ආදරය, රාගය සහ නීතිය

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
ආදරය, රාගය සහ නීතිය

මෙය බුකියෙන් උපුටා ගන්නා ලද පොස්ට් එකක් බව මුලින්ම කිවයුතුය.
කාලීන මාතෘකාවක් බැවින් සාකච්ඡා කිරීම වටීවි. :yes:

20031826_455287174849980_2620782948563198579_n.jpg

ලොකු තරු පහේ හෝටෙල් වලට යන්න
අපිට
සල්ලි භාගේ නෑ
මෙයා ගමේ ගාමන්ට් ෆැක්ටරියේ වැඩ කරන්නේ
මම තාම උසස් අධ්‍යාපනය හදාරන්නේ
මම මෙයාට ආදරෙයි
මෙයත් මට ආදරෙයි
අපේ අනාගතය ගැන කතා කරන්න
ඉදිරිසැලසුම් ගැන කතා කරන්න
අපිට මහා පාරේ බෑ
ඵ්කයි ඉරිදා වෙනකම් ඉදලා
ගාලු කොටුවට ආවේ
මෙතන වලත්තකමකත් නෑ
හේම අවශ්‍යාතාවයක් තියෙනවානම්
රූම් ඵකකට යන්න
බැරිකමකුත් නෑ
ඵහේම ගිහින් සතුටුවෙන්න තරම් අපිට මානසික නිදහසක් නෑ
අපි දැන් මේතනට ඇවිත් කථා කරපු වචන වල 2%ක්වත් අපේ ආදරේ ගැන නෑ
මෙයාගේ ගෙදර වාතාවරනය
අපේ ගෙදර වාතාවරනය
ගැන කථා කලේ
ලොකු උන්ගේ කෙල්ලට කොල්ලට
අනාගතය ගැන බියක් නෑ්‍
උන්ට ගෙවල් වල ප්රශ්ණත් නෑ
ඉතින් උන් ඵකතු උනාම ඇත්තේ රාගය පමනයි්
උන් යන ලොකු හොටෙල් වලට
පොලිසියේ අය කඩා පැනලා අයිඩෙන්ටි ඉල්ලන්නෙත් නෑ
කොටින්ම උන්ට කිසිම බාදාවක් නෑ
නමුත් ආර්ඨිකයෙන් මිරිකිලා ඉන්න
අනාගතය ගැන හීන මවන
ගෙයක් දොරක් දරුවෙක් ගැන හිතන
අපි
දොනෝදහක් ඵන තැන
අයිනේ බංකුවක වාඩිවෙලා
අපේ ජීවිත ගැන කතා කරන්න ගියාම‍
පොලිසියේ අය ඇවිත්
මහා වැරදි කරුවන් වාගේ
ලගටම ඇවිත්
අයිඩෙන්ටි කාඩ් ඉල්ලනවා
ඵ් අපි වලත්තකමට
රූම් ඵකකට නොගිය වරදටද?
පොලිස්පති තුමනි... :confused:


මාගේ දැක්ම අනුව මෙහි හොඳ සහ නරක යන දෙකම ඇත. හොඳ නම් පන්ති යාමට නිවසින් පැමිණ කොල්ලන් සමග කාලය ගත කර ගෙදර යන අඩු වයස් ළමයින් සොයා ගත හැකි වීමයි. නරක නම් මෙය මෙසේ වූ විට රටක ජිවත් වන තරුණ පරපුරට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමක් නේද? තරුණයින් මේවා නොකර වයසක ආච්චිලා සීයලා මේවා කරන්නද? (රූම් යන එක ගැන නෙවෙයි කිව්වේ පාර්ක් වල කතා කර කර ඉන්න එක වගේ ඒවා). එමෙන්ම ඉතා සුළු ප්‍රතිශතයක් පොලිස් නිලධාරින් මෙවන් අහිංසක කපල් බය කර කප්පම් මුදල් ලබා ගන්නා බවද මා අසා ඇත. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබද නම් දන්නේ නැත.

ඔබේ සංවාදයට විවෘතයි.
 

spoofywoofy

Member
Apr 25, 2017
124
9
0
Somewhere on earth
boru baila

danumak therumak thiyena ekek ekka policiya oya gon scene danne ne

ඒක තමයි බන් ඕකේ තියෙන්නේ අහිංසක කපල් කියල. දැනුමක් තේරුමක් තියෙන හරි හමන් එවුන් යන්නේ එක්කෝ හොටෙල් වලට නැත්නම් රූම්.
 
  • Like
Reactions: sithija.h

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    නිකන් ඉඳන් ඉන්න අයගෙන් එහෙම අයිඩෙන්ටි ඉල්ලලා බලනවද :eek:

    18 වැඩිද, 16 ට වැඩිද කියල බලන්න ඇති.
    ඕවා මොනාද බන්, ටියුශන් කපල් කැලවලට ලදුවලට පෙම්කරන්න යද්දී , සන්විදානාත්මක පිරිස් කොල්ලව ගස් බැදලා කෙල්ලට වැඩේදීලතියෙන්නේ.ලැජ්ජාවට ඒවා එලිකරන්නෑලු උන්දෙන්න.ඇතුගලෙත් ඉස්සර එහෙම වෙලාතියනවා, දන්න තරමට.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    18 වැඩිද, 16 ට වැඩිද කියල බලන්න ඇති.
    ඕවා මොනාද බන්, ටියුශන් කපල් කැලවලට ලදුවලට පෙම්කරන්න යද්දී , සන්විදානාත්මක පිරිස් කොල්ලව ගස් බැදලා කෙල්ලට වැඩේදීලතියෙන්නේ.ලැජ්ජාවට ඒවා එලිකරන්නෑලු උන්දෙන්න.ඇතුගලෙත් ඉස්සර එහෙම වෙලාතියනවා, දන්න තරමට.
    ඒත් ඉතින් හැමෝගෙන්ම ඔහොම වයස බලන්න ගියොත් පොලිසියේ අයට වෙන වැඩක් නැතිවෙයි :oo: වයස අඩු වගේ පේනව නං බලනවා ඇති.

    ක්ලාස් යනවා කියල කැලෑ අස්සෙ රිංගන්න යන උන් ගැන ටිකක් හොයල බලන එක එක අතකට හොඳයි තමා පොලිසියෙන් හරි.
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    onna kiyawapalla

    ලොකු තරු පහේ හෝටෙල් වලට යන්න
    අපිට
    සල්ලි භාගේ නෑ
    මෙයා ගමේ ගාමන්ට් ෆැක්ටරියේ වැඩ කරන්නේ
    මම තාම උසස් අධ්‍යාපනය හදාරන්නේ
    මම මෙයාට ආදරෙයි
    මෙයත් මට ආදරෙයි
    අපේ අනාගතය ගැන කතා කරන්න
    ඉදිරිසැලසුම් ගැන කතා කරන්න
    අපිට මහා පාරේ බෑ
    ඵ්කයි ඉරිදා වෙනකම් ඉදලා
    ගාලු කොටුවට ආවේ
    මෙතන වලත්තකමකත් නෑ
    හේම අවශ්‍යාතාවයක් තියෙනවානම්
    රූම් ඵකකට යන්න
    බැරිකමකුත් නෑ
    ඵහේම ගිහින් සතුටුවෙන්න තරම් අපිට මානසික නිදහසක් නෑ
    අපි දැන් මේතනට ඇවිත් කථා කරපු වචන වල 2%ක්වත් අපේ ආදරේ ගැන නෑ
    මෙයාගේ ගෙදර වාතාවරනය
    අපේ ගෙදර වාතාවරනය
    ගැන කථා කලේ
    ලොකු උන්ගේ කෙල්ලට කොල්ලට
    අනාගතය ගැන බියක් නෑ්‍
    උන්ට ගෙවල් වල ප්රශ්ණත් නෑ
    ඉතින් උන් ඵකතු උනාම ඇත්තේ රාගය පමනයි්
    උන් යන ලොකු හොටෙල් වලට
    පොලිසියේ අය කඩා පැනලා අයිඩෙන්ටි ඉල්ලන්නෙත් නෑ
    කොටින්ම උන්ට කිසිම බාදාවක් නෑ
    නමුත් ආර්ඨිකයෙන් මිරිකිලා ඉන්න
    අනාගතය ගැන හීන මවන
    ගෙයක් දොරක් දරුවෙක් ගැන හිතන
    අපි
    දොනෝදහක් ඵන තැන
    අයිනේ බංකුවක වාඩිවෙලා
    අපේ ජීවිත ගැන කතා කරන්න ගියාම‍
    පොලිසියේ අය ඇවිත්
    මහා වැරදි කරුවන් වාගේ
    ලගටම ඇවිත්
    අයිඩෙන්ටි කාඩ් ඉල්ලනවා
    ඵ් අපි වලත්තකමට
    රූම් ඵකකට නොගිය වරදටද?
    පොලිස්පති තුමනි...
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mewath ratata awashayai.. mewata park ekak hadanna.. ID check karala park eka athulata daanna.. eeta passe ambalayo wage unge passen inna epa.. unta unge nidahase inna denna but with limits.. park eke open area thiyanna.. anna eeta passe wena wena place wala inna aya alluwata kamak na..