ආදරයෙන් පැරදුන මගේ කතාව

ආදරය


  • Total voters
    109

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    oka hama kollektama wena deyak bn,, a nisa ganan ganna epa bn,,
    ubata eeta wada hoda kellek daganna puluwanne bn,, nikan modayek wenna epa.

    job eka keragena fun eke idapan,, ethakota nikanma ubata kaallak set wei..

    කෙල්ලෙක් සෙට් කරගන්න කියල ආසාවක් නෑ සහෝ!:no:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඔන්න මගේ Love Story එකනම් එච්චර රස නෑ :)
    Start එක 8 වසරෙදි, අපෙ ඉස්කොලේ Leather Cricket පටන් ගත්තේ අපි 7වසරෙදි. මමත් Cricket කිව්වොත් මැරෙන්න උනත් කැමති. අනිසා Join උනා. Team එකේ Wicket-Keeper මම. පොඩ්ඩක් ආඩම්බරයි. 6 වසරට Set උනේ ශිෂත්වය පාස් වෙලා. එතකොට අපේ Class එකේ හිටියේ පාස් උන් 3,4 දෙනයි. පස්සේ 7 වසරට අලුතෙන් කට්ටිය ගත්තා. එකේ තමයි මගේ කෑල්ල හිටියේ. හැබැයි අපේ Class එකේ නෙවේ. ඒකි ශිෂත්වය Fail. කොහොම හරි මමත් පොඩි පොඩි වැඩ දානවා. උදේ රැස්විම මෙහෙයවනවා, කථා පවත්වනවා. house-meet වලදි සහතික 7,8 කට වත් වගකියනවා. පන්තියේ ස්ථානයත් 1-5 අතර, එනිසා ඉගෙන ගන්නත් පුලුවන්. පස්සේ Home Match 2,3ක් අපේ ඉස්කොලේ Ground එකේ ගැහුවා. ඉතින් කෙල්ලත් දන්නවා කව්ද සතා කියලා :rofl:
    මම සුදුයි, උසයි. කෙල්ලත් සුදුයි, ලස්සනයි. හැබැයි ඉගෙන ගන්න පොඩ්ඩක් බැහැ, ස්ථානය 20-30 වගේ තමයි.
    7 වසරෙදි හොඳටම උණ කෙල්ලෙක් දාගන්නම ඔනේ :angry: පස්සේ දෙසැම්බර් නිවාඩුවට ඉවරවෙලා, දවස් 2,3ක් Free හම්බවෙනවානේ. ඔය දවසක මගේ යාලුවෙක්ට කියලා කෙල්ලට දුන්නා Love Letter කැමැත්ත අහලා. මේකි කැමති උනා එදාම. :P
    මගේ පොඩි අඩුවකට තිබ්බේ, මම වැඩිය කතා බතා නැතිව පාඩුවෙ ඉන්නවා. පොඩි කාලේ කෙල්ලව කිස් කරනවා තියා අල්ලන්නෙවත් නෑ හික් හික් :rofl:
    එකිත් මට ගොඩක් කැමති, සමහර දාට Match ගහලා ඉවර වෙද්දි හවස් වෙනාවා. එතකම් මෙකි ඉන්නවා. ඔහොම ඔහොම.. O/L වෙනකම් ඇද්දා. මම Maths කරන්න ගත්තා, මේකි Bio කරා. ඔතන තමයි Break up උනේ :growl:
    මට මතකයි මෙකි කිව්වා "අපි A/L ඉවරවෙලා මේ සම්බන්දේ පටන්ගමු, දැනට නවත්තමු" කි‍යලා (දැන් මේකි එහෙම කිව්වේ නෑලු ) මට මළ එකසිය ගානට. :angry:
    මම අවු: 4ක් බොක්කෙන් Love කලා. වෙන කෙල්ලෝ ගැන හිතන්නේ නැතුව(පස්සේ මම දන්නේ, ඒ කාලේ වෙන කෙල්ලො දෙන්නෙක්ට මම ගැන අදහසක් තිබිලා තියෙනවා ).. ඔහොම ගිහින් A/L නිසා Cricket එපා උනා, Division 3 All-Island Horlikscup Final ගැහුවා. ඊට පස්සෙ Cricket නැවැත්තුවා.
    මම A/L කරලා Campus Select උනා. මේකි එතකොටත් කොල්ලෙක් හොයාගෙන, මෙකිට වඩා අවු:10 වැඩිමල්.

    මම 2006 Campus ගියා කොලඹ, මෙකි අරුව Marry කලා. පස්සේ මට කොල්ලෙක් කිව්වා "මචන් අරකි කඩා ගෙන(Marry කලා)" කියලා. මට එපා උනා. මම අයේ හම්බවෙන්න ගියෙත් නෑ....

