ආදරයේ ඇඳුම

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    another-thematic-nude-girl-cartoon-nuno-marques.jpg


    [/FONT]
    [FONT=&quot]අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.[/FONT]​
    [FONT=&quot]
    එවිට ලේලිය, නැන්දම්මාගේ ඇ‍ඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.[/FONT]

    [FONT=&quot]අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.[/FONT]

    [FONT=&quot]එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.[/FONT]

    [FONT=&quot]වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.‍[/FONT]

    [FONT=&quot]දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?[/FONT]

    [FONT=&quot]හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.[/FONT]

    [FONT=&quot]බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.[/FONT]

    [FONT=&quot]ආදරයේ ඇඳුම නේද.. ම්ම් ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ...[/FONT]
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ කතාව මගේ වයිපරෙටත් පෙන්නන්න ඕනේ. රැලි වැටෙන්න කලින් ආදරේ ඇඳුම ඇඳන් ඉන්න කියල මම ගෙදර එද්දී. :P