ආදරයේ සහ විවාහයේ අර්ථය

janaka3xx

Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    downloadi.jpg

    ගත්තේ FB එකෙන්
    රීපොස්ට් නම් සොරි
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    සොරි. ඔය එකකටත් අර්ථයක් නෑ. ඕන නං මට පලු යනකං බනින්න. ඒත් Affair එකක හරි කසාදෙක හරි ඉන්න අය දන්නවා, ටික කාලයක් යනකොට සේරටම බල්ලට යන බව. එක්කො කෙල්ලට සිද්ද වෙනවා කොල්ලට යටවෙන්න, නැත්තං කොල්ලට සිද්ද වෙනවා කෙල්ලට යටවෙන්න. කසාද බැන්දම තම නියම කේස් පටන්ගන්නෙ. ටිකක් කල් ෆන් අරං ඉවර උනාට පස්සේ, කපල් එකට දෙන්නට දෙන්නා එපා වෙන තත්වයක් එනවා. හැමදාම එකම මූන, එකම කතා. එකෙක් කට අරිනකොට අනිකා දන්නවා කියන්ඩ හදන දේ. ඒ මදිවට නැන්දා ලේලි හුටපට. ලව් එක කියන්නේ වර්ගයා බෝ කරන්න ස්වබාවධර්මයෙන් හදපු තාවකාලික හැගීමක්. ඒක සදාකාලිකව පවතින් නෑ. ඒම බලාපොරොත්තුවෙන් ඉන්න අය (සොරි) මෝඩයෝ. අපි නිකම් ස්වභාවධර්මයේ නීති වලට නටන රූකඩ විතරයි.
     
    mmmmm...........
     
    • Like
    Reactions: D_Mad

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තව එකක් නිකමට කියන්ඩ හිතුනා. ඔය බූට් එක වැදුනම හොටු පෙරාන අඩන අය ඉන්නවා නේද. ඒ අඩන්නෙ කොල්ලා/කෙල්ල ගිය හින්දා නෙවේ, අර ලව් එක කියලා තිබුනු හැගීම නැතිවුනු හින්දා. ඒක පුරවන්ඩ වෙන කවුරු හරි ආව ගමන් පහුගිය ඒවා මතක නෑ. ලව් එක කියන්නෙ එක කෙනෙකුට විතරක් "ඹඹා කොටපු" එකක් නෙවේ. අපි ලව් කරන්නෙ අපිට අපි ගැනම විස්වාසයක්, තෘප්තියක් නැති හින්දා. තමන් ගැන නැති තෘප්තිය අපි අනුන්ගෙන් හොයන්ඩ හදනවා. සාර්ථක වෙන් නෑ. මොකද ඒ අනිත් එක්කෙනත් තමන් ලග නැති තෘප්තියක් අනුන්ගෙන් හොයන කෙනෙක් හින්දා. ඒ කෙනාගේ උවමනාකම් අපේ උවමනාකම් වලට සමාන නෑ. ඒ හින්දා ඒ උවමනාකම් හැප්පෙනවා, එතකොට වලි යනවා. ඇත්තටම කීවොත් ලව් හොයනවා කියන්නෙ කොන්ද පණ නැති වැඩක් -- තමන්ට තනියම තෘප්තිමත් වෙන්න බැරි හින්දා අනුන්ගෙන් තෘප්තියක් හිගා කනවා. කොහොම වෙතත් මේකට විසදුමක් නෑ. මේක තමා ලෝකේ කැරකෙන විදිය. දුක තමා, ඇත්ත තේරුං යනකොට පරක්කු වැඩි එක.
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18

    Bitter Truth
     
    • Like
    Reactions: janaka3xx and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සොරි. ඔය එකකටත් අර්ථයක් නෑ. ඕන නං මට පලු යනකං බනින්න. ඒත් Affair එකක හරි කසාදෙක හරි ඉන්න අය දන්නවා, ටික කාලයක් යනකොට සේරටම බල්ලට යන බව. එක්කො කෙල්ලට සිද්ද වෙනවා කොල්ලට යටවෙන්න, නැත්තං කොල්ලට සිද්ද වෙනවා කෙල්ලට යටවෙන්න. කසාද බැන්දම තම නියම කේස් පටන්ගන්නෙ. ටිකක් කල් ෆන් අරං ඉවර උනාට පස්සේ, කපල් එකට දෙන්නට දෙන්නා එපා වෙන තත්වයක් එනවා. හැමදාම එකම මූන, එකම කතා. එකෙක් කට අරිනකොට අනිකා දන්නවා කියන්ඩ හදන දේ. ඒ මදිවට නැන්දා ලේලි හුටපට. ලව් එක කියන්නේ වර්ගයා බෝ කරන්න ස්වබාවධර්මයෙන් හදපු තාවකාලික හැගීමක්. ඒක සදාකාලිකව පවතින් නෑ. ඒම බලාපොරොත්තුවෙන් ඉන්න අය (සොරි) මෝඩයෝ. අපි නිකම් ස්වභාවධර්මයේ නීති වලට නටන රූකඩ විතරයි.
    වෙලාවට මේ කොමෙන්ට්1 දැක්කේ දැන් නම් බදින්නේ නෑමයි.. :lol: :lol: :lol:
     
    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    ;-)
    මම ඔහු සමඟ සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි, ඔහුගේ වචන මනසට බලපාන්නේ කෙසේද යන්න මම අගය කරමි
    තවද, විවාහයක් "ඔබේ නිදහස උදුරා ගනු ඇතැයි" ඔබ සිතන්නේ නම්, ඔබ මුලින්ම විවාහ වන්නේ වැරදි පුද්ගලයා සමඟ ය