ආදරය, රාගය සහ විවාහය අතර ඇති වෙනස >>
[FONT="]ආදරය[/FONT], [FONT="]රාගය සහ විවාහය අතර ඇති වෙනස[/FONT]
[FONT="]★★★★★★★★★★★★★★★★★[/FONT]
[FONT="] ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.[/FONT]
[FONT="] රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.[/FONT]
[FONT="] විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.[/FONT]
[FONT="] ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.[/FONT]
[FONT="] රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.[/FONT]
[FONT="] විවාහය : ඔබත්[/FONT] , [FONT="]ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.[/FONT]
[FONT="] ආදරය : ඔබට [/FONT] sex [FONT="]යන්න එතරම් වැදගත් නොවේ.[/FONT]
[FONT="] රාගය : ඔබට [/FONT] sex [FONT="]යන්න හැමදේම වේ.[/FONT]
[FONT="] විවාහය : මොකද්ද [/FONT] sex [FONT="]කියන්නේ[/FONT]?
[FONT="] ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.[/FONT]
[FONT="] රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.[/FONT]
[FONT="] විවාහය : ඔබ ලියන එකම දේ [/FONT] bank checks [FONT="]පමණයි.[/FONT]
[FONT="] ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.[/FONT]
[FONT="] රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.[/FONT]
[FONT="] විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.[/FONT]
[FONT="] ආදරය : ඔබ මූණු පොතේ [/FONT] relationship status, In a relationship + [FONT="]ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.[/FONT]
[FONT="] රාගය : ඔබ මූණූ පොතේ [/FONT] relationship status, In a relationship [FONT="]ලෙස පමණක් සටහන් කොට තබයි.[/FONT]
[FONT="] විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි([/FONT] Single).
[FONT="] ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.[/FONT]
[FONT="] රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.[/FONT]
[FONT="] විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.[/FONT]
[FONT="] ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.[/FONT]
[FONT="] රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.[/FONT]
[FONT="] විවාහය : ඔබ සිතන එකම දේ [/FONT] ''[FONT="]ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න[/FONT]'' [FONT="]යන්නයි.
[/FONT]
[FONT="]