ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්

Jan 4, 2012
620
99
0
බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
 
IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    smiley-love007.gif
    Rep +
    smiley-love007.gif
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියෙව්වා... මේක ඉතින් උබ උස්සලා හරි බ්ලොග් එකකින් මෙතනට දාපු එක වටිනවා.... මමත් මෙහෙම ඒවා කරලා තියෙනවා හිතේ දුකට....මේක ලියපු එකාත් මේක කසනවා ට කරේ නෑ හිතේ දුකට ....මේක දාන උබ කරන්නේත් හිතේ දුකට බලලා මේක හරි කියලා කියන උන්ගෙත් 80% ක් ම කෙල්ලක් නිසා කෙල උනූ සෙට් එකක්.. ඒකෙන් මම කියන්න හදන්නේ ..මේ වගේ දෙයක් කරනකොට මේක හැමෝටම නෙමෙය් කියලා කිවියම යුතුය්..මොකද ඕනා තරම් සල්ලී තියෙන හරි දුප්පත් හරි ..අවන්කව ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්න පුලුවන්... බහුතරයක් නිලීයෝ ගත්තොත් පවුල් ජීවිත සාර්තක නෑ .. අන්න ඒ වගේ පොදුවේ කෙල්ල කියන සතාය් කොල්ල කියන සතාය් ගත්තොත් පොදුවේ කෙල්ලොන් ට දෙයක් ඉක්මනට අමතක කරලා දාන්න පුලුවන් ..ඒ නිසා වෙන්න ඇති මේ හැම දේකටම හේතුව...

    මේක නූලක් විදිහට දාන්න හිතෙනවා මට වෙනම මේක ගැන කතා කරපු නිසා පෝස්ට් එකක් විදිහටම දානවා... මේක කියවන්නේත් මේකට ක්මේන්ට් කරන්නේත් කොල්ලෝ මිසක් කෙල්ලො නෙමි...ඉතින් හැම දෝශාරෝපණයක් ම එන්නේ කෙල්ලොන් ට ...
    ගමේ ඉන්න කෙල්ල නගරෙට ආවාම වෙන සීන් එක 100 ඇත්ත...අවෘදු 3ක් 4ක් ලව් කරපු කොල්ලාව දාලා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා අතීතය අමතක කරන එකත් ඇත්ත... හැබැය් මේකේ තිබ්බ ලස්සනම කතාව ඒක නෙමෙය්.. අපි කියමු මුන් බඩු මය් කියලා ....ලස්සනම කතාව යකෝ අපහු සැරයක් කලින් අවෘදු ගාණක් ඇදේ ලැගලා හිටපු කොල්ලාව අත ඇරලා වෙන එකෙක් එක්ක යාලු වෙලා ආපහු පරණ කොල්ලා දිහා බලලා ලැජ්ජාවක් නැතිව හිනා වෙන එක????(මේ තරම් දිගට ලියන්න මේක මට ශක්තියක් උනේ මගේ හිතේ තියෙන මේ දේම මේක ලියපු එකාටත් ප්‍රශ්ණයක් උණ නිසා..)

    මෙකේ දාලා තිබ්බා මාස 6ක් යනකොට පරණ ලව් එක අමතක කරලා වෙන එකක් පටන් ගන්නවා කියලා ..ඒකත් මට ප්‍රෑයෝගිකය්... මෙහෙම උනූ හැමෝටමත් එහෙම වෙන්න ඇති...

    මගේ ලව් එකම මට උදාහරණයක් විදහට ගන්න හිතුනා... මගේ කෙල්ල එකෙක් ට බූට් එක තියෙලා මාත් එක්ක සෙට් වෙලා (ඌට කලින් තව එකෙක් ට තියෙලා ඌත් ඒක දන්නවා ඌත් කරේ සිරා)මාව රවටලා සෑහෙන කෙල විල්ලක් උනාට පස්සේ මම ප්‍රශ්ණ අහලා අහලා එක තැනකදී ලව් එක නතර වෙනවා.. ඒ අතරතුර ඒයා ගේ පරණ කොල්ලා (OFFICIAL 2ND) එනවා ..හිනා පාර දාලා යන්න.(කොල්ලා ගැන මට කිසි අදහසක් නෑ ඌට ඉතින් පරණ සැප මතක් වෙලා ඒක ගන්න එන්නත් ඇති..) කොහොම හරි කතාව දාගෙන පොඩ්ඩක් සෙට් උනා... දන්නවානේ ඉතින් කොල්ලා ගේ ඇග ගැනය්..පොඩ්ඩක් ගෑස් දාලා ....කාර් එකේ රවුමක් එහෙම ගිහින්..පොඩි පොඩි සීන් (උන්ට පොඩි )

