කාඩ රජා;14586824 said:Are you fucking kidding me?
Sirawata! Kauda bn Lips Kiss karanna aasa neththe?

![]()
![]()
mage friend kenek hitiya ,pora kellekwa kiss karala thibbe naha kata gadai kiyala:P
Haapoo ow bn. Samahara kello innawa Kata earapu gaman iwarai. 
ඇත්ත කතාව මචන් rep++
ඒත් මේ සමාජයට ආදරය,ප්‍රේමය,රාගය හරියට අඳුරගන්න බැරිව මේ වගෙ කතා කොච්චර කිවුවත් වැඩක් නැහැ.කෙල්ලෙක් එක්ක යාළු වුනොත් වටේ ඉන්න එවුන් කියන්නේ කොහොමහරි ඇනපන් පිටයන්න නොදි කියලා.කොල්ලා කිස් එකක්වත් දුන්නෙ නැති වුනොත් කෙල්ලො හිතන්නේ පොන්නයා කියලා.යාළු වෙලා දවස් දෙකෙන් රූම් ඇද්දොත් උ තමා පොර.එත් කොල්ලෙක් කෙල්ලට තියෙන ගෞරවය ආදරය ගැන හිතලා හොඳින් හිටියොත් හැම එකාම ඌව පොන්නයා කරනවා.ඉතින් පොන්නයා වෙන්න අකමැති එවුන් වැඩේ දෙනවා.ඒකරලා ෆොටො,විඩියො ගහන් ඇවිත් එලියට දාලා පොර වෙනවා.

කාඩ රජා;14586824 said:Are you fucking kidding me?
eka eka un inawa ne ...loke ..
මිනිසුන් ගේ අවශ්‍ය තාවය ..ඕනා කමට වටිනාකම .....
අවසානය ඔය මොකක් වත් නෙමි බන්මිනිසුන් ගේ අවශ්‍ය තාවය ..ඕනා කමට වටිනාකම .....
කෙල්ලෙක් එක කොල්ලෙක් ට ආදරේ කරනවා..අන්තිමටබූට් එකක් කොල්ලා වෙනත් පුලුවන් කෙල්ල වෙනත් පුලුවන් ...එකට හෙතුව බැලුවොතින් ..උත්තරය වෙන්නේ ඕනා කමට වටිනාකම ඇවිත් නෑ කියන එකය් ...
හිතලා බලපන්...අම්බානක වටේ ගිය ගෑනියෙක් ට හරි අන්තිමට ඔනා ...බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න....ඒ ඒ මිනිහාටම තියන ආදරේටද ?ඒ අවශයතාවයට ...යම් කිසි ආරක්ශාවක් ඔනා වෙනවා....
අන්තිමට බලපාන්නේ සල්ලි ...සල්ලි = ආරක්ශව....කෙල්ලෙක් ට ඔනා ඔක ..කොල්ලෙක් ට උනත් එහෙමය්..
හැබැය් ඉතින් ඔය ඉන්න ටිකේ මගේ පණ අරවා මේවා කියලා කියලා....මම අර උඩ කිව්ව දේ උන් නැත්තම් ..වෙන දේ උබලා කරලාම බලපල්ලා කෝ
අත්දැකීමෙන් කියන්නේ ............ආදරය ඔය හැම රෙද්දක් ම අවශ්‍යතාවයක් පමණය්.........ආදරය කරපන් ඇත්ත තේරුම් අරන්......මේ එලකිරියේ මම දන්න ඔක්කොම සෙන්සිටිව් බුවාලා (ගොඩක් උන් දැන් ඇක්ටිව් නෑ ) ඔක්කොම බේබද්දෝ ........ මොකද උන්ට ආදරේ කියලා ඇත්ත පියෝ ෆීල් එක ලැබෙන්නේ බ්ව්වාම මනසින් විතරය්![]()
බොරුවල ලබලා...එකට රැවටුන එකෙක් ට ඒ බොරුවල ලබපු ෆීල් එක අහිමි උනාම ..එක්කෝ මරණකින් කෙලවෙන වෙනවා..එහෙම නැත්තම් බේබද්දෙක් වෙනවා... මම නම් දන්නේ ඔච්චරය්!

