ආදරයයි වෛරයයි අතර පරතරය......

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
patta moda ganiyek
eth patta love ekak thiyenne athi

මේක නම් බොරු එකක් නමුත් මේවගේ දෙයක් වුනොත් ගෑණි ඇත්තටම කොල්ලට ආදරේ කරා කියන්න බෑ, මේ වගේ relationship එහෙකට කියන්නේ obsession එකක් කියලයි ,ඒක love එකක් නෙවෙයි. obsession එකක් කියන්නේ යමක්/යමෙක්ව තමන්ගේ කරගන්න බැලීමටයි හරියට දේපොළක් , වස්තුවක් වගේ. ආදරය කරනවා කියන්නේ නිදහසට ගරු කරන එකයි, තමන්ට කවුරු හරි cheat කරොත්, තමන් සැබෑ ලෙස ආදරය කරනවා නම්, ආදරය කරන කෙනාට වෛර කරන්නේ වත්,හිංසා කරන්නේ වත් නෑ දාලා යනවා මිසක්. :yes: මම හිතන්නේ Hollywood වලින් තමයි මේ ආදරය/වෛරය කියන දේ එකයි කියලා මිනිස්සුන්ගේ මොළ ශෝධනය කරලා තියෙන්නේ, නමුත් ඒ දෙක වෙනස්. :yes:
 
thanujaka

Well-known member
  • ඕවගේ දේකදී මිනිහෙක්ට ක්ෂණිකව කෝප වෙන එක නවත්තගන්න අමාරුයි තමයි.
    නමුත් ඉතින් අන්තිමට ඉක්මන් තීරණ අරගෙන අන්තිමට අවුරුදු ගණන් රිමාන්ඩ් එකෙයි හිරෙයි තපිනවා.:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේක නම් බොරු එකක් නමුත් මේවගේ දෙයක් වුනොත් ගෑණි ඇත්තටම කොල්ලට ආදරේ කරා කියන්න බෑ, මේ වගේ relationship එහෙකට කියන්නේ obsession එකක් කියලයි ,ඒක love එකක් නෙවෙයි. obsession එකක් කියන්නේ යමක්/යමෙක්ව තමන්ගේ කරගන්න බැලීමටයි හරියට දේපොළක් , වස්තුවක් වගේ. ආදරය කරනවා කියන්නේ නිදහසට ගරු කරන එකයි, තමන්ට කවුරු හරි cheat කරොත්, තමන් සැබෑ ලෙස ආදරය කරනවා නම්, ආදරය කරන කෙනාට වෛර කරන්නේ වත්,හිංසා කරන්නේ වත් නෑ දාලා යනවා මිසක්. :yes: මම හිතන්නේ Hollywood වලින් තමයි මේ ආදරය/වෛරය කියන දේ එකයි කියලා මිනිස්සුන්ගේ මොළ ශෝධනය කරලා තියෙන්නේ, නමුත් ඒ දෙක වෙනස්. :yes:

    ඕක බොරු වෙන්න ඇති ... නමුත් බන් එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. ආදරය ඒ ඒ මිනිස්සු කරන විදිහ/දැනෙන විදිහ ඒ ඒ අයට වෙනස්. හැමෝම ඒක වගේ නෙවේ. අවංකවම ආදරය කරලා තමන්ව රවට්ටපු සහකරුවා/සහකාරිය මරපු අවස්ථා ඉතිහාසයේ ඕන තරම තියනවා. හැම රටකම තියනවා. බටහිර රටවල අඩුයි. මොකද වැඩි හරියක් love කරන්නේ sex වලටනේ.... ඒ නිසා ඔය වගේ සිද්දී වැඩිය නැහැ... නමුත් පෙරදිග රටවල ඕනේ තරම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕවගේ දේකදී මිනිහෙක්ට ක්ෂණිකව කෝප වෙන එක නවත්තගන්න අමාරුයි තමයි.
    නමුත් ඉතින් අන්තිමට ඉක්මන් තීරණ අරගෙන අන්තිමට අවුරුදු ගණන් රිමාන්ඩ් එකෙයි හිරෙයි තපිනවා.:dull:

    :yes: :yes: :yes:

    උඹලට නම් ඔය වගේ cases සෙට් වෙලා ඇති... :oo:
     
    thanujaka

    Well-known member
  • :yes: :yes: :yes:

    උඹලට නම් ඔය වගේ cases සෙට් වෙලා ඇති... :oo:

    කැතම සීන් එකක් වෙච්ච නඩුවක් මේ ටිකේ කරගෙන යනවා ඔය වගේම කෙස් එකක් සම්බන්ධව...මං එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලත් හැදුව දිග වැඩි බන් කම්මැලි කොටන්න.:dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කැතම සීන් එකක් වෙච්ච නඩුවක් මේ ටිකේ කරගෙන යනවා ඔය වගේම කෙස් එකක් සම්බන්ධව...මං එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියලත් හැදුව දිග වැඩි බන් කම්මැලි කොටන්න.:dull:

