ආදරයකරන්නකලින්

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    tikak sudu, agili wala digata niyapothu walwala thiyena, kakul deka rosa pata , as deka lassana

    konde passa gawata wenakan diga, white skirt and blous adina kellekta

    Hmm.. මට මැවිලා පේනවා මචන් කෙල්ලව..:):)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට නම් ජිවිතේ පලවෙනි හා අවසන් වතාවට හිතුවාටත් වඩා හොඳ කෙනෙක් ලැබිල තියනවා..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට නම් ජිවිතේ පලවෙනි හා අවසන් වතාවට හිතුවාටත් වඩා හොඳ කෙනෙක් ලැබිල තියනවා..

    උඹ ගොඩාක් වාසනාවන්තයි යාලුවා මොන බාදක ආවත් දිගටම කරගෙන යන්න් අපි සුභ පාර්ථනා කරනවා
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    මටත් Girl Friend කෙනෙක් ඹ්නේ...
    එයා හොද කෙනෙක් වෙන්න ඹ්නි...
    ලස්සන නම් පොඩ්ඩක් තිබුනාම හෙදටම ඇති....
    අවන්කව ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඹ්නී....
    :love::love::love::love::love::love::love:;):love::love::love::love::love::love::love: