ආදරයෙන් පැරදුන මගේ කතාව

ආදරය


  • Total voters
    109

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මම සමාජයත් එක්ක ගණුදෙනු කරද්දී මට ලැබිච්ච අත්දැකීම් වලින් තමයි ඒ වගේ අදහස් මට අවේ ගොඩක් අය අද ඕක පිළිගන්න පෙළෙබිලා තියෙනවා සහෝදරය වගේ
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම සමාජයත් එක්ක ගණුදෙනු කරද්දී මට ලැබිච්ච අත්දැකීම් වලින් තමයි ඒ වගේ අදහස් මට අවේ ගොඩක් අය අද ඕක පිළිගන්න පෙළෙබිලා තියෙනවා සහෝදරය වගේ

    :yes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    1 මේකට එකග වෙන්න බෑ. ආදරයේදී බේද බලලා ආදරය කරන්නේ නෑ කවුරුත්.
    අනික ඕක සම්පූර්ණයෙන්ම stereotype විදියට බැලිල්ලක්.ඒ කියන්නේ යම් කිසි කණ්ඩායමක කොටසක් කරන වැඩ නිසා බහුතර කණ්ඩායමම එම ගොඩට දාලා කථාකරන එක. අවංක මිනිස්සු මේ ලොකේ හරිම අඩුයි කියන කථාවට පමණයි එකග වෙන්න පුලුවන්.

    2 No Comment

    3 again stereotypical view.

    No you will fail actually.

    Im telling as a girl, bro. Cuz as a girl, i know girls more than any of you. :lol::lol::lol::lol::lol:
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    Im telling as a girl, bro. Cuz as a girl, i know girls more than any of you. :lol::lol::lol::lol::lol:

    for me you are just an immature kid more than a grown girl. you hold bunch of stereotypical views and trying to generalize the entire society. it's an utter useless effort. and doesn't work in real world.
    in fact you can't predict someone's gender on cyber world. in here you will see nothing. you will never know who I am.
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    for me you are just an immature kid more than a grown girl. you hold bunch of stereotypical views and trying to generalize the entire society. it's an utter useless effort. and doesn't work in real world.
    in fact you can't predict someone's gender on cyber world. in here you will see nothing. you will never know who I am.

    Well, if that is your idea about real world, hold it for yourself, bro......My fantasy worked well in my life.
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    Well, if that is your idea about real world, hold it for yourself, bro......My fantasy worked well in my life.

    you keep on proving you are a stereotypical person. perhaps you need to study about the society. I am not saying I know better than you about the society. but you will see in future the different between the truth and the viewpoint you are holding. maybe it worked for your life. but it doesn't mean it works with everyone. I don't care you are a girl or a boy. and you can't just predict I am a boy or a girl. people are different. and it's really hard to deal with them. you need to concern about various factors before dealing with them. unless you will regret. also the societies are different from culture to culture and country to country. don't think your viewpoint is valid in everywhere. so it's time to explore the light. unless you will fall into the darkness sooner or later.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    oka hama kollektama wena deyak bn,, a nisa ganan ganna epa bn,,
    ubata eeta wada hoda kellek daganna puluwanne bn,, nikan modayek wenna epa.

    job eka keragena fun eke idapan,, ethakota nikanma ubata kaallak set wei..
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Bossගේ One & Only Love එක!!

    ඔන්න මගේ Love Story එකනම් එච්චර රස නෑ :)
    Start එක 8 වසරෙදි, අපෙ ඉස්කොලේ Leather Cricket පටන් ගත්තේ අපි 7වසරෙදි. මමත් Cricket කිව්වොත් මැරෙන්න උනත් කැමති. අනිසා Join උනා. Team එකේ Wicket-Keeper මම. පොඩ්ඩක් ආඩම්බරයි. 6 වසරට Set උනේ ශිෂත්වය පාස් වෙලා. එතකොට අපේ Class එකේ හිටියේ පාස් උන් 3,4 දෙනයි. පස්සේ 7 වසරට අලුතෙන් කට්ටිය ගත්තා. එකේ තමයි මගේ කෑල්ල හිටියේ. හැබැයි අපේ Class එකේ නෙවේ. ඒකි ශිෂත්වය Fail. කොහොම හරි මමත් පොඩි පොඩි වැඩ දානවා. උදේ රැස්විම මෙහෙයවනවා, කථා පවත්වනවා. house-meet වලදි සහතික 7,8 කට වත් වගකියනවා. පන්තියේ ස්ථානයත් 1-5 අතර, එනිසා ඉගෙන ගන්නත් පුලුවන්. පස්සේ Home Match 2,3ක් අපේ ඉස්කොලේ Ground එකේ ගැහුවා. ඉතින් කෙල්ලත් දන්නවා කව්ද සතා කියලා :rofl:
    මම සුදුයි, උසයි. කෙල්ලත් සුදුයි, ලස්සනයි. හැබැයි ඉගෙන ගන්න පොඩ්ඩක් බැහැ, ස්ථානය 20-30 වගේ තමයි.
    7 වසරෙදි හොඳටම උණ කෙල්ලෙක් දාගන්නම ඔනේ :angry: පස්සේ දෙසැම්බර් නිවාඩුවට ඉවරවෙලා, දවස් 2,3ක් Free හම්බවෙනවානේ. ඔය දවසක මගේ යාලුවෙක්ට කියලා කෙල්ලට දුන්නා Love Letter කැමැත්ත අහලා. මේකි කැමති උනා එදාම. :P
    මගේ පොඩි අඩුවකට තිබ්බේ, මම වැඩිය කතා බතා නැතිව පාඩුවෙ ඉන්නවා. පොඩි කාලේ කෙල්ලව කිස් කරනවා තියා අල්ලන්නෙවත් නෑ හික් හික් :rofl:
    එකිත් මට ගොඩක් කැමති, සමහර දාට Match ගහලා ඉවර වෙද්දි හවස් වෙනාවා. එතකම් මෙකි ඉන්නවා. ඔහොම ඔහොම.. O/L වෙනකම් ඇද්දා. මම Maths කරන්න ගත්තා, මේකි Bio කරා. ඔතන තමයි Break up උනේ :growl:
    මට මතකයි මෙකි කිව්වා "අපි A/L ඉවරවෙලා මේ සම්බන්දේ පටන්ගමු, දැනට නවත්තමු" කි‍යලා (දැන් මේකි එහෙම කිව්වේ නෑලු ) මට මළ එකසිය ගානට. :angry:
    මම අවු: 4ක් බොක්කෙන් Love කලා. වෙන කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව(පස්සේ මම දන්නේ, ඒ කාලේ වෙන කෙල්ලො දෙන්නෙක්ට මම ගැන අදහසක් තිබිලා තියෙනවා ).. ඔහොම ගිහින් A/L නිසා Cricket එපා උනා, Division 3 All-Island Horlikscup Final ගැහුවා. ඊට පස්සෙ Cricket නැවැත්තුවා.
    මම A/L කරලා Campus Select උනා. මේකි එතකොටත් කොල්ලෙක් හොයාගෙන, මෙකිට වඩා අවු:10 වැඩිමල්.

    මම 2006 Campus ගියා කොලඹ, මෙකි අරුව Marry කලා. පස්සේ මට කොල්ලෙක් කිව්වා "මචන් අරකි කඩා ගෙන(Marry කලා)" කියලා. මට එපා උනා. මම අයේ හම්බවෙන්න ගියෙත් නෑ....

    මම Campus ඉවරකලා 2010. ඊට කලින් කෙල්ල Marry කරලා ඉද්දි Meet උනා. මෙකි මාව දැකපු ගමන් මග ඇරියා, පැනලා දිව්වා. :oo:

    දැන් නම් පොඩි ලමයෙක් ඉන්නවා. මිනිහා එකසිය ගානට බොනවා, Army එකේ ක්‍රිඩා කරනවා. දැන් මට කියන්නේ එකිට මුදල් ප්‍රශ්ණ නිසා අරුව Marry කරාලු. බොරු. එකි හොඳටම දන්නවා අපිට සෑහෙන්න සල්ලි තිබ්බ බව එකිගේ මිනිහට වඩා... මට තෙරෙන විදිහට මම එකිට සැප දුන්නේ නැති එක තමයි පරහට හිටියෙ. මම බොක්කෙන්ම Love කලා, Gift අරන් දෙන්න මාර කට්ටක් කාල තියෙනවා. පෝසත් කියලා අම්මලා සල්ලි දෙන්නේ නෑනේ Gift ගන්න. අනික O/L කියන්නේ හරි‍යට ඇට දෙකවත් මොරලා නෑනේ. :)

    ඔහොම තමයි උනේ, දැන් නම් මෙකි කියනවා "මම තාමත් ඔයාට ආදරේ, ඔයාට දුන්න ගිනි තමයිලු මට දැන් පත්තුවෙන්නේ".. මොන බයිලාද අප්පා... බැරිකම් වලට ආදරේ විකුණුවානම්, එතන සැබැ ආදරය තිබ්බාද කියලා සැකයි. මට දුක, ඉස්කොලේ කාලේ ඔච්චර දේවල් කරලත්, කෙල්ලො 2,3ක් එක්ක එකේ ගෙවන්න තිබ්බ සුන්දර කාලේ බොක්කෙන්ම ආදරය කරන්න ගිහින් විනාශ උන එකයි.

    එකිනම් කියන්නේ "ඔයාට මට වඩා ලස්සන කෙල්ලෙක් හම්බවෙයි, එයාට ඔය විදිහටම ආදරේ කරන්න" කියලා.
    මම කිව්වා, "තොට මම කරේ අවංකවම, වෙන එකෙකුටවත් නොකර. එහෙම කරපු මම අයේ තෝ වගේ 2,3න් දෙනෙකුට ආදාරේ බෙදන්න ඉගෙන ගත්තේ නෑ, සෙරම එකපාර දුන්නා. එහෙම දීලා ඒක විනාශ උනාට පස්සේ වෙන එකෙකුට කොහෙන් දෙන්නද?"

    2006 පස්සේ අයේ වෙන එකියට ආදරේ හිතුනේ නැත්තේ ඒක වෙන්න ඇති. නැත්නම් campus එකක මොන තරම් කෙල්ලො ඉන්නවාද? එක එක පාටින්. :rofl::P එක්ටත් එක්ක කොලඹ:P දන්න උන් දන්නවානේ මම කියන්න ඔනේ නෑනේ.
    ඉන්න එකම Love එක මගේ Hornet එක තමයි. තාම සීරිලාවත් නෑ අවුරුද්දකට වැඩියි... හැප්පිලා කුඩු උනොත් වෙන්නෙ මාත් එක්කමයි :)
     
    Last edited:
    • Like
    Reactions: idhasitha

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඕනම උදව්වක් ඕන නම් කියපං මචං. පුළුවන් උපරිමෙන් අපි සප් එක දෙන්නම්.
    ඉක්මනින්ම ආයේ සෙට් වෙමු.


    උඹ බොනවා නේ?????පොඩි ඩ්‍රික්න් එකකට සැට් වෙමුකෝ දවසක.:rolleyes:

    :yes: :yes: එකෙන්ම..

    :angry::angry::angry::angry:

    අපිට ඉතිං කවුරුවත් නෑ නේ..අපි ට්‍රයි කලොත් අක්ක කෙනෙක් . :lol::lol:

    තව මාසෙකින් විතර උඹලගේ දිහා එන්නම වැඩ කටයුතු බලන්න
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    ඕනම උදව්වක් ඕන නම් කියපං මචං. පුළුවන් උපරිමෙන් අපි සප් එක දෙන්නම්.
    ඉක්මනින්ම ආයේ සෙට් වෙමු.
    උඹ බොනවා නේ?????පොඩි ඩ්‍රික්න් එකකට සැට් වෙමුකෝ දවසක.:rolleyes:

    :yes::yes::yes:

    ඒක තමයි. හැමදාම ට්‍රිප් ගැන විතරයි කතා කරන්නෙ. ළඟදිම දවසක සෙට් වෙමුකො. මටත් කෝල් එකක් දීපල්ල මමත් එන්නම්.