පිස්සු පුසා;14587023 said:මෙන්න උඹට රිදෙන තැන, මොනවා කරන්නද බන්
යේ ඊළඟ ආත්මෙදි තමයි
මම කියන්නම් උඹ දැන් කියන එක
"ආපෝ මට තව ආත්ම ගානකට ඕකට නම් යන්න ඕන නැහැ , මේ ආත්මෙත් නොගියේ වාසනාවට "
එත් උඹේ හිත කියන්නේ
"අනේ දෙවියනේ මට ඊළඟ ආත්මෙදිවත් යන්න ලැබුනොත් "
ගිහින් වැඩක් බලාගනින් මිනිහෝ![]()

අර මොකටද මොනවද තිත්ත රහයි කියල හිතුනලුaye mokata ban labana athmayak man AL fail eth dan degree eka kuth thiyenawa... ee nisa labana athmayak one naa....
habayi labana athmayak thibunath lankawe wage nomile ugannana kampas ekakata yanna pathanneth naa!

අවසානය ඔය මොකක් වත් නෙමි බන්මිනිසුන් ගේ අවශ්‍ය තාවය ..ඕනා කමට වටිනාකම .....
කෙල්ලෙක් එක කොල්ලෙක් ට ආදරේ කරනවා..අන්තිමටබූට් එකක් කොල්ලා වෙනත් පුලුවන් කෙල්ල වෙනත් පුලුවන් ...එකට හෙතුව බැලුවොතින් ..උත්තරය වෙන්නේ ඕනා කමට වටිනාකම ඇවිත් නෑ කියන එකය් ...
හිතලා බලපන්...අම්බානක වටේ ගිය ගෑනියෙක් ට හරි අන්තිමට ඔනා ...බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න....ඒ ඒ මිනිහාටම තියන ආදරේටද ?ඒ අවශයතාවයට ...යම් කිසි ආරක්ශාවක් ඔනා වෙනවා....
අන්තිමට බලපාන්නේ සල්ලි ...සල්ලි = ආරක්ශව....කෙල්ලෙක් ට ඔනා ඔක ..කොල්ලෙක් ට උනත් එහෙමය්..
හැබැය් ඉතින් ඔය ඉන්න ටිකේ මගේ පණ අරවා මේවා කියලා කියලා....මම අර උඩ කිව්ව දේ උන් නැත්තම් ..වෙන දේ උබලා කරලාම බලපල්ලා කෝ
අත්දැකීමෙන් කියන්නේ ............ආදරය ඔය හැම රෙද්දක් ම අවශ්‍යතාවයක් පමණය්.........ආදරය කරපන් ඇත්ත තේරුම් අරන්......මේ එලකිරියේ මම දන්න ඔක්කොම සෙන්සිටිව් බුවාලා (ගොඩක් උන් දැන් ඇක්ටිව් නෑ ) ඔක්කොම බේබද්දෝ ........ මොකද උන්ට ආදරේ කියලා ඇත්ත පියෝ ෆීල් එක ලැබෙන්නේ බ්ව්වාම මනසින් විතරය්![]()
බොරුවල ලබලා...එකට රැවටුන එකෙක් ට ඒ බොරුවල ලබපු ෆීල් එක අහිමි උනාම ..එක්කෝ මරණකින් කෙලවෙන වෙනවා..එහෙම නැත්තම් බේබද්දෙක් වෙනවා... මම නම් දන්නේ ඔච්චරය්!

පිස්සු පුසා;14591437 said:අර මොකටද මොනවද තිත්ත රහයි කියල හිතුනලු![]()