...........ආදරනිය අමිෙමි............

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"ආදරයේ උල්පත වූ අම්මා...මා ඔබගේ පුතු වූ"..

මට කවුද එහෙම කොඳුරනවා වගේ දැනුනා මේ නිර්මානය කියවගෙන යද්දි....

ඔය ගොල්ලන්ගේ වගේම මගේ ලෝකයෙත් හිරුත් සඳුත් දෙකම මගේ අම්මා මල්ලියෝ..

මම මේ නිර්මානය ගොඩක් වින්ඳා හා මට පපුවට දැනුනා..

මල්ලි දිගටම ලියන්න..ඔබට ජය!!
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
"ආදරයේ උල්පත වූ අම්මා...මා ඔබගේ පුතු වූ"..

මට කවුද එහෙම කොඳුරනවා වගේ දැනුනා මේ නිර්මානය කියවගෙන යද්දි....

ඔය ගොල්ලන්ගේ වගේම මගේ ලෝකයෙත් හිරුත් සඳුත් දෙකම මගේ අම්මා මල්ලියෝ..

මම මේ නිර්මානය ගොඩක් වින්ඳා හා මට පපුවට දැනුනා..

මල්ලි දිගටම ලියන්න..ඔබට ජය!!

bohoma sthoothy ayye..:)
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
Jeewithe apita amma gen labena tharam adarayak senehasak wena kagenmawath labenne ne...thats true....Mawakage hithe daruwek gana thiyena adaraya e daruwa kohoma kenek unath nathiwenne ne....Nice poem bro....keep it up...