ආදරයයි වෛරයයි අතර පරතරය......

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේක ඇත්තද බොරුද කියන්ඩ නම් දන්නේ නැහැ.
නමුත්
මචං උඹලා ලව් කියල අද්දැකල තියෙන දේ නෙමෙයි මෙතන ලව් කියල යන දේ. මේ ගෑනි බැඳලා ගොඩක් කල් එකට ඉඳල ඉන්න එකක්. මේ වයිෆ් නේ බන්? වයිෆ් ගේ ජිවිතේ කාලකණ්නි කරනවනේ බන් මේ මනුස්සය? ඒ ම්නිහට අවුලක් නැති උනාට ගෑනිට පවුලේ ළමයි එහෙම වටිනවා ඇතිනේ? ඔය බේබි සිටර් කියලනේ කියන්නේ නිදාගත්ත ගෑනි? එකියන්නේ ළමයින් ඉන්න අම්ම කෙනෙක් මේ ඉන්නේ නේද?
ගොඩක් වෙලාවට බැඳලා ළමයි ඉන්නකොට ඔය වගේ දේවල් සිද්ද උනාට එක ආදරේන් එහාට ගිහින් ඉවසං ඉන්නේ මිනිස්සු ළමයින් වෙනුවෙන්.
ඔතන ආදරේට වඩා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. එක එක මිනිස්සුන්ට මේ දේවල් බලපාන විදිහ වෙනස් මචං. ඔතන ඕක දරාගන්න බැරි විදිහට මල එන්ඩ ගෑනිට ඉඩ තියෙනවා. උඹලගේ අත්දැකීම් සමග ඒ මිම්මෙන් හැම මනුස්සයම මනින්න අමාරුයි. පුළුවන් තරම් විවුර්ත මනසකින් මේ වගේ දේවල් බලන්න උත්සහ කරන්න තරමට වෙලා තියෙන දේ ගැන තේරුම් යනව

සිරා බන්.. උඹ කියන එක මාත් පිලිගන්නවා... ඔය සිද්දිය ඇත්ත නම්, ඔය මිනිහා වෙඩි කාපු එක ගැන ඇත්තටම මට කිසි දුකක් නැහැ. අවන්කවම මිනිහගෙ පැත්තට කතා කරන්නෙ, තමුන්ට අවන්කවම ආදරය කරන බිරිඳ/කෙල්ල ඉද්දි වෙන ගෑනු පස්සෙ යන හෝ යන්න කැමැත්තක් තියන මිනිස්සු කියලායි මට හිතෙන්නෙ.. :)