නැත්තෙ මොකද..ඔයා දන්නවා ද සමහර පුද්ගලයො ඉන්නවා එකම ගනිකාව ලගට යන..එත් අතින් වත් නොඅල්ලා එ කෙනා එක්ක පැයක් දෙකක් ගත කරලා එන..සමහර ගනිකාවො ඉන්නව පෞද්ගලිකව කටයුතු කරන අය..එයාලා සමහර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අය නොකරම සෙවාව ලබාදෙන..
නැහැ..මම එකට එකග නැහැ...ආදරේ එක කොටසක් පමනයි ලිංගිකත්වය..ලිංගිකත්වයෙත් එක කොටසක් පමනයි ආදරේ කියන්නෙ..නැතුව එකට එකක් සාමානුපාත නැ..
ඔයා පටලවාගෙන එකම කෙනා ලගට යන්නෙ එයාට ආදරේ නිසා එයාගෙන් වෘත්තිය සේවාවක් බලාපොරොත්තු නොවෙන්නෙත් ඒකම තමයි. ඒ කෙනා බලාපොරොත්තුව ඉන්නෙත් ඒ නිසා තමයි. මුදල් අය නොකර සේවාව ලබාදෙනව කියන්නෙ එයාගෙ වෘත්තිය කරල නෑ එතනදි. ඒ කෙනා ලඟ එයා ගනිකාවක් නෙවෙයි ආදර වන්තියක්.
ලිංගික කටයුතු හැම එකක්ම ආදරයත් එක්ක ගලපන්න බෑ. ඒත් ආදරය කියන්නෙ ආරක්ෂාකාරි, සංවර, ගෞරවනීය, උප්පරවැට්ටියක්.



