ආදරය යහපත් ජිවිතයකට.
ආදරය ජිවිතයේ වටිනාම වස්තුව කිවහොත් මම නිවැරදියි මොකද ආදරය නැතිව අපට ජිවත් විය නොහැකි නිසා.
මුල් ආදරය අපට ලැබෙන්නේ අපගේ මවගෙන් සහ පියාගෙන් ඉන්පසු අපගේ නෑදෑ හිතමිතුරන් සහ අනෙකුත් අයගෙන් ආදරය ලැබෙනවා.අද සමාජයේ බොහෝ කුඩා දරු දැරියන්ට ඔවුන්ගේ දෙමව්පියන් අතර ඇති වන රණ්ඩු සරුවල් නිසා දෙමව්පිය සබදතා අඩාල වීම් බොහොමයක් දක්නට ලැබෙනවා මෙම නිසා තම දරුවන්ට ඔවුන්ගේ ආදරය ලබා ගැනීමට නොහැකි වෙනවා .
තවද තම දෙමව්පියන් විදේශ ගතවීම් නිසා තම දරුවා සමග එකතු වීමට ඇති කාලය බොහෝ දුරට අඩු වෙනවා මෙම නිසා දරුවා වයසින් වැඩෙත්ම විවිද අපරාද,අවිනීත හැසිරීම්,තම දෙමව්පියන්ට ඇති ගරු කිරීම සහ නැබුරු තව ක්රමයෙන් අඩු වෙනවා.
තවද දරුවා ඉගෙනීමේ කටයුතු සදහා ප්රමාණයට වඩා වැඩියෙන යොමු කිරීම නිසා දෙමව්පිය ආදරය අඩු වීම සිදු වෙනවා.
එම නිසා තම දරුවන්ට නිසි පරිදි ආදරය කරුණාව දක්වන්නට උපරිමයෙන් උත්සහ ගත හොත් තම දරුවා නිසි මගකට ගෙන එම ඔබට එතරම් අපහසුවක් වෙන්නේ නෑ.
මේක මගෙන්.