ආදරය යනු රාගයමද ?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇත්ත කතාව මචන් rep++
    ඒත් මේ සමාජයට ආදරය,ප්‍රේමය,රාගය හරියට අඳුරගන්න බැරිව මේ වගෙ කතා කොච්චර කිවුවත් වැඩක් නැහැ.කෙල්ලෙක් එක්ක යාළු වුනොත් වටේ ඉන්න එවුන් කියන්නේ කොහොමහරි ඇනපන් පිටයන්න නොදි කියලා.කොල්ලා කිස් එකක්වත් දුන්නෙ නැති වුනොත් කෙල්ලො හිතන්නේ පොන්නයා කියලා.යාළු වෙලා දවස් දෙකෙන් රූම් ඇද්දොත් උ තමා පොර.එත් කොල්ලෙක් කෙල්ලට තියෙන ගෞරවය ආදරය ගැන හිතලා හොඳින් හිටියොත් හැම එකාම ඌව පොන්නයා කරනවා.ඉතින් පොන්නයා වෙන්න අකමැති එවුන් වැඩේ දෙනවා.ඒකරලා ෆොටො,විඩියො ගහන් ඇවිත් එලියට දාලා පොර වෙනවා.
     
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    mage friend kenek hitiya ,pora kellekwa kiss karala thibbe naha kata gadai kiyala:P

    :baffled: Haapoo ow bn. Samahara kello innawa Kata earapu gaman iwarai.
    Matath oya gada iwasannama be. Unta therenne nedda manda aka.
    Ehema unama nam epawenawa. Clean ekata inna oone.
    :yes:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ඇත්ත කතාව මචන් rep++
    ඒත් මේ සමාජයට ආදරය,ප්‍රේමය,රාගය හරියට අඳුරගන්න බැරිව මේ වගෙ කතා කොච්චර කිවුවත් වැඩක් නැහැ.කෙල්ලෙක් එක්ක යාළු වුනොත් වටේ ඉන්න එවුන් කියන්නේ කොහොමහරි ඇනපන් පිටයන්න නොදි කියලා.කොල්ලා කිස් එකක්වත් දුන්නෙ නැති වුනොත් කෙල්ලො හිතන්නේ පොන්නයා කියලා.යාළු වෙලා දවස් දෙකෙන් රූම් ඇද්දොත් උ තමා පොර.එත් කොල්ලෙක් කෙල්ලට තියෙන ගෞරවය ආදරය ගැන හිතලා හොඳින් හිටියොත් හැම එකාම ඌව පොන්නයා කරනවා.ඉතින් පොන්නයා වෙන්න අකමැති එවුන් වැඩේ දෙනවා.ඒකරලා ෆොටො,විඩියො ගහන් ඇවිත් එලියට දාලා පොර වෙනවා.

    Aka Eaththa. Kella ekka Kohehari gihin awama akige Friensla ahanawa ada mokada kale ubala, Sepak gaththada kiyala! Maara Kello inne bn. Anika godak kello unge kollo unta karana dewal kattiya ekka katha wenawa. :baffled:
    Mokuth nokara Love kaloth "P" dial ekak wenawa.
    :dull:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අවසානය ඔය මොකක් වත් නෙමි බන් :) මිනිසුන් ගේ අවශ්ය තාවය ..ඕනා කමට වටිනාකම .....

    කෙල්ලෙක් එක කොල්ලෙක් ට ආදරේ කරනවා..අන්තිමටබූට් එකක් කොල්ලා වෙනත් පුලුවන් කෙල්ල වෙනත් පුලුවන් ...එකට හෙතුව බැලුවොතින් ..උත්තරය වෙන්නේ ඕනා කමට වටිනාකම ඇවිත් නෑ කියන එකය් ...

    හිතලා බලපන්...අම්බානක වටේ ගිය ගෑනියෙක් ට හරි අන්තිමට ඔනා ...බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න....ඒ ඒ මිනිහාටම තියන ආදරේටද ?ඒ අවශයතාවයට ...යම් කිසි ආරක්ශාවක් ඔනා වෙනවා....