    මේ සීන් එකෙදි මට ආව ප්‍රශ්නේ යකෝ ඒ කොල්ලා දන්නවා වෙන කොල්ලෙක් නිසා මේ ගෑනි අතඇරපු බවා..මේ ගෑනි කොහොමද ලැජ්ජ නැතිව..මේ කොල්ලා දිහා බැලුවේ කියලා...
    උන්ට ලැජ්ජාවක් නැති නිසා !! පස්සේ මාස ගානකින් තවත් කොල්ලෙක් එක්ක සෙට් උනා.. පොඩි වෙලාවකට...අතින් අල්ලන් ෆොටෝ ගහලා...බබී ටෝක්ස් අය් ල්ව් යූ පාර දීලා තිබ්බා... (ඌ දන්නෑ පරණ සීන් මුකුත් ඌ සිරා සීන් නෙමි ..)

    ඉතින් මේ හොද පාසලකට ගිය නමුත් සාමාන්‍ය පවුලක යහමින් ටිකක් තියෙන කෙල්ලෙක් ...

    මේ ප්‍රශ්න නිසාම මට එයා ගේ අය්යාව මුන ගැහෙන්න උනා.(ගියේ නම් අම්මාව මීට් වෙන්න එයාම කතාකරලා :shocked::shocked:).මේ පෝස්ට් එක දාපු උබත් මේ ටය්ප් කරන මමත් ...මේකේ පෝස්ට් කරන වෙන එකෙක් මෙහෙම මේවා කියවන්නේ කරන්නේ අපේ තියෙන වේදනාවට ... ඉතින් මමත් හිතුවා මට මස්සිනා උනාට එයාගේ අය්යා නේ ,...මට නැන්දම්මා උනාට එයාගේ අම්මා නේ කියලා ... :no::no: කියන්න දුකය් මචන් මෙතනදි තමය් මට ඇත්ත තේරුම් ගියේ ...මට ඕන උනේ මෙයා රගන මෙයා ගාව නැති ගති පැවතුම කියලා මෙයාව නියම මාර්ගයට ගන්න උනත් නැන්දම්මා තේරුම් ගත්තේ මම අලි හරකෙක්:rofl: ..(අපේ ගෙදර ඕකේ) ..නම් දුවව මට උනත් ඇගේ ගස්සවන්න පුලුවන් කියන එක මිසක් .. එයාගේ චරියාව වත් වෙන වෙනස් කිරීමකුත් නෙමි.(දුවගේ හැටි අම්මා හොදටම දන්න එක සාමන්ය දෙයක් ඒ නිසා වෙන්න ඇති) ..මට මස්සිනා කාරයා එක්ක කතා කරන්න පුලුවන් උනේ ස්කය්ප් එකෙන්....ඒකත් අමතක නොවෙන දිනයක්....මට හිතුනා මූ අය්යා කෙනෙක් ද කියලාත්.... :no::no::no:

    පොර අන්තිමට මට කිව්වා මෙහෙම දෙයක් .. '' තමුසේ මහා *න්නයෙක් නේ ....තමුසේ මොකටද ඕවා හොයන්නේ වැරදි නම් අත ඇරලා දානවා.. තමුසේ කොහොමද ඕය් මගේ න0ගී කරන දේවල් නවත්තන්නේ ...අපිත් ඕන තරම් ලව් කරලා තියෙනවා..හැබැය් තමුසෙලා වගේ මොන්ගල් නෑ '' :lol::lol::lol::lol::lol: හ්ම්ම්ම්.... මම හිනා උනාම පොරට මල :growl::growl: මට තේරුනා මූත් පින් බත් හරකෙක් කියලා මම එන්න ආවා.... ඌ මෙයාට කියලා තිබ්බේ මෙන්න මෙහෙම කිව්වා අය්යා කෙනෙක් එක්ක කියන්න පුලුවන් දේවල්ද මේවා කියලා මිසක් හැදෙන්න යමක් නෙමි :lol::lol::lol::lol: (අය්යා ගැන මම දරණ අදහස උබලාට බාරය් කවුද හරි වැරදි කියලා )

    ලව් කරපු කෙල්ලෝන් ට කොල්ලෝන් ට නොකරපු උන්ට හැමෝටම කියන්නේ .....

    කෙල්ලෙක් ගේ චරිතය ගොඩක් ම හොයන්න පුලුවන් ඒ අය ආස්‍රය කරන අය.. එයා ගේ යාලුවොන්ට ලැජ්ජාවක් නැත්තම්....හරිහමන් උපදෙසක් දෙන්න පුලුවන් අය්යා කෙනෙක් නැත්තම්...දෙමව්පියෝත් පිසාචයෝනම් ගොඩක් වෙලාවට කෙල්ල ඔය කියන බඩුව වීමේ සම්බාවිතාව /ප්‍රවණතාවය වැඩි....
    ආදරේ කරපු කෙල්ල නැතුව කොල්ලාට ඉන්න බෑ ...සෙක්ස් කරපු එකවත් පෙට්ටි කඩපු මගුල් ඕවා කිසි දෙයක් වැඩක් වෙන් නෑ...කවදා හරි දවසක තමුන් ආදරය කරන කෙල්ල (පරණ සීන් වැඩක් නෑ ) දැන් හරියට ඉන්නවා නම් ආදරය කරන්න ඕනා.... හැබැය් සීමාවක් ඇතුව... (ගොඩක් වෙලාවට අපිත් එක්ක ඉදලාත් අපහු පීලී පැන්නා කියනනේ තවත් පරිස්සම් වෙන්න ඕනා..) මම මේ කතාව කිව්වේ මෙහෙම සීන් ඕනා තරම් තියෙනවා...මම දන්නවා ඒ දුක . දුක දැනෙන එකෙක් ට මේකතාවෙනුත් ගත යුතු දේවල් ඇති කියලා මට හිතුනු නිසා.... ජය වේවා!!

    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    very true ban!! keleke set keragena room ekakata adina eka maha gemake newi dan.....kello inne dan patta heat eka...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: හ්ම්ම්ම්ම්ම් කෙල්ලෝ කියලා මේ නුලේ ස්පෙසිෆියඩ් කට්ටියක් ගැනම කතා කරන නිසා අවුලක් නෑ ...නැත්තම්.... හැදිච්ච කෙල්ලොත් තාම ඉන්නවා... මොනා උනත් මේ ලන්කාවේ නේ බන් ...යුරෝප් වත් ස්ටේට්ස් වත් නෙමි නේ ..
    හැමෝම නෑ ඉතින් ;)
     
    chaminakila

    Junior member
  • May 16, 2009
    352
    15
    18
    උබල කියන විදියට නරක කෙල්ලොත් ඇති මචන් .... එත් බේතකට වගේ හැදිච්ච කෙල්ලෙක්ව හොයාගන්නත් පුළුවන් ..... මම හිතන විදියට .......
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සෙක්ස් කියන්නෙ ආදරය නෙමේ. එ වගේම ආදරයට සෙක්ස් නෑතුවත් බෑ. එමගින් දෙන්නගේ ආදරය වෑඩි වෙනවා වගේම බැදීමත් වැඩි වෙනවා. උඹ කෙල්ලට අවන්කවම ආදරෙයි නම් කෙල්ලව කවදාවත් එපා වෙන්නෙ නෑ. සෙක්ස් කලා කියල කෙල්ලව එපා වෙනවා කියන එක නම් මට පිලිගන්න අමාරුයි.එහෙම බැලුවොත් බෑන්දට පස්සෙ කෙල්ලව එපා වෙන්න තියෙන සම්භවිතව වැඩියි නේද?:)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    සෙක්ස් කියන්නෙ ආදරය නෙමේ. එ වගේම ආදරයට සෙක්ස් නෑතුවත් බෑ. එමගින් දෙන්නගේ ආදරය වෑඩි වෙනවා වගේම බැදීමත් වැඩි වෙනවා. උඹ කෙල්ලට අවන්කවම ආදරෙයි නම් කෙල්ලව කවදාවත් එපා වෙන්නෙ නෑ. සෙක්ස් කලා කියල කෙල්ලව එපා වෙනවා කියන එක නම් මට පිලිගන්න අමාරුයි.එහෙම බැලුවොත් බෑන්දට පස්සෙ කෙල්ලව එපා වෙන්න තියෙන සම්භවිතව වැඩියි නේද?:)

