මේකේ මත දෙකක ඉදලා වාදයක් ඇති කරගන තියන නිසා මම යමක් පැහැදිලි කරන්නම්. මේ මගේ තියරිය අනුව.
මානුශීය බැදීමක් කියන්නේ ලොජික් එකක් නෙවෙයි. ඒක නීතිරීති දාලා හෝ ආගමික හැගීමකින් බැදලා තිබුනට ඒ සීමාවේ රැදෙන්නෙ නෑ. නූතන පරම්පරාවේ, ජීවිතයම පරිගණකයක් ඉස්සරහා රදවපු අය අතරේ, එහෙම රැදෙන අයත් ඇති. නමුත් මනුශ්‍යත්වය පැත්තෙන් බලද්දි නීති රීති වලින් හෝ ආගමික බැම්මකින් මනුස්ස හැගීම් හැම එකක්ම පාලනය කරන්න බෑ. හිතට එන සිතුවිලි නීති දාලා පාලනය කරන්න බෑනේ.
පොත්පත්වල දකින ආදර කතා, මේ වගේ නිසදැස්, කවි බැලූ බැල්මට පේන්නේ මනක්කල්පිත කියලා. නමුත් ඔය තියන්නේ මානව හැගීම්. ඕවා මනක්කල්පිත පමණක් නෙවෙයි. මේ ඇත්ත ජිවිතේ වෙනවා අපි ඇස්පනාපිට දකිනවා. ආදරය, තරහාව, බඩගින්න වගේ දේ ප්‍රාථමික ගති. ඒවා නීති වලින් පාලනය කරන්න පුලුවන් හැකියාව බොහෝම සීමා සහිතයි.

ඔව් අයියා..මේක මගෙ අයියාගෙ ජිවිත කතාව කියන්න පුලුවන්..ඉතින් මම මේක හැබහින් දකිනවා.....
95න් පස්සෙ ඉපදුන ලමයින් ගෙ පැහැදිලි වෙනසක් තියෙනවා..එයාලා හිතන ලොකය අපිට අමුතුයි..අපෙ ලොකය එයාලට අමුතුයි.......

අත් හලෙමි ඔබව
මම
නිදහසෙ පියඹන්න...
ආදරය කියනුයේ
යදම් බව
නොම හෙයින්ම..
පෙම් බැන්ද සද වුවත්
අහස අත් හරින
අමාවක දින,
තරු කැටක් කිසි විටෙක
අහස තනි
නොකල කල.....
ලොවට ජිවය දෙන හිරුත්
තරු කැටක් වන
ලොවෙ හිද..
මිය නොයමි දිවි ගෙවමි...
මගෙ පෙම පිවිතුරු
හෙයින්ම...........

ආදරයක් තියෙ නම්..එක අවංක නම් අනික් එවා ඉබේම එනවා...

May be for a few lucky people but not for all. If true love was that easy to find, there wouldn't be this many failed marriages and cheating spouses. My personal belief is that love itself is not enough for a lifelong happy marriage unless you are lucky enough to find true love. I could be wrong since I'm still single and yet to experience true love. We could ask for honest opinions from happily married couples with over 15 to 20 years of married life (to the same partner)![]()

අන්න හරි
අපිට කියන්න බෑ. අවුරුදු 15,20 ක් පවුල් කාපු කෙනෙකු තමයි හරිම උත්තරේ දන්නේ![]()
15,20ක් නෙමෙයි 50,60 පවුල් කෑවත් හොද උත්තරයක් ලැබෙවි කියලා මම හිතන්නෙ නැ..මොකද හදවතින් නොබැදි ලොකෙට පෙන්න ජිවත් උන අය කොහොමද අවංක ආදරේ ගැන දන්නෙ..

අවු.50,60 පවුල් කාපු අවංක ආදරෙන් යුත් ජෝඩුවක් හොයාගමු. අදහසක් ගන්න
හොයාගත්තත් එයාලා ඇත්තම කියයිද![]()
අඩි රූල තමා ඉතිම්ඉස්සල්ලාම මට කියන්න ඔයා අවංක ආදරය කියන එක මනින්නෙ කොහොමද..මොකක්ද මිම්ම...