ආදරයක අවසානය.....

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මචන් උඹට කෙල්ලට වඩා එයාගේ අක්කව විශ්වාස නං :confused: ඔය ලව් 1 නවත්තපන්. ඕක කිව්වේ උඹේ යාලුවෙක් නං විශ්වාස කරපන්:yes:. කෙල්ලගේ අක්කව විශ්වාස කරලා තීරණ ගන්න එපා. කෙල්ලගෙන්ම අහපන්. මොකද අක්ක බොරු කියනවා වෙන්න සැහෙන ඉඩ තියෙනවා.:rolleyes: