ආදරයේ_පියගැටපෙළ

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ආදරයේ_පියගැටපෙළ

    :love: ආදරයේ පියගැටපෙළ :love:





    love-matchstick-fb-cover.jpg







    ආදරය කරනකොට අපි හැමෝම බොළදයි කියලා වෙලාවකට හිතෙන්න පුළුවන්.
    අනෙක් කෙනාගේ කටහඩ අහන්නේ නැතුව
    රුව දකින්නේ නැතුව දවසක් ගත කරන එකත් හරි අමාරු දෙයක්.
    ආතල් එකට කරන අය නෙමෙයි සිරා කරන අය.



    ගොඩක් දෙනා තෙරුම් ගන්නෙ නැති දෙයක් තමා ආදරය කියන්නේ.
    වෙන විදියකට කිව්වොත් තවත් කෙනෙක්ගේ හිතක් එක්ක කරන සංවේදී ගනුදෙනුවක් කිව්වොත් ඒත් හරි.
    සමහර උන් මේක වරදවා වටහාගන්නවා.උන් හිතන්නෙ මේක සෙල්ලමක් කියලා.
    ඇත්තම කිව්වොත් මේක කලාවක්
    උඹ ආදරය කරන ගෑණු ලමයට ආදරයේ කලාව
    සංවේදි කරන්න අමරු උනොත් උඹට ආදරය ජයගන්න ලොවෙත් බෑ


    තමන් ආදරය කරන ගෑණු ළමයව දැක්කාම එයාව හඹායන එක ඕනම කොල්ලෙක් කරන දෙයක් නේ.
    හැබැයි පු‍තෝ ඒක කරන්න ඕන ටිකක් මොලේ ඇති විදියට.
    උඹ එයාව දකින්නේ උදේ හවස යන බස් එකේ කෝච්චියේ යන
    යාළුවෝ පිරිවරාගෙන යන්නේ නැති කෙනෙක් කියලා දැක්කගමන්
    මහසෝනා වගේ එයා ඉස්සරහින් ගිහින් වාඩි වෙන්න එපා.
    එයා වාඩි වෙලා ඉන්න තැනට සමාන්තරව වාඩි වෙන්න.
    එතකොට පුලුවන් එයාගේ ඇස් හරියට ග්‍රහනය කරගන්න.
    තව දෙයක් එයා වාඩි වෙල ඉන්න තැනම ගිහින් මොකාද එකා වගේ වාඩි වෙන්න එපා.
    හවසට බස් කෝච්චි කට කපලනේ යන්නේ.
    එයා ගාව තෙරපුනොත් වැඩේ සදා අනාතයි.
    උඹ ගැන වැරදියට හිතාවි.දන්නවනේ ඉතින් කියන්න ඕන නෑනේ.

    ඒ ලගම තව කෙල්ලෙක් එහෙම වාඩි වෙලා ඉන්නවා නම් ඒ කෙල්ල දිහා බල බල පැණි හලන්න එපා.
    අපේ අයියලා ඕකනේ කරන්නේ ,තමන් ට්‍රයි කරන කෙල්ල ගැන මතකවත් නෑ.
    හොරෙන්වත් බලන්න යන්න එපා.
    ඒ කෙල්ලට තේරුනොත් උබ දකින දකින් කෙල්ලන්න්ට ඇල්ම බැල්ම දාන එකෙක් කියල.
    වෙන කෙල්ලෙක් ගැන බලාගනින්


    උඹ හරියට වැඩේ කරනවා නම් උබ ගාව ඉන්නේ වෙන්න බිරිද වෙන්න පුලුවන්.
    වෙන කෙල්ලන්ට ඇල්ම බැල්ම දාන්නේ නැත්තම්
    පොඩි හිනාවක් දාලා ඒ ඉරණම්කාරිය ළග ගින්නක් නැතුව වාඩි වෙන්න පුලුවන්
    අපේ අයියලා කරන්නේ එක පාරක් හිනා උන කතාඋන පලියට නොම්බරේ ඉල්ලන්න යනවා
    නැත්තම් facebook ඉන්නවද අහනවා.
    අනේ කොල්ලෝ ඉක්මන් වෙන්න එපා,
    ඉක්මන් කොටයි කියලා අහල තියනවනේ.
    ගමන් පටන් ගත්ත වෙලාවේ උඹත් එක්ක එක පාරක් හිනා උනොත්
    ගමන යන අතරතුර හරි එයත් එක්ක කතා කරන්න වෙලාවක් එනකන් ඉවසලා ඉන්න.
    පැනගෙන යන්න එපා කොයි වෙලාවකවත්.
    හදිස්සියේ හම්බවෙන කෙල්ල එක්ක කතා කරන්න අවස්ථාවත් ආවොත්
    හුකන කතා , ලිංගිකත්වය කවලම් වෙච්ච කතා එහෙම කියන්න යන්න එප.
    අපේ අයියලා හිතන්නේ ගෑණු සේරම Naughty America එකේ රගපාන එවුන් කියලනේ.
    මොකද බඩුවක් ටෝක් කරන්න නෙමෙයි නේ මෙච්චර මහන්සි වෙන්නේ.
    එයත් එක්ක හොදට කතා බස් කරලා හොදා යාළුවෝ වගේ කතා කරොත් විතරක්
    ගමන ඉවර වෙනකොට වගේ නොම්බරේ ඉල්ලගන්නවා වෙනුවට තමන්ට කියලා කාඩ් එකක් තියනවා නම් ඒක දෙන්න

    එතකොට උඹ වැදගත් එකෙක් කියලා එයාට තේරුම් යනවා.
    ටිකක් හරි ආකර්ශනය වෙනවා.
    එහෙම උනොත් ටික දවසක් යන්න කලින් අඩුම තරමේ Miss Call එකකින් හරි
    උඹට Reply එකක් හම්බ වෙනවා.
    කොහොමත් එහෙම වෙලා අපේ අයියලා කතා කරලා විස්තර හොයගන්නවනේ.
    ඕනවට වඩා මොකාද එකා වගේ පස්සෙන් යන්නත් එපා.
    ඒ කෙල්ල වැඩ කරන තැන් වලට ගෙවල් පැත්තට එහෙම යන්නවත් හිතන්න එපා.
    ඒ කෙල්ල හිතුවොත් මල වදයක් කියලා සේරම ඉවරයි.
    එයා හිතන්නේ කරදරයක් කියලා.හැබැයි අතරින් පතර එයා ඉස්සරහට යන්නත් අමතක කරන්න එපා.
    දවස් ගානක් ඇවිත් දකිනකොට අනිවා එයාගේ හිතේ මෙව්වා එකක් තියනවා නම් හිතේ කුතුහලයක් ඇති වෙනවා.
    උනන්දුවක් ඇති වෙනවා.එයා අනිව අහවි ඇයි මෙච්චර දවසකින් අරකත මේකද කියලා,
    එතකොට හිතාගන්න පුළුවන් එයාගේ හිතේ මෙව්වා එකක් තියනවා කියලා.
    ලස්සනට ඇදලා යන දවසට කියන්න අද ඔයා ලස්සනයි කියලා.
    ඒත් ඒකට සීමාවක් තියාගන්න.