    අන්තිමට බලපාන්නේ සල්ලි ...සල්ලි = ආරක්ශව....කෙල්ලෙක් ට ඔනා ඔක ..කොල්ලෙක් ට උනත් එහෙමය්..
    හැබැය් ඉතින් ඔය ඉන්න ටිකේ මගේ පණ අරවා මේවා කියලා කියලා....මම අර උඩ කිව්ව දේ උන් නැත්තම් ..වෙන දේ උබලා කරලාම බලපල්ලා කෝ :)

    අත්දැකීමෙන් කියන්නේ ............ආදරය ඔය හැම රෙද්දක් ම අවශ්යතාවයක් පමණය්.........ආදරය කරපන් ඇත්ත තේරුම් අරන්......මේ එලකිරියේ මම දන්න ඔක්කොම සෙන්සිටිව් බුවාලා (ගොඩක් උන් දැන් ඇක්ටිව් නෑ ) ඔක්කොම බේබද්දෝ ........ මොකද උන්ට ආදරේ කියලා ඇත්ත පියෝ ෆීල් එක ලැබෙන්නේ බ්ව්වාම මනසින් විතරය් :)

    බොරුවල ලබලා...එකට රැවටුන එකෙක් ට ඒ බොරුවල ලබපු ෆීල් එක අහිමි උනාම ..එක්කෝ මරණකින් කෙලවෙන වෙනවා..එහෙම නැත්තම් බේබද්දෙක් වෙනවා... මම නම් දන්නේ ඔච්චරය්!
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    A man who Doesn't like kissing lips of his girl friend?? lol Noway man!!! But some just don't like to kiss lips until marriage. Because "Ethakota thama gathiya thiyenne" :P ;) ;)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අවසානය ඔය මොකක් වත් නෙමි බන් :) මිනිසුන් ගේ අවශ්ය තාවය ..ඕනා කමට වටිනාකම .....

    කෙල්ලෙක් එක කොල්ලෙක් ට ආදරේ කරනවා..අන්තිමටබූට් එකක් කොල්ලා වෙනත් පුලුවන් කෙල්ල වෙනත් පුලුවන් ...එකට හෙතුව බැලුවොතින් ..උත්තරය වෙන්නේ ඕනා කමට වටිනාකම ඇවිත් නෑ කියන එකය් ...

    හිතලා බලපන්...අම්බානක වටේ ගිය ගෑනියෙක් ට හරි අන්තිමට ඔනා ...බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න....ඒ ඒ මිනිහාටම තියන ආදරේටද ?ඒ අවශයතාවයට ...යම් කිසි ආරක්ශාවක් ඔනා වෙනවා....

    අන්තිමට බලපාන්නේ සල්ලි ...සල්ලි = ආරක්ශව....කෙල්ලෙක් ට ඔනා ඔක ..කොල්ලෙක් ට උනත් එහෙමය්..
    හැබැය් ඉතින් ඔය ඉන්න ටිකේ මගේ පණ අරවා මේවා කියලා කියලා....මම අර උඩ කිව්ව දේ උන් නැත්තම් ..වෙන දේ උබලා කරලාම බලපල්ලා කෝ :)

    අත්දැකීමෙන් කියන්නේ ............ආදරය ඔය හැම රෙද්දක් ම අවශ්යතාවයක් පමණය්.........ආදරය කරපන් ඇත්ත තේරුම් අරන්......මේ එලකිරියේ මම දන්න ඔක්කොම සෙන්සිටිව් බුවාලා (ගොඩක් උන් දැන් ඇක්ටිව් නෑ ) ඔක්කොම බේබද්දෝ ........ මොකද උන්ට ආදරේ කියලා ඇත්ත පියෝ ෆීල් එක ලැබෙන්නේ බ්ව්වාම මනසින් විතරය් :)

    බොරුවල ලබලා...එකට රැවටුන එකෙක් ට ඒ බොරුවල ලබපු ෆීල් එක අහිමි උනාම ..එක්කෝ මරණකින් කෙලවෙන වෙනවා..එහෙම නැත්තම් බේබද්දෙක් වෙනවා... මම නම් දන්නේ ඔච්චරය්!

    හැම දේටම වෙලාවක් තියෙනවා.. සමහරු නිකන් විනාසවෙනවා.. සමහරු එහෙම දේවල් නිසා සත්තු වෙනවා. 1st time ආදරේ කරන එකා කෙල්ලව room ගෙනියන්නේ නෑ මොකක් හරි බලපෑමක් නැතුව, එහෙම නැත්නම් room ඇදලා experience එකක් තියෙන එකෙක්...

