aniwa
මම සමාජයත් එක්ක ගණුදෙනු කරද්දී මට ලැබිච්ච අත්දැකීම් වලින් තමයි ඒ වගේ අදහස් මට අවේ ගොඩක් අය අද ඕක පිළිගන්න පෙළෙබිලා තියෙනවා සහෝදරය වගේ
aniwa
මම සමාජයත් එක්ක ගණුදෙනු කරද්දී මට ලැබිච්ච අත්දැකීම් වලින් තමයි ඒ වගේ අදහස් මට අවේ ගොඩක් අය අද ඕක පිළිගන්න පෙළෙබිලා තියෙනවා සහෝදරය වගේ

1 මේකට එකග වෙන්න බෑ. ආදරයේදී බේද බලලා ආදරය කරන්නේ නෑ කවුරුත්.
අනික ඕක සම්පූර්ණයෙන්ම stereotype විදියට බැලිල්ලක්.ඒ කියන්නේ යම් කිසි කණ්ඩායමක කොටසක් කරන වැඩ නිසා බහුතර කණ්ඩායමම එම ගොඩට දාලා කථාකරන එක. අවංක මිනිස්සු මේ ලොකේ හරිම අඩුයි කියන කථාවට පමණයි එකග වෙන්න පුලුවන්.
2 No Comment
3 again stereotypical view.
No you will fail actually.

Im telling as a girl, bro. Cuz as a girl, i know girls more than any of you.![]()
for me you are just an immature kid more than a grown girl. you hold bunch of stereotypical views and trying to generalize the entire society. it's an utter useless effort. and doesn't work in real world.
in fact you can't predict someone's gender on cyber world. in here you will see nothing. you will never know who I am.
Well, if that is your idea about real world, hold it for yourself, bro......My fantasy worked well in my life.

matath une oya tikama thamaiමේකට දාන්න කොමෙන්ටුවක් හිතා ගන්න බෑ
මම ඔයාට කෝල් එකක් දාලම කියන්නම් සහෝදරයා!!
![]()
Well, if that is your idea about real world, hold it for yourself, bro......My fantasy worked well in my life.

පස්සේ දෙසැම්බර් නිවාඩුවට ඉවරවෙලා, දවස් 2,3ක් Free හම්බවෙනවානේ. ඔය දවසක මගේ යාලුවෙක්ට කියලා කෙල්ලට දුන්නා Love Letter කැමැත්ත අහලා. මේකි කැමති උනා එදාම. 

එක්ටත් එක්ක කොලඹ
දන්න උන් දන්නවානේ මම කියන්න ඔනේ නෑනේ. 
ඕනම උදව්වක් ඕන නම් කියපං මචං. පුළුවන් උපරිමෙන් අපි සප් එක දෙන්නම්.
ඉක්මනින්ම ආයේ සෙට් වෙමු.
උඹ බොනවා නේ?????පොඩි ඩ්රික්න් එකකට සැට් වෙමුකෝ දවසක.
එකෙන්ම..

ඕනම උදව්වක් ඕන නම් කියපං මචං. පුළුවන් උපරිමෙන් අපි සප් එක දෙන්නම්.
ඉක්මනින්ම ආයේ සෙට් වෙමු.
උඹ බොනවා නේ?????පොඩි ඩ්රික්න් එකකට සැට් වෙමුකෝ දවසක.

(short & sweet
)
ඒක තමයි. හැමදාම ට්‍රිප් ගැන විතරයි කතා කරන්නෙ. ළඟදිම දවසක සෙට් වෙමුකො. මටත් කෝල් එකක් දීපල්ල මමත් එන්නම්.

මේකට දාන්න කොමෙන්ටුවක් හිතා ගන්න බෑ
මම ඔයාට කෝල් එකක් දාලම කියන්නම් සහෝදරයා!!
![]()