ආදරය අහිමිඅය

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    meka mage girl mata ewwe eya dn inne magen gdk aatha..eth api denna hithin eka langa....:( :( :( :(

    ෙපම් කලා කිසි දිනක ෙවන් ෙනාවන්නට
    සිත් දරා පැතුම් ෙපාඩි එක ෙගාන්නකට
    ෙනත් අරා වැටෙටන ෙමී කදුලු බිංදු හට
    ඉඩ ෙනාෙදමි අප සිහින ෙබාඳ කරන්නට....

    රෑ දිවා ගැන මාහට නිනව්වක් නැත
    හිරැ සදුත් අද අපට එෙරහිවී ඇත
    ඒ නමුත් අප සිත් හි ඇති පහන් සිල
    මවයි අඩුවකින් ෙතාර ෙනාදකින්න රැව....

    තිර ෙලසින් මතු දිෙනක එක්ව ඉන්නට
    අදිටනක් සිත් හි ඇත අප ෙදෙදන තුල
    අෙන් ඒ වුනත් අද ඔබ ෙනාමැති සඳ
    අන් කිසිත් මට කිමද මෙග් හිමි සඳ....