http://www.elakiri.com/forum/showthread.php?t=1394887
rasaduna Well-known member Mar 31, 2008 1,956 649 113 39 මහනුවර Apr 3, 2012 #1 Code: http://www.elakiri.com/forum/showthread.php?t=1394887 Last edited: Apr 3, 2012
E epw Active member Dec 27, 2008 904 98 43 Davy Jones Locker Apr 3, 2012 #2 මචන් උඹට කෙල්ලට වඩා එයාගේ අක්කව විශ්වාස නං ඔය ලව් 1 නවත්තපන්. ඕක කිව්වේ උඹේ යාලුවෙක් නං විශ්වාස කරපන්. කෙල්ලගේ අක්කව විශ්වාස කරලා තීරණ ගන්න එපා. කෙල්ලගෙන්ම අහපන්. මොකද අක්ක බොරු කියනවා වෙන්න සැහෙන ඉඩ තියෙනවා.
මචන් උඹට කෙල්ලට වඩා එයාගේ අක්කව විශ්වාස නං ඔය ලව් 1 නවත්තපන්. ඕක කිව්වේ උඹේ යාලුවෙක් නං විශ්වාස කරපන්. කෙල්ලගේ අක්කව විශ්වාස කරලා තීරණ ගන්න එපා. කෙල්ලගෙන්ම අහපන්. මොකද අක්ක බොරු කියනවා වෙන්න සැහෙන ඉඩ තියෙනවා.