ආදරය, රාගය සහ විවාහය අතර ඇති වෙනස >>

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය, රාගය සහ විවාහය අතර ඇති වෙනස >>

    [FONT=&quot]ආදරය[/FONT], [FONT=&quot]රාගය සහ විවාහය අතර ඇති වෙනස[/FONT]
    [FONT=&quot]★★★★★★★★★★★★★★★★★[/FONT]


    [FONT=&quot] ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.[/FONT]

    [FONT=&quot] රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.[/FONT]

    [FONT=&quot] විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.[/FONT]


    [FONT=&quot] ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.[/FONT]

    [FONT=&quot] රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.[/FONT]

    [FONT=&quot] විවාහය : ඔබත්[/FONT]
    , [FONT=&quot]ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.[/FONT]

    [FONT=&quot] ආදරය : ඔබට [/FONT]
    sex [FONT=&quot]යන්න එතරම් වැදගත් නොවේ.[/FONT]
    [FONT=&quot] රාගය : ඔබට [/FONT]
    sex [FONT=&quot]යන්න හැමදේම වේ.[/FONT]
    [FONT=&quot] විවාහය : මොකද්ද [/FONT]
    sex [FONT=&quot]කියන්නේ[/FONT]?

    [FONT=&quot] ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.[/FONT]

    [FONT=&quot] රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.[/FONT]

    [FONT=&quot] විවාහය : ඔබ ලියන එකම දේ [/FONT]
    bank checks [FONT=&quot]පමණයි.[/FONT]

    [FONT=&quot] ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.[/FONT]

    [FONT=&quot] රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.[/FONT]

    [FONT=&quot] විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.[/FONT]


    [FONT=&quot] ආදරය : ඔබ මූණු පොතේ [/FONT]
    relationship status, In a relationship + [FONT=&quot]ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.[/FONT]
    [FONT=&quot] රාගය : ඔබ මූණූ පොතේ [/FONT]
    relationship status, In a relationship [FONT=&quot]ලෙස පමණක් සටහන් කොට තබයි.[/FONT]
    [FONT=&quot] විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි([/FONT]
    Single).

    [FONT=&quot] ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.[/FONT]

    [FONT=&quot] රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.[/FONT]

    [FONT=&quot] විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.[/FONT]


    [FONT=&quot] ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.[/FONT]

    [FONT=&quot] රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.[/FONT]

    [FONT=&quot] විවාහය : ඔබ සිතන එකම දේ [/FONT]
    ''[FONT=&quot]ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න[/FONT]'' [FONT=&quot]යන්නයි.









    [/FONT]
    LOGO.gif

    [FONT=&quot]
    [/FONT]
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරය නිසා විවහන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    රාගය ඇති වෙන්න විවහ වෙන්නම ඕනෙ නෑ
    ආදරය නොකර විවහ වෙලා රාගය ඇති වෙන්නත් පුළුවන්
    ඕව නැති වෙලා යන්නත් පුළුවන්
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    ආදරය නිසා විවහන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    රාගය ඇති වෙන්න විවහ වෙන්නම ඕනෙ නෑ
    ආදරය නොකර විවහ වෙලා රාගය ඇති වෙන්නත් පුළුවන්
    ඕව නැති වෙලා යන්නත් පුළුවන්

    මට කෙලින් උත්තරය්ක් දීපන්..උබ මේ තුනෙන් මොකේද ඉන්නෙ බන්:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆට්ට ෆට ෆට අදහස් ටික.....:yes::yes::yes:
    අනිවා මචං... :):):yes:

    ෆට්ට අදහස් මචෝ..
    අනිවා මචං... :):):yes:

    ආදරය නිසා විවහන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    රාගය ඇති වෙන්න විවහ වෙන්නම ඕනෙ නෑ
    ආදරය නොකර විවහ වෙලා රාගය ඇති වෙන්නත් පුළුවන්
    ඕව නැති වෙලා යන්නත් පුළුවන්
    එල එල.. උඹ ඔව්වා ගැන ඉතින් හොදට දන්නවනේ මචං... :yes::yes:

    මට කෙලින් උත්තරය්ක් දීපන්..උබ මේ තුනෙන් මොකේද ඉන්නෙ බන්:lol::lol:
    :lol::lol::lol::lol: අනිවා.. ඌ ඒකට උත්තරයක් දීලා නෑ..

    11.gif
    11.gif


    Patta kathawa ban........
    එලස්...





    LOGO.gif

     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    "You must spread some Reputation around before giving it to crazybuddy again"

    ela machan ........................ :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ප්‍රේමය නම් රාගයෙන් තොර හඳ එලිය සේ අචින්තයි, පාරිශුද්ධයි, සුරම්‍යයි

    මොන පිස්සු ද
    :D:D:P