    :yes: sex athuwath be nathuwath bee,dennama sira love nam mona de unath wen wenna idak ne mama hithana widiyatanam
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හ්ම්ම්ම්ම්ම්ම්...... සෙක්ස් ...ආදරේ වැඩි වෙන සීන් ... හ්ම්ම්ම් .... ඔව් වෙන්න පුලුවන් ...මොකද නේචර් එකෙ එකම අරමුණ වර්ගයා බෝකිරිම ...හැබැය් සෙක්ස් ම නෙමි ආදරේ .... කව්ද කිව්වා වගේ බේතකට නෙමි හොද කෙල්ලෝ ඔනා තරම් තියෙනවා...ඒත් මේ නූලේ කතා කරේ කට්ටියක් ගැන ..ඉතින් කෙල්ලන් ගේ වැරදි තමය් මේකෙ කියන්න ඕනා ... ඒ නිසා බලාපු බැල්මට කෙල්ලෙක් ගැන කියන්න බෑ>... මේකේ වෙන හැමදේම specified සෙට් එකකට විතරය් ..... හොද කෙල්ලෝ ඕනා තරම් ඉන්නවා....

    මමත් නූලක් දාන්න හිටියේ කෙල්ලොන් ගේ පැත්ත කාලෙකින් ගත්තු න්ඇති නිසා... එල කිරියේ කොල්ලෝ වැඩි බූට් කාපු දුක් වෙන කොල්ලෝ ඉතින් මේකේ තමය් දාන්නේ ...එතකොට බාලාපු බැල්මට ලන්කාවේ ඉන්න 90% ක් ම කෙල්ලෝ පෙට්ටි නැති බඩු...එහෙම නෑ ...අපි හැම වෙලාවම කතා කරේ එක පැත්තක් ගැන...ඒ නිසා කෙල්ලෝන්ට දෝශාරෝපණය අනිවා තිබේ මේ වගේ නුලකින්....
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ලොවෙත් නෑ හු** talks නේ මෙකේ තියෙන්නේ
    ආදරයට Sex ඕනේ?!:confused:.. ඇයි කෙල්ල පිට යයි කියලා බයටද :lol::rolleyes:

    මස් මිරිකන්න ඕනේ නම් ආදරය කරන්න ඕනේද, බඩුවක් හොයාගනිල්ලකෝ... මම නම් හිතන්නේ නෑ ඔය ප* talksදෙන හු*** නියමෙටම ආදරය කරන උන් කියලා කෙල්ල එක්ක Shopping යද්දි කෙල්ල ලස්සන සුදු කොල්ලෙක් දිහා බැලුවොත් ඉවරයි, පෙට්ටි ගැන ප්‍රශ්න... ආදරය කරන්නේ මස් ගොඩවල් වලටනම්, පාට වලටනම්... හික් ඒකට කියන්න වෙන නමක් හොයාගනිල්ලා :lol:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියෙව්වා... මේක ඉතින් උබ උස්සලා හරි බ්ලොග් එකකින් මෙතනට දාපු එක වටිනවා.... මමත් මෙහෙම ඒවා කරලා තියෙනවා හිතේ දුකට....මේක ලියපු එකාත් මේක කසනවා ට කරේ නෑ හිතේ දුකට ....මේක දාන උබ කරන්නේත් හිතේ දුකට බලලා මේක හරි කියලා කියන උන්ගෙත් 80% ක් ම කෙල්ලක් නිසා කෙල උනූ සෙට් එකක්.. ඒකෙන් මම කියන්න හදන්නේ ..මේ වගේ දෙයක් කරනකොට මේක හැමෝටම නෙමෙය් කියලා කිවියම යුතුය්..මොකද ඕනා තරම් සල්ලී තියෙන හරි දුප්පත් හරි ..අවන්කව ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්න පුලුවන්... බහුතරයක් නිලීයෝ ගත්තොත් පවුල් ජීවිත සාර්තක නෑ .. අන්න ඒ වගේ පොදුවේ කෙල්ල කියන සතාය් කොල්ල කියන සතාය් ගත්තොත් පොදුවේ කෙල්ලොන් ට දෙයක් ඉක්මනට අමතක කරලා දාන්න පුලුවන් ..ඒ නිසා වෙන්න ඇති මේ හැම දේකටම හේතුව...

    මේක නූලක් විදිහට දාන්න හිතෙනවා මට වෙනම මේක ගැන කතා කරපු නිසා පෝස්ට් එකක් විදිහටම දානවා... මේක කියවන්නේත් මේකට ක්මේන්ට් කරන්නේත් කොල්ලෝ මිසක් කෙල්ලො නෙමි...ඉතින් හැම දෝශාරෝපණයක් ම එන්නේ කෙල්ලොන් ට ...
    ගමේ ඉන්න කෙල්ල නගරෙට ආවාම වෙන සීන් එක 100 ඇත්ත...අවෘදු 3ක් 4ක් ලව් කරපු කොල්ලාව දාලා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා අතීතය අමතක කරන එකත් ඇත්ත... හැබැය් මේකේ තිබ්බ ලස්සනම කතාව ඒක නෙමෙය්.. අපි කියමු මුන් බඩු මය් කියලා ....ලස්සනම කතාව යකෝ අපහු සැරයක් කලින් අවෘදු ගාණක් ඇදේ ලැගලා හිටපු කොල්ලාව අත ඇරලා වෙන එකෙක් එක්ක යාලු වෙලා ආපහු පරණ කොල්ලා දිහා බලලා ලැජ්ජාවක් නැතිව හිනා වෙන එක????(මේ තරම් දිගට ලියන්න මේක මට ශක්තියක් උනේ මගේ හිතේ තියෙන මේ දේම මේක ලියපු එකාටත් ප්‍රශ්ණයක් උණ නිසා..)

    මෙකේ දාලා තිබ්බා මාස 6ක් යනකොට පරණ ලව් එක අමතක කරලා වෙන එකක් පටන් ගන්නවා කියලා ..ඒකත් මට ප්‍රෑයෝගිකය්... මෙහෙම උනූ හැමෝටමත් එහෙම වෙන්න ඇති...

    මගේ ලව් එකම මට උදාහරණයක් විදහට ගන්න හිතුනා... මගේ කෙල්ල එකෙක් ට බූට් එක තියෙලා මාත් එක්ක සෙට් වෙලා (ඌට කලින් තව එකෙක් ට තියෙලා ඌත් ඒක දන්නවා ඌත් කරේ සිරා)මාව රවටලා සෑහෙන කෙල විල්ලක් උනාට පස්සේ මම ප්‍රශ්ණ අහලා අහලා එක තැනකදී ලව් එක නතර වෙනවා.. ඒ අතරතුර ඒයා ගේ පරණ කොල්ලා (OFFICIAL 2ND) එනවා ..හිනා පාර දාලා යන්න.(කොල්ලා ගැන මට කිසි අදහසක් නෑ ඌට ඉතින් පරණ සැප මතක් වෙලා ඒක ගන්න එන්නත් ඇති..) කොහොම හරි කතාව දාගෙන පොඩ්ඩක් සෙට් උනා... දන්නවානේ ඉතින් කොල්ලා ගේ ඇග ගැනය්..පොඩ්ඩක් ගෑස් දාලා ....කාර් එකේ රවුමක් එහෙම ගිහින්..පොඩි පොඩි සීන් (උන්ට පොඩි )

