ආදරය කිමැයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    oszbkh.jpg


    ඇය ලස්සනයි

    මගෙ නෙතු පිනයි
    සැමදින දකියි
    ආදරය කරනට සිතයි

    උත්සහ කරයි
    ඇගෙ සිත දිනයි
    දැන් දැන් අපිත්
    ආලය කරයි

    ඇගෙ යෙහෙළියක් සිටියි
    ඇය මාරම ලස්සනයි
    මගෙ නෙතු ඈ වෙත දුවයි
    මෑ අත හැර ඇයට ලංවනු සිතයි

    ආදරය කිමැයි
    මට වැටහී නොඑයි
    ලස්සන පමණක් නොවෙයි
    තව මක් හෝ එහි තියෙයි

     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    දැක්ක දැක්ක කෙනා පස්සෙ දුවනව නම් ඒ ආදර නෙමෙයි සහෝ
    ලස්සනයි නිර්මාණය :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හැමදාමත් වගෙ උඹේ කවි සරළයි සුන්දරයි
    කියනව ඕනෙ කෙනෙක්ට තේරෙනවා :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එක කොල්ලෙක් ගේ ප්‍රොෆයිල් එකක් බලපන්
    ඒකෙ ඉන්න කෙල්ලෙක්ට රික්වෙස්ට් එකක් යවපන්
    ඒ පේජ් එක රීෆ්‍රෙෂ් වෙලා එනකොට අනිත් එකට යවපන්
    ඔහොම දිගටම යවපන් එතකොට නිකන් උබේ කවියෙ අර්තෙ වගේ නේද බන්

     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    සහතික ඇත්ත මචෝ...
    ආදරේ කියන්නෙ තේරුම් ගන්න බැරි දෙයක් මට නම් තවමත්...

    ලස්සනයි නිර්මානය...