ආදරය පුදුම දෙයක්
ආදරය පුදුම දෙයක් ,,,එක මම මෙතන කියන්න ඕන කමක් තිබුනා මොකද මම EK එකේ හැම forum එකටම support එකක් දෙන්න උත්සහ කරන නිසා ...
මෙහෙම අදහසක් කියනව තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න advice එකක් කියලා හිතන කට්ටිය ඇහෙම හිතලා ඉදිරියට වැඩ කරන්න
ආදරයේ පුදුම අපිට පෙන්වන්නේ ඉස්සෙල්ලම අම්මා මටනම් අම්මා කියන්නේ දෙවියන් විසින් දුන්න හොඳම gift වලින් එකක් කියලයි හිතෙන්නේ .තාත්තා ,,,,ජීවිතයේ හුඟක් වටිනා කෙනෙක් අපේ පලවෙනි hero .කොල්ලෙක්නම් ඇහෙමයි බලන්නේ .ආදරයේ පාඩම අපි ඉගෙන ගන්නේ ඔය දෙන්නගෙන් ඉස්සෙල්ලම .යහපත් මනුෂයෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ මෙතනයි .මේ ආදරය නැතුව නොමග ගිය මිනිසුන් අනන්තයි .ඒ ලේවලම අපු සුවඳ නිසාද දන්නේ නෑ අපිට ඉබේම ඒ ආදරය දෙනෙනවා .කගේ අම්ම කෙනෙක් දැක්කත් ආදරේ හිතෙන්නේ ඇහෙමයි .ලොකු උනාම අපේ ආදරේ අය්යා ,අක්කා ,මල්ලි ,නංගී,ඔහොම කියල බෙදිලා යනවා .ඒ අපේ දෙමුපියන් අපිට දයද කල ආදරයෙන් කොටසක් සහෝදරත්වය .ඉන් පස්සේ ඒක බෙදිලා යනවා මිතුරන් අතරට ..කොච්චර දුර යනවද කිවොත් අපිට සහෝදරයාටත් මිතුරාටත් කිසි වෙනසක් දැනෙන්නේ නැහැ .එකයි ආදරය අපිට උගන්වපු දේ .......
ජීවිතයේ වටිනාම අවස්ථාව තාරුණ්‍ය ,,,මෙතනදී තමයි අපිට අපේ සහකාරිය හෝ සහකාරය හමුවන්නේ ... මේ ආදරය තමයි සමරහක් අවස්ථාවල ඕනෑම ජයග්‍රණයක් අබියෝගයක් බාරගන්න තරම් හිතට ශක්තියක් දෙන්නේ මේ ආදරය තමි පර්වතයක් තරම් හිතක් තියෙන මනුෂ්‍යව පිරු පිඩක් තරම් සැහැල්ලු කරන්නේ ....
අපිට වරදින්නෙත් හරියන්නෙත් මේ ආදරය හරියටම ලැබුනොත් තමයි ,,,හැම ආදරයම ලැබුණු කෙනාට මෙතැනදී වරදිනකොට ජීවිතයම එපා වෙනවා.නැත්තම් කිසිම ආදරයක් නොලද කෙනෙකුට මේ ආදරය ලැබෙද්දී මුළු ජීවිතයම ජයගන්නවා .ලෝකයම ජයගන්නවා ....
වැරදි කෙනෙකුගෙන් වැරදි ආදරයක් ලබන කෙනෙකුට වෙන්නේ ජීවිතයේ පරාජයක් වැනි දෙයක් ,එම කෙනාටම හරි ආදරයක් ආපසු ලැබුනම ඔහුගේ ජීවිතය දෙවිදියකින් වෙනස් වෙන්න පුළුවන් ...එකක් දුක් කම්කොටුලු කඳුළු පුරවාගත් හදවත තවත් දරුනුවෙන්න පුළුවන් ,ශක්තිමත් වෙන්න පුළුවන්,අන්තිමට ඔහුගෙන් අපිට බෙහෙතකටවත් කඳුලක් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා ඒ තරම් ආදරය ඔහුව වට්ටනවා ..ඒ පාඩුව සමාජයට ද උරුම වෙනවා ...නැත්තම් ඒ හදවත කුරීරු එකක් ,වංචා සිත එකක් වෙනවා ,,,පීඩා වින්දවපු තරහ හෝ යම්කිසිදෙයක් අහිමි වූ පලියට තවත් හදවතකින් පාලි ගන්න පෙලෙබෙනවා ....
ආදරයට බොහෝ දේ කරන්න පුළුවන් ...වැරදි දෙමුපියන් ,සහෝදරයන් ,මිතුරන් වගේම ආදරයෙත් වැරදි කරන ඕනෑතරම් කට්ටිය ඉන්නවා ....මම ඔයාලටනම් කියන්නේ ඔය මොනම අවස්ථාවේ ඔයා හිටියත් ආදරේ කියල වැරදි කරන්න එපා ...ඒකෙ විපාකය අවුරුදු ගානකට ඉදිරියට යන්න පුළුවන් ...ඔය රවට්ටපු ජීවිතය ,හදවත තමන්ගේ දරුවන්ටත් උගන්නන්නේ ඔය රවටිල්ලමි නේද ... හිතල බලන්න ....වැරදිනම් මට බනින්න ...මට දැනුන ජීවිතය පුංචි පැත්තක් ගැනයි මේ බෙදා ගත්තේ ...
මුන්ව උනත් මට කියන්න .....සමහර විට මටත් වරදින්න පුළුවන් ...මිනිස්සු නේ ......

+
මගේ ජීවිතේම එක තැන නතර උනා වගේ බන්.