    ගොඩක් හොඳයි බන් එහෙම එකක් දැන ගන්න තියනවනම්... මන් නම් කියන්නේ උඹට වෙලාව තියන විදිහට ටික ටික type කරලා පස්සේ දවසක දාපන්... මාස දෙකක තුනක් ගියත් කමක් නැහැ.. :yes: ඔය වගේ සිද්දි වල උසාවියේ යන කතන්දරේ බන් අපි දන්නේ නැහැනේ... අහන ප්‍රශ්න, කතා කරන මාතෘකා, විනිසුරු තීන්දු දෙන විදිහ එහෙම... :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ මොකක් හරි TV show එකක් නේද ? ඕවගේ දේවල් ඇත්තත life එකේ ඕනෑතරම් වෙනවා. එත් මේ video එකේ තියෙන එක ඇත්ත කියලා ඔච්චර ඉක්මනට පිලි ගන්න එපා. :rolleyes:

    ඕක දාපු දවසේ හිතුවේ නම් බන් මන් ඇත්ත එකක් කියලා... හැබැයි පස්සේ පස්සේ ආයේ බලනකොට මන් දැක්කා ඔකේ සමහර නොගැලපීම්... ඇත්ත වුනත් බොරු වුනත් කට්ටිය්යට බලා ගන්න දැම්මේ... :yes:
     
    thanujaka

    Well-known member
  • ගොඩක් හොඳයි බන් එහෙම එකක් දැන ගන්න තියනවනම්... මන් නම් කියන්නේ උඹට වෙලාව තියන විදිහට ටික ටික type කරලා පස්සේ දවසක දාපන්... මාස දෙකක තුනක් ගියත් කමක් නැහැ.. :yes: ඔය වගේ සිද්දි වල උසාවියේ යන කතන්දරේ බන් අපි දන්නේ නැහැනේ... අහන ප්‍රශ්න, කතා කරන මාතෘකා, විනිසුරු තීන්දු දෙන විදිහ එහෙම... :yes:

    අඩෝ උබල ඕවට ඔච්චර ආසයි කියල මම දන්නේ නැහැනේ බං නැත්තං මම ත්‍රෙඩ් එකක් දානවා.
    එල එල අනිවා මම කොහොමහරි ත්‍රෙඩ් දෙක තුනක් දාන්නං එක එක විදිහේ සබ්ජෙක්ට් ගැන.:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ උබල ඕවට ඔච්චර ආසයි කියල මම දන්නේ නැහැනේ බං නැත්තං මම ත්‍රෙඩ් එකක් දානවා.
    එල එල අනිවා මම කොහොමහරි ත්‍රෙඩ් දෙක තුනක් දාන්නං එක එක විදිහේ සබ්ජෙක්ට් ගැන.:yes:

    එල මචන් නියමයි.... අනිවා දාපන්... ඔය අදිකරණ සිද්දි ගැන තියන දැනුමත් අඩුයි බන්... ඕවා නොදන්නා කම නිසාම මිනිස්සු අමාරුවේ වැටෙනවා.. කියවලා තියන එක හැමෝටම හොඳයි නේ.. :yes: :yes: අනිවා දාපන්... :yes:
     
    thanujaka

    Well-known member
  • එල මචන් නියමයි.... අනිවා දාපන්... ඔය අදිකරණ සිද්දි ගැන තියන දැනුමත් අඩුයි බන්... ඕවා නොදන්නා කම නිසාම මිනිස්සු අමාරුවේ වැටෙනවා.. කියවලා තියන එක හැමෝටම හොඳයි නේ.. :yes: :yes: අනිවා දාපන්... :yes:

    එල එල අනිවා දානවා මචං.;)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අඩෝ උබල ඕවට ඔච්චර ආසයි කියල මම දන්නේ නැහැනේ බං නැත්තං මම ත්‍රෙඩ් එකක් දානවා.
    එල එල අනිවා මම කොහොමහරි ත්‍රෙඩ් දෙක තුනක් දාන්නං එක එක විදිහේ සබ්ජෙක්ට් ගැන.:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවටම ලව් කරපු ගැනියෙක් එකී පව්
    අපිට නැති ගට ඒකිට තියනවා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ආදරේ කියල හැඟීමක් නෑ මචන්ලා. හැම සතෙකුටම තියෙන්නෙ එක හැඟීමක් විතරයි ඒක තමයි 'අවශ්‍යතාවය' (Need). ඒක ඉටු නොවුනම ගැටීම ඇති වෙනවා (වෛරය, ක්‍රෝදය විදිහට පිටට පේනවා). අවශ‍යතාවන් ඉටුවෙනකොට ඇලීම ඇති වෙනවා (ආදරය, ආසාව විදිහට පිටට පේනවා). ඔච්චරයි. ඔය ඔක්කොටම හේතුව මෝහය හෙවත් මෝඩ කමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕක බොරු වෙන්න ඇති ... නමුත් බන් එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. ආදරය ඒ ඒ මිනිස්සු කරන විදිහ/දැනෙන විදිහ ඒ ඒ අයට වෙනස්. හැමෝම ඒක වගේ නෙවේ. අවංකවම ආදරය කරලා තමන්ව රවට්ටපු සහකරුවා/සහකාරිය මරපු අවස්ථා ඉතිහාසයේ ඕන තරම තියනවා. හැම රටකම තියනවා. බටහිර රටවල අඩුයි. මොකද වැඩි හරියක් love කරන්නේ sex වලටනේ.... ඒ නිසා ඔය වගේ සිද්දී වැඩිය නැහැ... නමුත් පෙරදිග රටවල ඕනේ තරම්.

