Feb 17, 2013
214
25
0
පහන් සිළු නිවී යයි .....
තරු වසන් වූ රැයක .....
සුසුම් ගිනි දැල් කිමද ....
අවිලුයේ රැහැන් පට....
ජිවිත බැද දැමු.....
ආදරම ආදරය ..
සිහින් දිය පහස විය ...
තනිව වැඩි මල් කැකුල ...
ආත්මය කියූ විලස ...
පුදන්නට නොහැකි විය ....
කීම උනේ නාදුනන ...
පුදසුනක මිලින වන්නට....
 
Last edited: