ත්රෙඞ එකේ ඹයාගෙ කතාව ලියන්නත් ඉඞ තියෙනව!
කැමතිනම් බෙදා ගමු!
hmmm mata ekak tibba..gewal walin case nisa nawattana una..eeta passe mawa hoyan ♥ awa...but mata eeka tiya ganan luck eka na..man eeki kiyanne mata set unoth akka kenek kiyala

ත්රෙඞ එකේ ඹයාගෙ කතාව ලියන්නත් ඉඞ තියෙනව!
කැමතිනම් බෙදා ගමු!

කැමති නම් ඒ කතාවත් අපි එක්ක බෙදා ගමු!










![]()
එකෙන්ම..
අපිට ඉතිං කවුරුවත් නෑ නේ..අපි ට්‍රයි කලොත් අක්ක කෙනෙක් .
තව මාසෙකින් විතර උඹලගේ දිහා එන්නම වැඩ කටයුතු බලන්න





ඒක තමයි. හැමදාම ට්‍රිප් ගැන විතරයි කතා කරන්නෙ. ළඟදිම දවසක සෙට් වෙමුකො. මටත් කෝල් එකක් දීපල්ල මමත් එන්නම්.
Adow math me balu boot ekak kaala inne
eth echchara hithanne na... aye eki set karan mokak hari aparadayak karanakam hariyata ninnda yanne na habai![]()
හිටහන් කොමෙන්ට් එක පෙන්නනවා මම.
වරෙල්ලා. අපේ තාප්පේ කැඩිලා. එක හදා ගන්න ඕන. බාස්ට අත් උදවු දෙන්න කට්ටිය ඕන. තීන්ත ගාන්නත් තියනවා.
එල කිරි මචං. තෑන්ක්ස් වේවා.
THeentha gamu
nathnum naamu...thaape hadanna ooen na...ooka kohomath kadena eka neh 
hmmm mata ekak tibba..gewal walin case nisa nawattana una..eeta passe mawa hoyan ♥ awa...but mata eeka tiya ganan luck eka na..man eeki kiyanne mata set unoth akka kenek kiyala![]()

පරණ මතකයන් ආයෙත් අලුත් කරල දුක් වෙන්න බෑ කොල්ලෝ, තරහ වෙන්න එපා
අදටත් මේ මොහොතෙත් හැමතිස්සෙමත් මතක් වෙනව බන්
ඒත් ඉතින් උඹට කිව්වා වගේ අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ
![]()
මචන් ඔය සිද්දියෙදි උඹට දැනෙන දේ මට හොදට තේරෙනවා.උඹ ආදරේ කරල තියෙන විදියත් හොදට තේරෙනවා.නමුත් ඔය දේ නිසා ජීවිතේ ආපස්සට යන්න එපා.මොකද එහෙම උනා කියලා ඒකෙන් හානියක් වෙන්නේ උඹටයි උඹ වටේ ඉන්න අයටයි.උඹෙ ගර්ල්ට ඒක දැනෙන්නෙ නැ මචං.ගොඩක් අමාරු දෙයක් තමයි.ටිකෙන් ටික අමතක කරන්න උත්සහ කරපන්. ඒක තමයි හොදම දේ මචන්.මටත් ගොඩක් දුකයි.Anyway...Best of luck!!!
තෑන්ක්ස් යාලුව කමෙන්ට් වලට!
මේකනම් මමක් පිලිගන්නව(කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක් ඇති කරන්නත් නැති කරන්න)
ELA MATA SATHUTUI UMBA GANA.MATA EK EKE MEDICIN GANA DANNA KENEK INNAWANAM KIYAPANKO

Sirawata Mama Social Ekath Ekka Ganudenu Karana Kota Dakinna Ahanna Lebena Dewal Anuwa Thamai Mama Me Adahasa Idiripath Kare Kello Harima Wenas Eththatama Adunaganna Harima Amarui Api Unath Samahara Welawata Niruththara Wenawa Mokada Me Inna Kena Newei Thawa Tikakin
MOKO ME?ALUTH EXPERIENCE EKAK WATH LABUNADA?MAMA NAM KUDU WENNA GAHALA INNNEEE



Monada Gehuwe Gal Kalakda Apiwa Mathak Une Nedda Oya Welawata![]()
kasuppu wage deyak wenna ethi ehenamSIRAAWATA GAHAPU JATHIYA PRASIDDIYE KIYANNA BA EXTREAM ILLEGAL
;0p


kasuppu wage deyak wenna ethi ehenam
wel cola
කමෙන්ට එක ලියන්න දැන් අකුරු ගැලපෙන්නැ කියන තියෙන්නෙ මෙච්චරයි ඔවා ගැන වැඩිය හිතන්න යන්න එපා
මම නම් තාම පොඩි එකා ඔවා ගැන එච්චර තෙරුමක් නැ
ජයවේවා![]()