    ඒ වුනාට බන්,සැබෑ ලෙස ලව් කරපු කෙනෙක්ට ඔහොම කරන්න හිතෙන්නේ නෑ, ආදරය කියන්නේ රැක බලාගැනීම, මෛත්‍රීකිරිම, අනුකම්පාව මේ ගොඩක් ගැබ්වෙලා තියෙන දෙයක් ඒක කොන්දේසි විරහිත දෙයක් නමුත් තමන්ව දාලා ගිය හැටියේම ඒ දේ කරපු කෙනාව විනාශ කරන්න හදනවා නම් ඒක ආදරයක් නෙවෙයි ඒක තමන් සතු කරගන්න බැරි කමට විනාශ කිරිමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආදරේ කියල හැඟීමක් නෑ මචන්ලා. හැම සතෙකුටම තියෙන්නෙ එක හැඟීමක් විතරයි ඒක තමයි 'අවශ්‍යතාවය' (Need). ඒක ඉටු නොවුනම ගැටීම ඇති වෙනවා (වෛරය, ක්‍රෝදය විදිහට පිටට පේනවා). අවශ‍යතාවන් ඉටුවෙනකොට ඇලීම ඇති වෙනවා (ආදරය, ආසාව විදිහට පිටට පේනවා). ඔච්චරයි. ඔය ඔක්කොටම හේතුව මෝහය හෙවත් මෝඩ කමයි.

    ආදරය කියලා දෙයක් තියෙනවා ,ඒක දැන්නේ ආදරය කරාම විතරයි ,කරන්න කලින් දන්නේ නෑ, ඒක අවශ්‍යතාවය තෙක්ක එන නිසයි ඒකේ ඇතුලේ තියෙන දේවල් හරියටම පේන්නේ නැත්තේ. :yes:
    මෛත්‍රීකිරිම ,අනුකම්පාව , කල්‍යාන මිත්‍රකම, etc.. වගේ ගති ලක්ෂණ එකට මිශ්‍ර කරාම ඒකට තමයි ආදරය කියන්නේ. අම්මා කෙනෙක් ළමයෙක්ට ආදරය කරනවා කියලා කරන්නේ ඉහත ලක්ෂණ විදහා පෑමටයි තමන්ගේ ළමයාට ,නමුත් බිරිදකට එනකොට ඕක මිශ්‍ර වෙනවා අවශ්‍යතාවන් එක්ක එතකොට මේක ආදරයම නෙවෙයි ,තව දේවල් මිශ්‍ර වෙච්ච දෙයක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේක ඇත්තද බොරුද කියන්ඩ නම් දන්නේ නැහැ.
    නමුත්
    මචං උඹලා ලව් කියල අද්දැකල තියෙන දේ නෙමෙයි මෙතන ලව් කියල යන දේ. මේ ගෑනි බැඳලා ගොඩක් කල් එකට ඉඳල ඉන්න එකක්. මේ වයිෆ් නේ බන්? වයිෆ් ගේ ජිවිතේ කාලකණ්නි කරනවනේ බන් මේ මනුස්සය? ඒ ම්නිහට අවුලක් නැති උනාට ගෑනිට පවුලේ ළමයි එහෙම වටිනවා ඇතිනේ? ඔය බේබි සිටර් කියලනේ කියන්නේ නිදාගත්ත ගෑනි? එකියන්නේ ළමයින් ඉන්න අම්ම කෙනෙක් මේ ඉන්නේ නේද?
    ගොඩක් වෙලාවට බැඳලා ළමයි ඉන්නකොට ඔය වගේ දේවල් සිද්ද උනාට එක ආදරේන් එහාට ගිහින් ඉවසං ඉන්නේ මිනිස්සු ළමයින් වෙනුවෙන්.
    ඔතන ආදරේට වඩා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. එක එක මිනිස්සුන්ට මේ දේවල් බලපාන විදිහ වෙනස් මචං. ඔතන ඕක දරාගන්න බැරි විදිහට මල එන්ඩ ගෑනිට ඉඩ තියෙනවා. උඹලගේ අත්දැකීම් සමග ඒ මිම්මෙන් හැම මනුස්සයම මනින්න අමාරුයි. පුළුවන් තරම් විවුර්ත මනසකින් මේ වගේ දේවල් බලන්න උත්සහ කරන්න තරමට වෙලා තියෙන දේ ගැන තේරුම් යනව