ආදරය අහිමිඅය

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ''අහිමි උනත් ඔබට තවත්
    පෙම් කරන සිතින්..
    නපුරක් නම් වෙන්න එපා
    කියා පතන්නම්..
    මම ශාප නොකරන්නම්
    කවදාකවත් ඔබට..
    නවතින්න පෙර හුස්ම
    ඔබ ආයෙමත් එන්න...''
    :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama nam allapu gedara akkata denna podi thaggak gatta. lankawe kaden kawumak aran eka maddata podi chit ekak damma,

    "lemmi be your gravitational wave, till a black hole come between us" :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Valentine's Day Eka Samaranna Bari Aya set vemu :(
    Adare api hamotama one eth eka hamotama eka widihata labenne naha...
    Samaharu adare nisa sathutuwena kota thawath samaharu adare nisa godak duk widinawa....:(
    Adare api hamotama labenna one ath...................

    ඔන්න මමත් ආවා... :(:(:(:(