ආදරය පමණක් පතුරවමු (18+)
මඟ තොටේදී හමු වෙලා කාමර වල හිර වෙන පෙම්වතියන්ව විශ්වාස කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එහෙම අය ගොඩක් වෙලාවට අපිට බොහොම ආදරයෙන් කියනවා කොන්ඩම් එපා කියලා.. ඒ උනත් අනාරක්ෂිතව හැසිරෙන එක අවස්තාවකින් උනත් ඔබව ඒඩ්ස් ආසාදිතයෙක් වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා! තමන් ඇත්තට ආදරය කරන පෙම්වතියට/ තමන්ගේ බිරිඳට ආදරය විතරක් දෙන්න...