    මටනම් ආදරයයි රාගයයි දෙකක්, ආදරය කියන්නේ කලවමක් නෙවේ

    සමහරු ඉන්නවා කෙල්ලට කැ** love කරන උන්... එහෙම උන් boot කනවා.. හේතු හරිම සංකීර්ණයි :rolleyes:

    ඔය අස්සේ room යන්න, box යන්න කැමති කෙල්ලොත් ඉන්නවා.. හරියට තේරුම් ගන්න ඕනේ.
    මෙහෙම දෙයක් තියෙනවා අවංක ආදර කතා අඩුයි, සල්ලි, ලස්සන.. වගේ දේවල් නිසා ගැටලු ඇතිවෙන ආදර කතා තමයි කොතනත් තියෙන්නේ.. පින් කරලා තියෙනවා නම් perfect couple එකක් set වෙනවා, ඒවට kiss කරේ නෑ ලස්සන, සල්ලි නෑ කියලා කැඩෙන ආදර කතා නෙවේ.. නැත්නම් මම වගේ පව්කාරයෙක් මෙලෝ රහක් නැතුව ජීවත් වෙන්නත් පුලුවන් :yes:
    වෙලාව තමයි

    Lip Kiss එක ඇත්ත.. මගේ යාලුවෙක් මටම කියලා තියෙනවා, කෙල්ලගේ කට කැ** ගඳක් තියෙන්නේ.. එක පාරක් මූ Kiss කරලා තියෙන්නේ .. කලින් ඉඳන්ම හුස්ම තද කරගෙන.. :P
    පස්සේ මම තමයි විසදුමක් දුන්නේ.. දැන් දෙන්න ජයටම කරගෙන යනවා
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;14587023 said:
    මෙන්න උඹට රිදෙන තැන, මොනවා කරන්නද බන්
    යේ ඊළඟ ආත්මෙදි තමයි
    මම කියන්නම් උඹ දැන් කියන එක
    "ආපෝ මට තව ආත්ම ගානකට ඕකට නම් යන්න ඕන නැහැ , මේ ආත්මෙත් නොගියේ වාසනාවට "

    එත් උඹේ හිත කියන්නේ
    "අනේ දෙවියනේ මට ඊළඟ ආත්මෙදිවත් යන්න ලැබුනොත් "

    ගිහින් වැඩක් බලාගනින් මිනිහෝ
    :P:P:P

    aye mokata ban labana athmayak man AL fail eth dan degree eka kuth thiyenawa... ee nisa labana athmayak one naa....

    habayi labana athmayak thibunath lankawe wage nomile ugannana kampas ekakata yanna pathanneth naa! :P
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අවසානය ඔය මොකක් වත් නෙමි බන් :) මිනිසුන් ගේ අවශ්ය තාවය ..ඕනා කමට වටිනාකම .....

    කෙල්ලෙක් එක කොල්ලෙක් ට ආදරේ කරනවා..අන්තිමටබූට් එකක් කොල්ලා වෙනත් පුලුවන් කෙල්ල වෙනත් පුලුවන් ...එකට හෙතුව බැලුවොතින් ..උත්තරය වෙන්නේ ඕනා කමට වටිනාකම ඇවිත් නෑ කියන එකය් ...

    හිතලා බලපන්...අම්බානක වටේ ගිය ගෑනියෙක් ට හරි අන්තිමට ඔනා ...බැදලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න....ඒ ඒ මිනිහාටම තියන ආදරේටද ?ඒ අවශයතාවයට ...යම් කිසි ආරක්ශාවක් ඔනා වෙනවා....

    අන්තිමට බලපාන්නේ සල්ලි ...සල්ලි = ආරක්ශව....කෙල්ලෙක් ට ඔනා ඔක ..කොල්ලෙක් ට උනත් එහෙමය්..
    හැබැය් ඉතින් ඔය ඉන්න ටිකේ මගේ පණ අරවා මේවා කියලා කියලා....මම අර උඩ කිව්ව දේ උන් නැත්තම් ..වෙන දේ උබලා කරලාම බලපල්ලා කෝ :)

    අත්දැකීමෙන් කියන්නේ ............ආදරය ඔය හැම රෙද්දක් ම අවශ්යතාවයක් පමණය්.........ආදරය කරපන් ඇත්ත තේරුම් අරන්......මේ එලකිරියේ මම දන්න ඔක්කොම සෙන්සිටිව් බුවාලා (ගොඩක් උන් දැන් ඇක්ටිව් නෑ ) ඔක්කොම බේබද්දෝ ........ මොකද උන්ට ආදරේ කියලා ඇත්ත පියෝ ෆීල් එක ලැබෙන්නේ බ්ව්වාම මනසින් විතරය් :)

    බොරුවල ලබලා...එකට රැවටුන එකෙක් ට ඒ බොරුවල ලබපු ෆීල් එක අහිමි උනාම ..එක්කෝ මරණකින් කෙලවෙන වෙනවා..එහෙම නැත්තම් බේබද්දෙක් වෙනවා... මම නම් දන්නේ ඔච්චරය්!
    :yes::yes::yes::yes: