ආදරය තාවකාලිකයි, එයින් ලැබෙන දුක සදාකාලිකයි
ඔව් ඔව් ඇත්ත කතාවක් දාලා තියෙනවා සිරාජ්.![]()
![]()
![]()
![]()
"මං ඔයාට ආදරෙයි", "ආගම් වෙනස් උනාට කමක් නෑ. ඒකද ආදරේ කියන්නේ" වගේ බොලඳ දේවල් කියලා සමහර අය කාන්තාවන්ව රවට්ටාගෙන යනවා. අන්තිමට අමු අපායක් තමයි ඒ ගෑනු ලමයාට හම්බෙන්නේ. මොකද සමහර දේපල තන්හාව තියෙන, තමන්ගේ ඉඩකඩම් වැඩිකරගෙන ආධිපත්‍යයක් තියාගන්න ඕන අය කරන්නෙත් ඒකමයි. ආදරේ කියලා කෙල්ලව අල්ලාගන්නවා අන්තිමට බඳිනවා. හැබැයි ඉතින් අර තාවකාලික ආදරේ ඉවර උනාම
Only entry, no exit one-way ticket to hell එකට කෙල්ල දානවා. පව් වැඩේ නේද මචන්. අපිල එහෙම බලු වැඩ කරන්නේ ඔද නෑ නේ මචන්
![]()
ඇත්ත කතාව..





පේනවා....