මචන් ඔය කාතාව ඈත්ත ඒත් අපි කවුරුත් ඕක පිලිගන්න කෑමති නෑ... අත්විදින්න කෑමති නෑ.. බුදු හාමුදුරුවො පවා දේශනා කලා ප්රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල..
නමුත් අපිට හිත හදාගන්න පුලුවන්නම් මම ආදරය කරන කෙනා වෙන කෙනෙක් ගාවට ගියෙ මට වඩා එයාට ඔහු ගාව සතුටින් ඉන්න පුලුවන් නිසා කියල , මම ඈයට ආදෙරේ කලේ ඈයව සතුටින් තියන්න්න නම්.. ඈය මට වඩා ඔහුලග සතුටින් ඉන්නව කියලා මට හිත හදාගන්න පුලුවන්නම්.. ආදරය නිසා නිස්කාරනේ අහිමිවන, අහිමි කරගන්න ජීවිත කීයක් බේරෙයිද???
අරක්කු බීගෙන ගන්ජාගහගෙන කුඩු ගහගෙන ආතක් පාතක් නෑතුව වෑනි වෑනී ජීවත්වන , විහින් කාලන්
කන්නි වුන ජීවිත කීයක් යහමගට ගෙන රටට වෑඩදායී පුද්ගලයන් කීයක් බිහිකරන්න පුලුවන් වෙයිද???