    මම Campus ඉවරකලා 2010. ඊට කලින් කෙල්ල Marry කරලා ඉද්දි Meet උනා. මෙකි මාව දැකපු ගමන් මග ඇරියා, පැනලා දිව්වා. :oo:

    දැන් නම් පොඩි ලමයෙක් ඉන්නවා. මිනිහා එකසිය ගානට බොනවා, Army එකේ ක්‍රිඩා කරනවා. දැන් මට කියන්නේ එකිට මුදල් ප්‍රශ්ණ නිසා අරුව Marry කරාලු. බොරු. එකි හොඳටම දන්නවා අපිට සෑහෙන්න සල්ලි තිබ්බ බව එකිගේ මිනිහට වඩා... මට තෙරෙන විදිහට මම එකිට සැප දුන්නේ නැති එක තමයි පරහට හිටියෙ. මම බොක්කෙන්ම Love කලා, Gift අරන් දෙන්න මාර කට්ටක් කාල තියෙනවා. පෝසත් කියලා අම්මලා සල්ලි දෙන්නේ නෑනේ Gift ගන්න. අනික O/L කියන්නේ හරි‍යට ඇට දෙකවත් මොරලා නෑනේ. :)

    ඔහොම තමයි උනේ, දැන් නම් මෙකි කියනවා "මම තාමත් ඔයාට ආදරේ, ඔයාට දුන්න ගිනි තමයිලු මට දැන් පත්තුවෙන්නේ".. මොන බයිලාද අප්පා... බැරිකම් වලට ආදරේ විකුණුවානම්, එතන සැබැ ආදරය තිබ්බාද කියලා සැකයි. මට දුක, ඉස්කොලේ කාලේ ඔච්චර දේවල් කරලත්, කෙල්ලො 2,3ක් එක්ක එකේ ගෙවන්න තිබ්බ සුන්දර කාලේ බොක්කෙන්ම ආදරය කරන්න ගිහින් විනාශ උන එකයි.

    එකිනම් කියන්නේ "ඔයාට මට වඩා ලස්සන කෙල්ලෙක් හම්බවෙයි, එයාට ඔය විදිහටම ආදරේ කරන්න" කියලා.
    මම කිව්වා, "තොට මම කරේ අවංකවම, වෙන එකෙකුටවත් නොකර. එහෙම කරපු මම අයේ තෝ වගේ 2,3න් දෙනෙකුට ආදාරේ බෙදන්න ඉගෙන ගත්තේ නෑ, සෙරම එකපාර දුන්නා. එහෙම දීලා ඒක විනාශ උනාට පස්සේ වෙන එකෙකුට කොහෙන් දෙන්නද?"

    2006 පස්සේ අයේ වෙන එකියට ආදරේ හිතුනේ නැත්තේ ඒක වෙන්න ඇති. නැත්නම් campus එකක මොන තරම් කෙල්ලො ඉන්නවාද? එක එක පාටින්. :rofl::P එක්ටත් එක්ක කොලඹ:P දන්න උන් දන්නවානේ මම කියන්න ඔනේ නෑනේ.
    ඉන්න එකම Love එක මගේ Hornet එක තමයි. තාම සීරිලාවත් නෑ අවුරුද්දකට වැඩියි... හැප්පිලා කුඩු උනොත් වෙන්නෙ මාත් එක්කමයි :)

    මම නම් හැමදාම එයාගෙමයි!ඇත්තටම ආදරය කියන්නෙ=සෙක්ස්+රොමෑන්ස්!
    :love:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    :yes: :yes: එකෙන්ම..

    :angry::angry::angry::angry:

    අපිට ඉතිං කවුරුවත් නෑ නේ..අපි ට්‍රයි කලොත් අක්ක කෙනෙක් . :lol::lol:

    තව මාසෙකින් විතර උඹලගේ දිහා එන්නම වැඩ කටයුතු බලන්න

    ත්රෙඞ එකේ ඹයාගෙ කතාව ලියන්නත් ඉඞ තියෙනව!
    කැමතිනම් බෙදා ගමු!
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    1 මේකට එකග වෙන්න බෑ. ආදරයේදී බේද බලලා ආදරය කරන්නේ නෑ කවුරුත්.
    අනික ඕක සම්පූර්ණයෙන්ම stereotype විදියට බැලිල්ලක්.ඒ කියන්නේ යම් කිසි කණ්ඩායමක කොටසක් කරන වැඩ නිසා බහුතර කණ්ඩායමම එම ගොඩට දාලා කථාකරන එක. අවංක මිනිස්සු මේ ලොකේ හරිම අඩුයි කියන කථාවට පමණයි එකග වෙන්න පුලුවන්.

    2 No Comment

    3 again stereotypical view.

    No you will fail actually.

