~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
thanks machan comment ekata.. e wagema therum gaththatath thanks :)
eth uba oya anthimata illapu de mata hithanne na palak wei kiyala :no: :(
danata week ekakata Rs 30000ta wada beheth walata yanawalu..eth dan e behethuth ahanne na kiyalai kiyanne :eek:

Ah athtada bun..:sorry: paw bun:(
 
Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
කෙල්ලගෙ අතේ වැරැද්දක් තියෙනවා මොකද දැන දැන එහෙම යාලු වෙන එක අනේ මන්ද සමහරවිට ඒ කෙල්ල ජීවිතේ ටික කාලෙකින් ලබාගන්න ගියාද දන්නෙ නෑ මොනා උනත් ඔය කෙල්ලට ආදරේ කරපු කොලෙක් හිටිය නම් ඔය කෙල්ලට ඔහොම වෙන්නෙ නෑ
මොනා උනත් පව් කෙල්ල ලබා උපන් දේ කියන්නෙ ඕක තමයි

ඇත්තටම ආදරේ කරපු කොල්ලෙක් නෑ ඔතන සේරම ඔය කෙල්ලගේ ලස්සනට පස්සෙන් ආපු උන් ඉදල තියෙන්නෙ ඔය කෙල්ල කරල තියෙනෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගැනීම කියන එක

මොනා උනත් කෙල ගැන නම් හරිම දුකක් හිතෙන්නෙ

ඒ කෙල්ල එක්ක දැන් කවුරු ඉන්නවද දන්නෙ නෑ
මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු

Ow Yalu Katawath Wena epa Kila Math Pathanawa...:yes::yes::yes:
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

    166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

    ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

    Film එක බලල නැති අයට ඔන්න torrent එක

    Download

    මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

    ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි

    ade balanna ona, onna download venna damma
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

    166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

    ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

    Film එක බලල නැති අයට ඔන්න torrent එක

    Download

    මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

    ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
    මේක කතාව කියනකොට මට මතක් වුනෙත් ඕකයි
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Godak duka hithena kathawak,kiyawadi ahata kadulak aniwa enawa,
    E girl adare kiyala yalu una eka boy kenekwath meyawa therum aran adare karanam......
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ‍රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..

    166683_188459224515941_100000555951503_642895_5946121_n.jpg

    ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..

    Film එක බලල නැති අයට ඔන්න torrent එක

    Download

    මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..

    ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
    Thanks macho ,mama love story walata godak kamathi:)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    "ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්"

    මේ කාතාව ඇත්ත.
    කෙල්ල විතරක් නෙමේ කවුරු වුනාත් ඒ වගේ තත්වයක් ඇතිවු විට
    කෝන් කරන එක නෙමේ කල යුත්තේ.තව පොඩ්ඩක් හරි ලං
    වෙන එකයි.එකෙන් එයාගේ දුක මොහොතකට හරි අමතක කරන්න
    පුලුන්නම් එක ලොකු දෙයක්.:)

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මෝ මගේ ඇග හිරිවැටුනා බන් ...:(
    ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක් :sorry: :love:

    මට මේක හිතට වැදුනා මචන්, මමමේක හින්දා මම අද
    ලොකු තීරණයක් ගත්තා ...:)
     
    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    "ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්"

    මේ කාතාව ඇත්ත.
    කෙල්ල විතරක් නෙමේ කවුරු වුනාත් ඒ වගේ තත්වයක් ඇතිවු විට
    කෝන් කරන එක නෙමේ කල යුත්තේ.තව පොඩ්ඩක් හරි ලං
    වෙන එකයි.එකෙන් එයාගේ දුක මොහොතකට හරි අමතක කරන්න
    පුලුන්නම් එක ලොකු දෙයක්.:)

    :yes::yes::yes::yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ado meka thama man balapu sirama love story eka :love:
    aduna machan nathi wennam... me wage kollo hena adui ban :sorry::sorry:

    ඔය වගේ කොල්ලො අඩුයි බං...මං ස්කෝලෙ යන කාලේ කොල්ලෙක් හිටිය,,ඒ කෙල්ලට කොන්දේ ලෙඩක් තිබුන..ජීවිතේ ශුවර් කරන්න පුලුවන් කම තිබ්බේ ඔපරේශන් එක හරි ගියොත් විතරයි..කෙල්ල කිවුව ඒකිව අත අරින්න කියල..බට් අරූ අත ඇටියෙම නෑ..දැන් ඒ කෙල්ලට හොදයි..

    මාත් මේ දවස් වල ඔය වගේ අත්දැකීමකට මුහුන් දීල ඉන්නේ, මගේ යාලු අක්ක කෙනෙක්ගේ..එයා මට මගේම සහෝදරියක් වගෙ, මගේ දුකේදී මං ලග හිටපු කෙනෙක්..ඒත් එයා මට මේ ලගදී කිවුව එයාටත් ලෙඩක් තියනව.., කොයි වෙලේද කියල ශුවර් නෑ කියල..ඒක අපපු වෙලේ , එයා කටව කියන් යද්දි සිරාවටම මටත් ඇඩුනා..මං කරන්නේ පුලිවන් තරම් එයාව දැන් සතුටින් තියන්න එක..මොකද මට සහෝදරයෙක් වශයෙන් කරන්න පුලුවන් එච්චරයි.