Marry කරන්න Love affair එකකට සාමාන්‍යෙන් හොදම වයස පරතරය මොකක්ද?
Moon In The Sky Well-known member Jan 23, 2026 332 440 63 Mar 5, 2026 #1 Marry කරන්න Love affair එකකට සාමාන්‍යෙන් හොදම වයස පරතරය මොකක්ද?
C Cypress Well-known member Jul 22, 2021 16,174 27,638 113 Mar 5, 2026 #3 අගහිඟකමක් තියෙනවා නම් ලිමිට් එකක් නෑ.මැනුවල් එකෙන්ම අවසර දීලා තියෙන්නේ . නාන්න සල්ලි තියෙනවා නම් ඒත් අන් ලිමිටඩ්. ටෝක් කිරීමේ හැකියාව මත තමයි. පෙනුම තියෙනවා නම් ලස්සන නම් ප්‍රසිද්ධ නම් ඒත් ලිමිට් නෑ. Reactions: samindi, Lionzzz, Don GasCan and 5 others
අගහිඟකමක් තියෙනවා නම් ලිමිට් එකක් නෑ.මැනුවල් එකෙන්ම අවසර දීලා තියෙන්නේ . නාන්න සල්ලි තියෙනවා නම් ඒත් අන් ලිමිටඩ්. ටෝක් කිරීමේ හැකියාව මත තමයි. පෙනුම තියෙනවා නම් ලස්සන නම් ප්‍රසිද්ධ නම් ඒත් ලිමිට් නෑ.
Chemist Well-known member Nov 19, 2023 4,105 7,309 113 Narcissistic Sociopath Manipulator Mar 5, 2026 #4 මට 25යි එයා මේ සැරේ O/L ලිවුවේ. පොලිසියට එහෙම කියනවා නෙවේ ඔන්න. Reactions: Tramadol, DiksonAlex, blue_in_rio and 7 others
Zayden Active member Aug 4, 2025 70 98 33 Mar 5, 2026 #5 Chemist said: මට 25යි එයා මේ සැරේ O/L ලිවුවේ. පොලිසියට එහෙම කියනවා නෙවේ ඔන්න. Click to expand... Bllo ubath 2000n passene Reactions: Tramadol, Cypress and Emarald
Chemist said: මට 25යි එයා මේ සැරේ O/L ලිවුවේ. පොලිසියට එහෙම කියනවා නෙවේ ඔන්න. Click to expand... Bllo ubath 2000n passene
Chemist Well-known member Nov 19, 2023 4,105 7,309 113 Narcissistic Sociopath Manipulator Mar 5, 2026 #6 Zayden said: Bllo ubath 2000n passene Click to expand... මම 2000 බල්ලො ලයින් එක උඩ ඉන්නෙ. Reactions: Master malli, Tramadol, wissnshaftler and 2 others
Jameson.k Well-known member May 16, 2025 1,046 1,728 113 London, United Kingdom Mar 5, 2026 #7 3-5 years
supun_sg Well-known member Sep 5, 2010 16,267 25,008 113 tracing Geo-location.. ... ... Mar 5, 2026 #8 5-10
SDCR Well-known member Dec 24, 2020 7,632 7,693 113 Mar 5, 2026 #9 මැරි නොකර ඉන්න තරමට හොදයි Reactions: DiksonAlex and Cypress
Avatar998 Well-known member Dec 16, 2014 5,902 5,084 113 Pandora Mar 5, 2026 #10 Age doesn't matter bro. උබට වඩා කෙල්ල පොඩි වෙන තරමට හොදයි. Reactions: SLhuman and Cypress
N netsurfer Well-known member Jun 3, 2015 2,978 1,121 113 Mar 5, 2026 #11 Avatar998 said: Age doesn't matter bro. උබට වඩා කෙල්ල පොඩි වෙන තරමට හොදයි. Click to expand... ශුගර් ඩැඩී Reactions: Avatar998 and Cypress
Avatar998 said: Age doesn't matter bro. උබට වඩා කෙල්ල පොඩි වෙන තරමට හොදයි. Click to expand... ශුගර් ඩැඩී
W wissnshaftler Well-known member Dec 13, 2023 6,849 11,304 113 Mar 5, 2026 #14 අර උඩ එකෙක්.කියලා තියෙන සාධක තමා
Yeezus Well-known member Nov 20, 2024 4,889 1 6,740 113 Mar 5, 2026 #15 There is a general rule of thumb to date ( Man's age / 2 ) + 7 = Perfect Partner Age
D Dr Vishmi Well-known member Apr 28, 2025 656 615 93 29 SL Mar 5, 2026 #17 20-60 Years Reactions: clumsyhulk and Cypress
U Udee KJ Well-known member Feb 10, 2023 4,997 4,434 113 Mar 6, 2026 #18 5-10 වයස් පරතරේට වඩා තේරුම් ගැනීම තමයි බන්. දන්න උන් ඉන්නව කොල්ලට වඩා කෙල්ල අවුරුදු 13ක් බාලයි. ඒත් හොඳට ජීවත්වෙනව ලමයි හදාගෙන අම්ම තාත්තට සලකගෙන. පින තමයි. Reactions: Choot and Lionzzz
5-10 වයස් පරතරේට වඩා තේරුම් ගැනීම තමයි බන්. දන්න උන් ඉන්නව කොල්ලට වඩා කෙල්ල අවුරුදු 13ක් බාලයි. ඒත් හොඳට ජීවත්වෙනව ලමයි හදාගෙන අම්ම තාත්තට සලකගෙන. පින තමයි.