ආදරයෙදී කෙනෙක්ව රවට්ටන්න ලේසියි
ආදරයෙදී කෙනෙක්ව රවට්ටන්න ලේසියි. කෙනෙක්ව අනාත අසරණ කරන්න ලේසියි.
ඒත් ආදරයක් ඇතුලෙදී තවත් ජීවිතයක් එහෙම රවට්ටන කෙනාට අනාගතයේදී බරපතල වැඩ ඇතිව දුක් විදින්න වෙනවා.
ඒක අනිවාර්යයි.. ආදරයෙදී ආත්ම වංචනිකයෙකුට දෙවියන් දෙන්නේ පුදුම දඩුවම්.
ඒ අයට මෙ අත්මෙදි විතරක් නෙමේ ලබන ආත්මෙකදි වත් ඇත්ත ආදරෙ හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්..
ඒක හරියට නිමක් නොවෙන කතරකට කාව හරි ගිහින් දැම්ම වගේ... 