    මේ සීන් එකෙදි මට ආව ප්‍රශ්නේ යකෝ ඒ කොල්ලා දන්නවා වෙන කොල්ලෙක් නිසා මේ ගෑනි අතඇරපු බවා..මේ ගෑනි කොහොමද ලැජ්ජ නැතිව..මේ කොල්ලා දිහා බැලුවේ කියලා...
    උන්ට ලැජ්ජාවක් නැති නිසා !! පස්සේ මාස ගානකින් තවත් කොල්ලෙක් එක්ක සෙට් උනා.. පොඩි වෙලාවකට...අතින් අල්ලන් ෆොටෝ ගහලා...බබී ටෝක්ස් අය් ල්ව් යූ පාර දීලා තිබ්බා... (ඌ දන්නෑ පරණ සීන් මුකුත් ඌ සිරා සීන් නෙමි ..)

    ඉතින් මේ හොද පාසලකට ගිය නමුත් සාමාන්‍ය පවුලක යහමින් ටිකක් තියෙන කෙල්ලෙක් ...

    මේ ප්‍රශ්න නිසාම මට එයා ගේ අය්යාව මුන ගැහෙන්න උනා.(ගියේ නම් අම්මාව මීට් වෙන්න එයාම කතාකරලා :shocked::shocked:).මේ පෝස්ට් එක දාපු උබත් මේ ටය්ප් කරන මමත් ...මේකේ පෝස්ට් කරන වෙන එකෙක් මෙහෙම මේවා කියවන්නේ කරන්නේ අපේ තියෙන වේදනාවට ... ඉතින් මමත් හිතුවා මට මස්සිනා උනාට එයාගේ අය්යා නේ ,...මට නැන්දම්මා උනාට එයාගේ අම්මා නේ කියලා ... :no::no: කියන්න දුකය් මචන් මෙතනදි තමය් මට ඇත්ත තේරුම් ගියේ ...මට ඕන උනේ මෙයා රගන මෙයා ගාව නැති ගති පැවතුම කියලා මෙයාව නියම මාර්ගයට ගන්න උනත් නැන්දම්මා තේරුම් ගත්තේ මම අලි හරකෙක්:rofl: ..(අපේ ගෙදර ඕකේ) ..නම් දුවව මට උනත් ඇගේ ගස්සවන්න පුලුවන් කියන එක මිසක් .. එයාගේ චරියාව වත් වෙන වෙනස් කිරීමකුත් නෙමි.(දුවගේ හැටි අම්මා හොදටම දන්න එක සාමන්ය දෙයක් ඒ නිසා වෙන්න ඇති) ..මට මස්සිනා කාරයා එක්ක කතා කරන්න පුලුවන් උනේ ස්කය්ප් එකෙන්....ඒකත් අමතක නොවෙන දිනයක්....මට හිතුනා මූ අය්යා කෙනෙක් ද කියලාත්.... :no::no::no:

    පොර අන්තිමට මට කිව්වා මෙහෙම දෙයක් .. '' තමුසේ මහා *න්නයෙක් නේ ....තමුසේ මොකටද ඕවා හොයන්නේ වැරදි නම් අත ඇරලා දානවා.. තමුසේ කොහොමද ඕය් මගේ න0ගී කරන දේවල් නවත්තන්නේ ...අපිත් ඕන තරම් ලව් කරලා තියෙනවා..හැබැය් තමුසෙලා වගේ මොන්ගල් නෑ '' :lol::lol::lol::lol::lol: හ්ම්ම්ම්.... මම හිනා උනාම පොරට මල :growl::growl: මට තේරුනා මූත් පින් බත් හරකෙක් කියලා මම එන්න ආවා.... ඌ මෙයාට කියලා තිබ්බේ මෙන්න මෙහෙම කිව්වා අය්යා කෙනෙක් එක්ක කියන්න පුලුවන් දේවල්ද මේවා කියලා මිසක් හැදෙන්න යමක් නෙමි :lol::lol::lol::lol: (අය්යා ගැන මම දරණ අදහස උබලාට බාරය් කවුද හරි වැරදි කියලා )

    ලව් කරපු කෙල්ලෝන් ට කොල්ලෝන් ට නොකරපු උන්ට හැමෝටම කියන්නේ .....

