lol yeah i knw thulana frenando right?hehe i knw u in FB men from othr EK frnds picture tagging..
![]()
he he
then send me a request menhe he
why r u waiting![]()
http://www.facebook.com/dsroxforeverthanks machan comment ekata.. e wagema therum gaththatath thanks
eth uba oya anthimata illapu de mata hithanne na palak wei kiyala![]()
danata week ekakata Rs 30000ta wada beheth walata yanawalu..eth dan e behethuth ahanne na kiyalai kiyanne![]()
paw bun
කෙල්ලගෙ අතේ වැරැද්දක් තියෙනවා මොකද දැන දැන එහෙම යාලු වෙන එක අනේ මන්ද සමහරවිට ඒ කෙල්ල ජීවිතේ ටික කාලෙකින් ලබාගන්න ගියාද දන්නෙ නෑ මොනා උනත් ඔය කෙල්ලට ආදරේ කරපු කොලෙක් හිටිය නම් ඔය කෙල්ලට ඔහොම වෙන්නෙ නෑ
මොනා උනත් පව් කෙල්ල ලබා උපන් දේ කියන්නෙ ඕක තමයි
ඇත්තටම ආදරේ කරපු කොල්ලෙක් නෑ ඔතන සේරම ඔය කෙල්ලගේ ලස්සනට පස්සෙන් ආපු උන් ඉදල තියෙන්නෙ ඔය කෙල්ල කරල තියෙනෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගැනීම කියන එක
මොනා උනත් කෙල ගැන නම් හරිම දුකක් හිතෙන්නෙ
ඒ කෙල්ල එක්ක දැන් කවුරු ඉන්නවද දන්නෙ නෑ
මේ වගේ දේවල් කිසිම කෙනෙක්ට නොවෙන්න කියල ප්‍රාර්ථනා කරමු



රැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..
![]()
ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..
Film එක බලල නැති අයට ඔන්න torrent එක
Download
මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..
ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
මේක කතාව කියනකොට මට මතක් වුනෙත් ඕකයිරැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..
![]()
ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..
Film එක බලල නැති අයට ඔන්න torrent එක
Download
මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..
ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි
Ah athtada bun..paw bun
![]()
mona karannada ban
Thanks macho ,mama love story walata godak kamathiරැමාගේ මං දැකපු සංවේදිම, හිතට දැනුනම ලිපිය...මාත් මේ වගේම සිද්ධියක් හෙට දාන්න කියල හිටියේ..ඒත් අද උඹ දාල නේ..
![]()
ඔය පිංතූරේ දකින ගොඩක් කෙනෙක් මොකක්ද මේ කියල දන්නව ඇති..
Film එක බලල නැති අයට ඔන්න torrent එක
Download
මං ඊයේ අත් වින්ද ඔය වගේම අත්දැකීමක්, මං තාමත් ගොඩක් දුකෙන් ඉන්නේ ඒක ගැන,..
ඔය කතාවට ම්ං දුන්න මේ A walk to remember film එක ගොඩක් උදවු වෙයි



ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්![]()
![]()

"ඒත් මම නම් හිතන්නේ ආදරය අවශ්‍ය කෙනෙක්ට ආදරේ දෙන්න පුලුවන් නම් ඒක ලොකු පිනක්"
මේ කාතාව ඇත්ත.
කෙල්ල විතරක් නෙමේ කවුරු වුනාත් ඒ වගේ තත්වයක් ඇතිවු විට
කෝන් කරන එක නෙමේ කල යුත්තේ.තව පොඩ්ඩක් හරි ලං
වෙන එකයි.එකෙන් එයාගේ දුක මොහොතකට හරි අමතක කරන්න
පුලුන්නම් එක ලොකු දෙයක්.




Godak duka hithena kathawak,kiyawadi ahata kadulak aniwa enawa,
E girl adare kiyala yalu una eka boy kenekwath meyawa therum aran adare karanam......


ado meka thama man balapu sirama love story eka
aduna machan nathi wennam... me wage kollo hena adui ban![]()