ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..![]()
උඹලා දෙන්නගේ වගේම අපේ කුමා & මොසිල්ලාගේ ලව් එකත් කසාදෙකින්ම තෙලවර වෙන්න කියලා සුභ පතනවා

ගහගන්න එපා. එළකිරියේ Mr & Mrs Genius ලඟට කියවෙන්නේ කුමා & මොසිල්ලා ගැන.. ඉතින් ඇයි මේ උඹල රණ්ඩු වෙන්නේ.. ඔය ඔක්කොම බත් හැලිය ඉදෙනකල් විතරනේ..![]()

උඹලා දෙන්නගේ වගේම අපේ කුමා & මොසිල්ලාගේ ලව් එකත් කසාදෙකින්ම තෙලවර වෙන්න කියලා සුභ පතනවා![]()

උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි..

උඹලා දෙන්නගේ වගේම අපේ කුමා & මොසිල්ලාගේ ලව් එකත් කසාදෙකින්ම තෙලවර වෙන්න කියලා සුභ පතනවා![]()

කසාදයකින් නෙමෙයි..මිනීමැරුමකින් කෙළවර කරනවා ඩෝ..වර එළියට..මට තෝව එලොව යවන්න ඕනි![]()

උඹේ ඇනිවසරි එකටයි..උඹලගේ ලව් ලයිෆ් එකටයි හදවතින්ම සුබපතනවා.. පරිස්සමින්, කල්පනාවෙන් කරගෙන පලයන්.. ආ මග කෙටියි.. යා යුතු මග දුරයි..
ඔබතුමා දෙන ලද අවවාදය අප දොහොත් මුදුනෙන් පිලි ගත්තෙමි.බොහොම ස්‌තූති අයියේ![]()

කුමාගේ කතාව ඇත්ත.. උඹ ඉතින් අපේ ලොකු අයියා වගේනේ..අනේ අයියේ ඇයි මේ සැරෙන්....?
මේ සීන් එක එලකිරියේ අම්බානෙක හිට් වෙලානේ.
මාත් හිතුවා සිරා සින් එකක් කියලා.
බොරු නෙමේ නේද අයියගේ ලවත්..?![]()
එන්නේ නෑ කිව්වට මෙච්චර කල් මම හොර බැල්ම දාගෙන හිටියේ වෙලාව තියෙන
විදිහට....
මේකට විතරක් සුබ පතන්නම් හොදේ....
මල්..මල්...
බබලා...
වැල්..වැල්...
ලැබේවා.....
මගෙන් අය්යටයි, අක්කිටයි
හර්දයාංගම සුබපැතුම්!!!....

මොකද මේකේ කොරන්නේ.. පාඩම් කරපන් ගිහින්.. 

හොඳට පාඩම් කරලා එක්සෑම් ගොඩදාගනින් කොල්ලෝ..
උබ වාසනාවන්තයි මචන් ඔය වගෙ හිතන girl friend කෙනෙක් ඉන්න එක![]()

ජීනියස්........මචං උඹ පුදුම වාසනාවන්ත කොල්ලෙක්........ඔය තරම් පලල්ව ලෝකය දකින්න පුළුවන් ගෑණු දරුවෙක් ලබන එක පුදුම විදිහේ වාසනාවක්.........!!!!!!
ඔය සුන්දර මෙන්ම අවබෝධාත්මක ආදරය ඔබ දෙදෙනා සසර වසන තුරාවට ම පවතීවා.....!!!!!!!![]()
මචං උබේ කෙල්ලට නංගිලා එහෙම නැද්ද?![]()
මචං උබේ කෙල්ලට නංගිලා එහෙම නැද්ද?![]()

පව් බන් නංගි කෙනෙක් හිටිය උනත් ඒකිට කොල්ලෙක් හොයාගන්න දීපන්