ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි

ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි. කෙනෙක්‌ව අනාත අසරණ කරන්න ලේසියි.:yes: ඒත් ආදරයක්‌ ඇතුලෙදී තවත් ජීවිතයක්‌ එහෙම රවට්‌ටන කෙනාට අනාගතයේදී බරපතල වැඩ ඇතිව දුක්‌ විදින්න වෙනවා. :yes:ඒක අනිවාර්යයි.. ආදරයෙදී ආත්ම වංචනිකයෙකුට දෙවියන් දෙන්නේ පුදුම දඩුවම්.:confused: ඒ අයට මෙ අත්මෙදි විතරක්‌ නෙමේ ලබන ආත්මෙකදි වත් ඇත්ත ආදරෙ හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්..:shocked: ඒක හරියට නිමක්‌ නොවෙන කතරකට කාව හරි ගිහින් දැම්ම වගේ... :shocked:
 
  • Like
Reactions: Shanaka@!

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    adare karala kello ambanaka anata karapu ewun full athal eke supiri keli bedala lamai hadagena full fun eke innawa mama ona taram dekala tiyanawane ban :baffled::baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තටම ආදරේ කරනවනම් රවට්ටන්න රිදවන්න හිතන්නවත් බෑනේද?
    හැබැයි ඉතින් ඇත්තම ආදරේ මොකක්ද කියලා අපි හොදට තේරුම් ගන්න ඕනි
    කෙනෙක් ගැන කැමැත්තක් ඇති උන පලියට ඒ ආදරේ නෙමෙයි
    සමතැන දෙන්න ඕනි හදවතට වගේම මොලේටත්
    ආදරයක් හින්දා ජීවිතේ විනාෂ වෙන්න බෑ
    බැඳීමක් ඇති කරගත්ත එකෙනෙක් එක්ක එකට ඉන්නකොට
    එයා තේරුම් ගන්න එක තමයි වැදගත්
    එයා කැමති අකමැති ආස කරන දේවල් එයා අපෙන් බලාපොරොත්තු වෙන දේවල් වගේ
    ඒක තමයි හැබැයි ගොඩක් අය කරන්නෙම නැත්තේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්තටම ආදරේ කරනවනම් රවට්ටන්න රිදවන්න හිතන්නවත් බෑනේද?
    හැබැයි ඉතින් ඇත්තම ආදරේ මොකක්ද කියලා අපි හොදට තේරුම් ගන්න ඕනි
    කෙනෙක් ගැන කැමැත්තක් ඇති උන පලියට ඒ ආදරේ නෙමෙයි
    සමතැන දෙන්න ඕනි හදවතට වගේම මොලේටත්
    ආදරයක් හින්දා ජීවිතේ විනාෂ වෙන්න බෑ
    බැඳීමක් ඇති කරගත්ත එකෙනෙක් එක්ක එකට ඉන්නකොට
    එයා තේරුම් ගන්න එක තමයි වැදගත්
    එයා කැමති අකමැති ආස කරන දේවල් එයා අපෙන් බලාපොරොත්තු වෙන දේවල් වගේ
    ඒක තමයි හැබැයි ගොඩක් අය කරන්නෙම නැත්තේ

    :no::no::no::no::no:
    aniwa machanz,,pana wage tama
     
    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි. කෙනෙක්‌ව අනාත අසරණ කරන්න ලේසියි.:yes: ඒත් ආදරයක්‌ ඇතුලෙදී තවත් ජීවිතයක්‌ එහෙම රවට්‌ටන කෙනාට අනාගතයේදී බරපතල වැඩ ඇතිව දුක්‌ විදින්න වෙනවා. :yes:ඒක අනිවාර්යයි.. ආදරයෙදී ආත්ම වංචනිකයෙකුට දෙවියන් දෙන්නේ පුදුම දඩුවම්.:confused: ඒ අයට මෙ අත්මෙදි විතරක්‌ නෙමේ ලබන ආත්මෙකදි වත් ඇත්ත ආදරෙ හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්..:shocked: ඒක හරියට නිමක්‌ නොවෙන කතරකට කාව හරි ගිහින් දැම්ම වගේ... :shocked:

    kathawa 100% atta kawawath rawatana kenekuta me athmedi duk widinnne nathi unath aniwaryen e waraddatha daduwam labana athamedi hari labenawa sure