    ඹයාල දෙන්නම හරි.:):)මමයි වැරදි!:(:(රංඩු වෙන්න එපා!:no::no:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    අඩෝ මචන් සිරා සීන් එකක් නේ බන් මට මේකට දාන්න කොමෙන්ට් එකක් හොයන්න හෙන ගේමක් දෙන්න උනා උඹ නම් පුදුමයි බන් මේ වගේ දෙයක් ඉවසන් හිටියා මාර ඉවසීමක් තියෙන්නෙ ඕනේ මෙවගේ අත්දැකීමකට මුහුණ දෙන්න ඇත්තමයි.මම නම් ජීවිතේ කෙල්ලො දෙන්නෙක්ටයි ඇත්තටම ආදරය කලේ ඒ දෙන්න ගෙන් පළවෙනි කෙනා අද වෙනකොට කොහේ ඉන්නවද කියන්න මම දන්නෙ නෑ ඊට පස්සෙ එයාගෙම යාලුවා මට හමු උනේ තාමත් මගේ ළග ඉන්නෙ එයා වෙලාවකට අම්ම කෙනෙක් වගේ වෙලාවකට යාලුවෙක්,දුවෙක් වගේ මේ වගේ දෙයක් උනොත් නම් මේ කෙන් පස්සෙ කොමෙන්ට් දාන්න මම ඉදීද දන්නෙ නෑ බන්,උඹ රැවුල වවගෙන ඉන්න කොට බූට් එකක් කාලද දන්නෙ නෑ කියල අහන්නත් හිතුනා ඉහි ඉහි මොනා උනත් මචන් උඹ සැලෙන්න එපා කෙල්ලෙක් නිසා ජීවිතය පසෙකට දලා සලකන්න එපා මේක උඹේ පළවෙනි ආදරය නම් ඒකෙන් උඹට ගොඩක් දේවල් ජීවිතය ගැන ඉගෙන ගන්න පුලුවන් වෙයි,කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ව නැති කරන්නත් ඇති කරන්නත් අපි හොයාගන්න ඕනේ ඔකෙන් දෙවනි වර්ගයට අයත් එකක්,ඒක ඉතින් අපේ වෙලාව කෙල්ලො නම් පුදුමාකාරඉ මේ වෙනස් වෙනව හරියට ආරුගම් බොක්ක වගෙයි අපේ හිත් ශක්තිමත් නම් බොක්කෙ සුලියටැ බෑ අපිව වට්ටන්න

    Pissu Comment Ekak Da Man Oi Sirawata Wena Deyak Hithata Enne Ne Kiyanna

    අන්තිමට ආයේ කියන්නෙ කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක් ඇති කරන්නත් නැති කරන්න

    තෑන්ක්ස් යාලුව කමෙන්ට් වලට!
    මේකනම් මමක් පිලිගන්නව(කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක් ඇති කරන්නත් නැති කරන්න)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Kellekge view eken kiyannam ayya!

    Matath godak dukai wechcha kathawata. menna me points tika mathaka thiyaganna. Meka mata adala deyak nemei. Mewa mage adahas nemei. Kello kathawena ewa.

    1. Duppath kello hoyaganna epa. Paw thamai. Eth thamanta wada pohosath kollek dagaththoth daganne salli hinda, datha galawanna balagena. Kellotath echcharai. Owage datha galawala wechcha cases godak thiyenawa. Awanka minissu me loke harima adui.

    2. Kolla wunama, private life ekata, social life ekata interfere kalata, kellage education ekatawath, career ekatawath atha dannepa. Eyala oyalata aththatama adarei nam, oya kohedi piriminwa hamba wunath, oyalath ekka innawa.

    3. Oya "set karala dena ewa" hariyana wada nemei. set karala denna kiyanne desperate cases. unta one BOYFRIEND kenek. OYAWA nemei. ONEMA KOLLEK, age ellenna.

    Keep these 3 advises in mind, u will succeed!:):):)

    ඹයා කියන මේ දේවල් කියව්වාම මට නම් හිතෙන්නෙ (සාරාංසයක් විදියට ගත්තාම),,කෙල්ලො ගොඞක් ආත්මාර්එකාමී කියල!
    ඒත් හැමෝම එක වගේ නෑ!
    ඇයි කොල්ලෙක්ට කැමැත්තෙන් වෙනස් වෙන්න පුඑවන් නම් මේ කියන විදියට කෙල්ලන්ට වෙනස් වෙන්න බැරි ඇයි!
    ප්‍රතිපත්තියක් හැටියට මම ගැහැණු සමග වාද කරන්නෙ නෑ!
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar

    ඹයා කියන මේ දේවල් කියව්වාම මට නම් හිතෙන්නෙ (සාරාංසයක් විදියට ගත්තාම),,කෙල්ලො ගොඞක් ආත්මාර්එකාමී කියල!
    ඒත් හැමෝම එක වගේ නෑ!
    ඇයි කොල්ලෙක්ට කැමැත්තෙන් වෙනස් වෙන්න පුඑවන් නම් මේ කියන විදියට කෙල්ලන්ට වෙනස් වෙන්න බැරි ඇයි!
    ප්‍රතිපත්තියක් හැටියට මම ගැහැණු සමග වාද කරන්නෙ නෑ!

