ආදරය යනු රාගයමද ?
ආදරය කොහොමින් පටන් ගත්තත් ආදරයට රාගයත් අවශ්‍යයි.. නමුත් ආදරය කරන්න ඕන රාගයෙන් අවසාන වෙන්නමද.. රාගය යනු දෙදෙනුකුගෙන් යුතු ශරීර බැදීමක් වුවද, ඒ බැදීම ඇති වන්නට.. රාගය පමනක් මුල්වන්නේ නැහැ. රාගය පමනක් මුල් වූ ප්‍රේමය අවස්ථාවාදී වෙනවා. නමුත් ආදරය යනු සියල්ලගෙන්ම අංගසම්පූර්ණ විය යුතු වටිනා දෙයකි. සමහර වෙලේට අනෙත් කෙනාගේ අකමැති දේවල් උනත් ආදරයේදී දරාගන්න ඕන.. ඒ වගේමයි.. කිසිම විටෙක අනෙත් කෙනාගේ කිසිම දෙයක් අප්‍රසන්න වියයුතු නැහැ. හුගාක් අය පෙම්වතිය කොච්චර කැමති වුනත් ඇයගේ තොල් සිබින්නට ආස නැහැ.. මතක තියාගන්න ආදරය කියන්නේ නමට ඇති වෙන දෙයක් නෙමෙයි.. ආදරය යනු දෙදෙනාගේම කිසිම දෙයක් අප්‍රසන්න නොවිය යුතු හැගීමක්.. ආදරෙන් හැමදෙයක්ම විදගන්න වගේම , තමන් කැමති දෙයට අමතරව අනෙත් කෙනා කැමති දෙයටද ඉඩක් දෙන්න.. එයින් ඇතිවන බැදීම ආදරය තවත් ශක්තිමත් බව වැඩි වෙනවා. ආදරය රාගය නොවූවද , ආදරයක බැදීම ශක්තිමත් වෙන්න ට නම්.. රාගය අවස්ථාවාදිව නොව ආදරයෙන්ම විදින්න.. තමන්ට ඕන දේ කරගෙන පැත්තකට වීම යනු ආදරය නෙමෙයි.. තම්න්ට වඩා අනෙකා ගැන සිතන්න.. එවිට ලැබෙන මානසික සතුටද තම්න් ගැන සිතන සතුටට වඩා වැඩිය.
වැදගත් හින්දා දැම්මේ...රිපොස්ට් කියල කැගහන්න එපා.දන්නවා නම් දන්නෙ න නේ..
source