    කෙල්ලෙක් ගේ චරිතය ගොඩක් ම හොයන්න පුලුවන් ඒ අය ආස්‍රය කරන අය.. එයා ගේ යාලුවොන්ට ලැජ්ජාවක් නැත්තම්....හරිහමන් උපදෙසක් දෙන්න පුලුවන් අය්යා කෙනෙක් නැත්තම්...දෙමව්පියෝත් පිසාචයෝනම් ගොඩක් වෙලාවට කෙල්ල ඔය කියන බඩුව වීමේ සම්බාවිතාව /ප්‍රවණතාවය වැඩි....
    ආදරේ කරපු කෙල්ල නැතුව කොල්ලාට ඉන්න බෑ ...සෙක්ස් කරපු එකවත් පෙට්ටි කඩපු මගුල් ඕවා කිසි දෙයක් වැඩක් වෙන් නෑ...කවදා හරි දවසක තමුන් ආදරය කරන කෙල්ල (පරණ සීන් වැඩක් නෑ ) දැන් හරියට ඉන්නවා නම් ආදරය කරන්න ඕනා.... හැබැය් සීමාවක් ඇතුව... (ගොඩක් වෙලාවට අපිත් එක්ක ඉදලාත් අපහු පීලී පැන්නා කියනනේ තවත් පරිස්සම් වෙන්න ඕනා..) මම මේ කතාව කිව්වේ මෙහෙම සීන් ඕනා තරම් තියෙනවා...මම දන්නවා ඒ දුක . දුක දැනෙන එකෙක් ට මේකතාවෙනුත් ගත යුතු දේවල් ඇති කියලා මට හිතුනු නිසා.... ජය වේවා!!

    සිරා මචන් කතාව. උබේ කතාවට මාත් එකගයි. සමහර වෙලාවට කෙල්ල ගැන හිතල අම්මල එක්ක කතා කරන්න ගියහම අම්මල හිතන්නේ කතා කරන්න යන උන් පල් මෝඩයෝ කියල. වැරැද්ද එයාලගේ බව දැන දැනත් ලොකු කතා දිදී ගණන් උස්සනවා ඇරෙන්න කෙල්ල හදාගන්න මෙලෝ උවමනාවක් නෑ. මගේ යාලුවෙක් අවුරුදු 9 ක් ඉදපු කෙල්ල දුන්න බුට්‌ එකක් කෑවා. උත් අම්මලට කතා කරලා අවුරුදු 9 ක් කරපුව ගැන කිව්වම අම්ම කිව්වේ අද කාලේ ඕව සුළු දේවල් කියල. තව මොන කතා ද ඉතින්
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    සිරා මචන් කතාව. උබේ කතාවට මාත් එකගයි. සමහර වෙලාවට කෙල්ල ගැන හිතල අම්මල එක්ක කතා කරන්න ගියහම අම්මල හිතන්නේ කතා කරන්න යන උන් පල් මෝඩයෝ කියල. වැරැද්ද එයාලගේ බව දැන දැනත් ලොකු කතා දිදී ගණන් උස්සනවා ඇරෙන්න කෙල්ල හදාගන්න මෙලෝ උවමනාවක් නෑ. මගේ යාලුවෙක් අවුරුදු 9 ක් ඉදපු කෙල්ල දුන්න බුට්‌ එකක් කෑවා. උත් අම්මලට කතා කරලා අවුරුදු 9 ක් කරපුව ගැන කිව්වම අම්ම කිව්වේ අද කාලේ ඕව සුළු දේවල් කියල. තව මොන කතා ද ඉතින්

    9 years?! පෙට්ටියවත් කඩලාද? එහෙම උනානම් අවුලක් නෑ... ඊට පස්සේ උන්ගේ අම්මලා ඇවිත් අහද්දි කියන්න පුලුවන් ඕවා සුලු සුලු දෙවල් කියලා :rofl: :lol:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sira rep ++++

    man oya wage wasiyta love karann kello 3gen boot kawa bn kiyanan lajja nh ea awankwa love karanan gihin kawadwath sex wadi pura act karanan giyea nh eath unta wasiyak dakkam un ea patta harenwa