ආදරය යනු රාගයමද ?

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ආදරය යනු රාගයමද ?

    208502_424654390952434_1116624_n.jpg

    ආදරය කොහොමින් පටන් ගත්තත් ආදරයට රාගයත් අවශ්‍යයි.. නමුත් ආදරය කරන්න ඕන රාගයෙන් අවසාන වෙන්නමද.. රාගය යනු දෙදෙනුකුගෙන් යුතු ශරීර බැදීමක් වුවද, ඒ බැදීම ඇති වන්නට.. රාගය පමනක් මුල්වන්නේ නැහැ. රාගය පමනක් මුල් වූ ප්‍රේමය අවස්ථාවාදී වෙනවා. නමුත් ආදරය යනු සියල්ලගෙන්ම අංගසම්පූර්ණ විය යුතු වටිනා දෙයකි. සමහර වෙලේට අනෙත් කෙනාගේ අකමැති දේවල් උනත් ආදරයේදී දරාගන්න ඕන.. ඒ වගේමයි.. කිසිම විටෙක අනෙත් කෙනාගේ කිසිම දෙයක් අප්‍රසන්න වියයුතු නැහැ. හුගාක් අය පෙම්වතිය කොච්චර කැමති වුනත් ඇයගේ තොල් සිබින්නට ආස නැහැ.. මතක තියාගන්න ආදරය කියන්නේ නමට ඇති වෙන දෙයක් නෙමෙයි.. ආදරය යනු දෙදෙනාගේම කිසිම දෙයක් අප්‍රසන්න නොවිය යුතු හැගීමක්.. ආදරෙන් හැමදෙයක්ම විදගන්න වගේම , තමන් කැමති දෙයට අමතරව අනෙත් කෙනා කැමති දෙයටද ඉඩක් දෙන්න.. එයින් ඇතිවන බැදීම ආදරය තවත් ශක්තිමත් බව වැඩි වෙනවා. ආදරය රාගය නොවූවද , ආදරයක බැදීම ශක්තිමත් වෙන්න ට නම්.. රාගය අවස්ථාවාදිව නොව ආදරයෙන්ම විදින්න.. තමන්ට ඕන දේ කරගෙන පැත්තකට වීම යනු ආදරය නෙමෙයි.. තම්න්ට වඩා අනෙකා ගැන සිතන්න.. එවිට ලැබෙන මානසික සතුටද තම්න් ගැන සිතන සතුටට වඩා වැඩිය.

    වැදගත් හින්දා දැම්මේ...රිපොස්ට් කියල කැගහන්න එපා.දන්නවා නම් දන්නෙ න නේ..
    source
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    PHP:
    අද අපි ජීවත් වෙන්නේ ප්‍රේමයෙන් රාගය බලාපරොත්තු වෙන ලෝකයක
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මල්ලෝ....

    ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්...
    ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මල්ලෝ....

    ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්...
    ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:

    අනිවාරෙන් මචන්.එක මටත් දැනිල තියනවා.ඒත් මචන් දැන් කාලේ කෙල්ලො කිස් එකක් වත් නැත්නම් කොල්ල පොන්නයා ගානට හිතන් ඉන්නේ බන්.....ඒත් උඩින් දාපු එක ලගදි බදින්න ඉන්න බැදපු උන්ට තමා වලන්ගු වෙන්නේ...
     
    Night Fury

    Member
    Nov 16, 2012
    229
    28
    0
    Computer එක ඉස්සරහ.
    මල්ලෝ....

    ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්...
    ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:

    මම නම් එක දැනගත්තට ඒ කෙල්ල මටනම් ගරු කලේ නැත. :dull::(:dull::(
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් එක දැනගත්තට ඒ කෙල්ල මටනම් ගරු කලේ නැත. :dull::(:dull::(
    එය ඔබට අමිහිරි වූ යථාර්තයක් විය හැක. ඔබ වාසනාවන්ත යැයි මට සිතේ. මක්නිසාද ඔබාට හෟද සාක්ෂියක් සහිතව අවිශ්වාසය සහ අපේක්ෂා බංගත්වයෙන් තොරව නව ගමනක් යාමට කිසියම් විශ්වාසයක් හා අපේක්ෂාවක් ඉතිරිව ඇති නිසාය.

    මා මෙසේ කියන්නේ යම් අත්දැකීමක් නිසාය. ආදරය රාගය කරගත් මා මිතුරෙක් සියලුම අනග රැගුම් අවසන් කර යෝජනාවකින් විවාහ වී දරු සම්පත් ද ලබා සිටියද, ඔහු පවසන්නේ සිය බිරිද අසලදී තම ජංගම දුරකථනය නාද වෙන වාරයක් වාරයක් පාසා සියොළහ දහදියෙන් තෙත් වෙන බවයි. එසේම ඔහු සිය මරණය නුදුරුම දිනකදී හෟද අකර්මන්‍ය වීමකින් සිදුවන බව නිරන්තරයෙන් පවසයි. :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මල්ලෝ....

    ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්...
    ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:

    onna p*nna talk.. ehenan bandata passedid ohoma athiwath allan nathuwa hitapanllako..... :P:P:P
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    onna p*nna talk.. ehenan bandata passedid ohoma athiwath allan nathuwa hitapanllako..... :P:P:P
    "මගුලක් කියනවා" අතින් අල්ලන්නවත් කෙල්ලෙක් හිටියනම් මේවා මෙහෙම ලියවෙනවද බන්? හිතපන්කෝ පොඩ්ඩක්:angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14586980 said:
    ඒ උඹට ඕන නේද බන් උඹ මාර රැඩිකල් පොරක් කියල පෙන්නන්න
    අනේ ගිහින් වැඩක් බලාගනින් පොන්නයෝ
    :P:P:P:P

    porak kiyala penna deyak naha achcho........ umbala wage kampas gobilo ekka inna kota api nikamma porawal wenawa... problem..?

    api nodanna umbalage sucharithe...? ane huke nannane! :angry::angry::angry:
     
    මෙන්න උඹට රිදෙන තැන, මොනවා කරන්නද බන්
    යේ ඊළඟ ආත්මෙදි තමයි
    මම කියන්නම් උඹ දැන් කියන එක
    "ආපෝ මට තව ආත්ම ගානකට ඕකට නම් යන්න ඕන නැහැ , මේ ආත්මෙත් නොගියේ වාසනාවට "

    එත් උඹේ හිත කියන්නේ
    "අනේ දෙවියනේ මට ඊළඟ ආත්මෙදිවත් යන්න ලැබුනොත් "

    ගිහින් වැඩක් බලාගනින් මිනිහෝ
    :P:P:P
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පිස්සු පුසා;14587023 said:
    මෙන්න උඹට රිදෙන තැන, මොනවා කරන්නද බන්
    යේ ඊළඟ ආත්මෙදි තමයි
    මම කියන්නම් උඹ දැන් කියන එක
    "ආපෝ මට තව ආත්ම ගානකට ඕකට නම් යන්න ඕන නැහැ , මේ ආත්මෙත් නොගියේ වාසනාවට "

    එත් උඹේ හිත කියන්නේ
    "අනේ දෙවියනේ මට ඊළඟ ආත්මෙදිවත් යන්න ලැබුනොත් "

    ගිහින් වැඩක් බලාගනින් මිනිහෝ
    :P:P:P

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආදරය කොහොමින් පටන් ගත්තත් ආදරයට රාගයත් අවශ්‍යයි.. නමුත් ආදරය කරන්න ඕන රාගයෙන් අවසාන වෙන්නමද.. රාගය යනු දෙදෙනුකුගෙන් යුතු ශරීර බැදීමක් වුවද, ඒ බැදීම ඇති වන්නට.. රාගය පමනක් මුල්වන්නේ නැහැ. රාගය පමනක් මුල් වූ ප්‍රේමය අවස්ථාවාදී වෙනවා. නමුත් ආදරය යනු සියල්ලගෙන්ම අංගසම්පූර්ණ විය යුතු වටිනා දෙයකි. සමහර වෙලේට අනෙත් කෙනාගේ අකමැති දේවල් උනත් ආදරයේදී දරාගන්න ඕන.. ඒ වගේමයි.. කිසිම විටෙක අනෙත් කෙනාගේ කිසිම දෙයක් අප්‍රසන්න වියයුතු නැහැ. හුගාක් අය පෙම්වතිය කොච්චර කැමති වුනත් ඇයගේ තොල් සිබින්නට ආස නැහැ.. මතක තියාගන්න ආදරය කියන්නේ නමට ඇති වෙන දෙයක් නෙමෙයි.. ආදරය යනු දෙදෙනාගේම කිසිම දෙයක් අප්‍රසන්න නොවිය යුතු හැගීමක්.. ආදරෙන් හැමදෙයක්ම විදගන්න වගේම , තමන් කැමති දෙයට අමතරව අනෙත් කෙනා කැමති දෙයටද ඉඩක් දෙන්න.. එයින් ඇතිවන බැදීම ආදරය තවත් ශක්තිමත් බව වැඩි වෙනවා. ආදරය රාගය නොවූවද , ආදරයක බැදීම ශක්තිමත් වෙන්න ට නම්.. රාගය අවස්ථාවාදිව නොව ආදරයෙන්ම විදින්න.. තමන්ට ඕන දේ කරගෙන පැත්තකට වීම යනු ආදරය නෙමෙයි.. තම්න්ට වඩා අනෙකා ගැන සිතන්න.. එවිට ලැබෙන මානසික සතුටද තම්න් ගැන සිතන සතුටට වඩා වැඩිය.

    මල්ලෝ....

    ගැහැණිය එහෙමත් නැත්නම් තමන්ගේ කෙල්ල යනු සුන්දර වස්තුවක්...
    ස්භාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් බවට කිසිම සැකයක් නැහැ. ඇයගේ ඒ අපූර්වත්වය ඔබට වින්දනය කිරීමට හැක්කේ ඇයගේ නිරුවතින් නොව ඇයගේ හදවතින් බව ඔබට තේරුම් ගැනීමට හැකිනම්, ඇය ඔබට ගෞරව කරනු ඇති බව නම් නොකියාම බැරිය...:yes: :yes: :yes:

    2ma atta tama :yes::yes::yes: