ආදරයට බාදා උදව් කරන්න

DEVILMADU

Member
Jul 26, 2011
237
11
0
ආදරයට බාදා උදව් කරන්න

යාලුවනෙ මට ප්‍රශ්නයක් තියෙනව මට එක විසඩ ගන්න උදව් කරන්න
…මගෙ හොදම යලුවෙක් ඉන්නව ඒ යලුවා සිංහල එයලුව පන වගේ අදරය කරන කෙනා දෙමල ඉතින් ඒ ගැනු ලමයගේ ගෙදරින් මේ සම්බන්දය දැන ගත්තා ඉතින් මෙ ගැනු ලමයගෙ අම්මි ඇන්ඩ් තාත්ති මගෙ යලුවා සිංහල නිසා කැමති නෑලු..
…
…ඇයි මේ ලන්කවේ අපි ආගම් ජාති කුලමල බේද බලන්නේ මෙක විසගන්න බරි ප්‍රශ්නයක්
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    hmm...oka godak ayata thiyena prashnayak....eka ithin katha baha karalama wisandaganna oni deyak...:)
    adarayata agam beda balapanne nehe thamai....eth samajayata giyama apita muna denna wena dewal genath hithanna oni...

    oya yaluwata samajaya gena honda dekmak thiyenawanam eyata puluwan wenna oni kathabaha karala oka goda daganna...mokada hema dema thiranaya wenne eyai eyage girl kohomada me deta katha karanne kiyana eka matha...

    den eyala kalpana karanne demaupiyo akamethiy kiyana ekai eyalawa goda daganne kohomada kiyana eka genane....:)
    nehe eka newei wenna oni....eyala hithanna oni de thamai ei eyala akamethi kiyana eka...ea hethu gena hithala balanna kiyanna...:)

    demawpiyo godak athdekim thiyena aya...eyala lamainta wada deyak hithanawa....ana e de dakinna puluwanm...e dewal walta muna denna puluwan kiyala eyalata denenawanam katha kaarla goda daganna kiyanna..:)
     
    ow machoo uba kiyana de hari eth ai me ape ammala thathala thamath wapara asakin balanne matath ape dad hamathissema oya kula mala beda gana kiyannawa mata ahalama epa wela ewalawata sirawata mata mal :no:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,400
    113
    ඔය මගුලනම් කීයටවත් හරියන එකක් නෙමේ මචන් මම අදුරන couple එකකුත් හිටිය කොල්ලයි කෙල්ලයි දෙන්නම දෙමල කොල්ල කෙල්ලට වඩා කුලයෙන් බාලයි කියල කෙල්ලගේ ගෙදරින් කැමති උනේ නැ උබේ යාලුවට අමාරුවෙන් හරි වෙන අතක් බලා ගන්න වෙනවා.
     
    DEVILMADU

    Member
    Jul 26, 2011
    237
    11
    0
    ඔය මගුලනම් කීයටවත් හරියන එකක් නෙමේ මචන් මම අදුරන couple එකකුත් හිටිය කොල්ලයි කෙල්ලයි දෙන්නම දෙමල කොල්ල කෙල්ලට වඩා කුලයෙන් බාලයි කියල කෙල්ලගේ ගෙදරින් කැමති උනේ නැ උබේ යාලුවට අමාරුවෙන් හරි වෙන අතක් බලා ගන්න වෙනවා.

    eka nam amaru wadak u panawage love ban ekanam hihannawath bari wei ban
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔක ගැන මෙහෙම කතා කරන්න බැහැ කොල්ලට වයස කීයද?
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    …ඇයි මේ ලන්කවේ අපි ආගම් ජාති කුලමල බේද බලන්නේ මෙක විසගන්න බරි ප්‍රශ්නයක්

    කොල්ලෝ මේක අපෙන් නෙමෙයි අර කෙල්ලගෙ තාත්තගෙං අහපං
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උබේ යාළුවට කෙල්ලගේ වගකීම ගන්න පුළුවන් නම් බදින්න කියන්න. ටික දවසකින් ළමයි එහෙම ඉන්නකොට අකමැති අය නිකම්ම කැමතිවෙනවා.