    ඒක එයාගේ මතය මිසක් හැම කෙනාම හිතන විදිය නෙවෙයි. ආත්මාර්ථකාමියි කියන එක වැරැදියි. ඒක තනි තනි පුද්ගලයා අනුව බලපාන දෙයක්.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ඒක එයාගේ මතය මිසක් හැම කෙනාම හිතන විදිය නෙවෙයි. ආත්මාර්ථකාමියි කියන එක වැරැදියි. ඒක තනි තනි පුද්ගලයා අනුව බලපාන දෙයක්.

    THANKX FOR UR COMMENT BROTHER!
    THANI KAMATH EKA WELAWAKATA GODAK HONDAI KIYALA HITHENAWA!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    ohoma thamai machan...kello gena wishawasa karala kawamadakawath eththatama adaraya karanna honda nehe....aniwaryenma duk windinna wenawa...:)

    koi tharam awankawa adaraya kalath wedak ne...loku weradi thiyagena pirimiyekge podi deyak loku karagena tharaha wennai anun kiyana dewal ahala prashna ethi karagannai loku dakshathawayak thiyenawa girlslata....adarayedi uparima napuru wenna eyalata puluwan...mokada passen thawa kollek balagena innawane...enisa ekak nethi una kiyala denenne nehe girlslata...:)boru hethuwak hdagena eka affair ekak nawaththala podi kalayak sadda nethuwa indala aye wena afair ekak patanganna eka ewage girlslata maha deyakk newei..."man oyata thamai panatath wada adarei,oya mage" wage onima deyak kiyai aluthin patangaththa kenata unath....:)

    1000 kata dennek wage indiy eththatama awankawa adaraya karana wishwasaya kada nokarana aya...:)

    oyage kathawen man igena gaththa deyak thiyenawa...e thamai...kalayak yanakan fun ekata thamai adaraya karanna oni...serious newei...:yes:

    hebei hondatama awanka wishwasaya kada nokara girl kenek hambunoth wachanenma pehedili karala seriouslyma affair eka patanganna puluwan...:)
    e erenna random play girlslata adaraya karanna yanna narakai...;)
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Rock ahana untath wena dewal

    ROCK KIWWATA MAMA WADIYEN AHANNA KAMATHI මෙට්ල්!
    ඒ කියන්නෙ ම්ම්ම්ම්...
    ඞූම් මෙටල්/ඞෙත් මෙටල්/බ්ලැක් මෙටල් වගේ ඒව තමයි වැඞිපුර!
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ohoma thamai machan...kello gena wishawasa karala kawamadakawath eththatama adaraya karanna honda nehe....aniwaryenma duk windinna wenawa...:)

    koi tharam awankawa adaraya kalath wedak ne...loku weradi thiyagena pirimiyekge podi deyak loku karagena tharaha wennai anun kiyana dewal ahala prashna ethi karagannai loku dakshathawayak thiyenawa girlslata....adarayedi uparima napuru wenna eyalata puluwan...mokada passen thawa kollek balagena innawane...enisa ekak nethi una kiyala denenne nehe girlslata...:)boru hethuwak hdagena eka affair ekak nawaththala podi kalayak sadda nethuwa indala aye wena afair ekak patanganna eka ewage girlslata maha deyakk newei..."man oyata thamai panatath wada adarei,oya mage" wage onima deyak kiyai aluthin patangaththa kenata unath....:)

    1000 kata dennek wage indiy eththatama awankawa adaraya karana wishwasaya kada nokarana aya...:)

    oyage kathawen man igena gaththa deyak thiyenawa...e thamai...kalayak yanakan fun ekata thamai adaraya karanna oni...serious newei...:yes:

    hebei hondatama awanka wishwasaya kada nokara girl kenek hambunoth wachanenma pehedili karala seriouslyma affair eka patanganna puluwan...:)
    e erenna random play girlslata adaraya karanna yanna narakai...;)

    ඇත්තටම වෙන අය කරන වැරදි වලට හොද අයටත් අසාදාරන වෙයි!
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ROCK KIWWATA MAMA WADIYEN AHANNA KAMATHI මෙට්ල්!
    ඒ කියන්නෙ ම්ම්ම්ම්...
    ඞූම් මෙටල්/ඞෙත් මෙටල්/බ්ලැක් මෙටල් වගේ ඒව තමයි වැඞිපුර!
    Adow math me balu boot ekak kaala inne:(
    eth echchara hithanne na... aye eki set karan mokak hari aparadayak karanakam hariyata ninnda yanne na habai:P