ඔය එක එක අය කියය් කෙල්ලට අවන්කව ආදරේ කරන්න blah blah කියල. ඕව නිකන් සුරංගනා කතා විතරය්. ඇත්ත ලෝකෙ ආදරේ රැකගන්න ක්රම ටිකක් මෙන්න
1.අවන්කව ආදරේ කරන්න එපා
2.මොන කුපාඩි වැඩේ කරල හරි සල්ලි හොයපල්ල, සල්ලි නැත්තන් ගෑනු ඉන්නෙ නැහැ.
3.finance කරල හරි වාහනයක් ගනිල්ල
4. හොන්දට කන්න බොන්න අඳින්න අරන් දීපල්ල නැත්තන් වැඩේ ඉවරය්
5. ඕනවට වඩා පස්සෙන් යන්න එපා, එහෙම උන්ට කෙල්ලො කැමති නැහැ, කෙල්ලො කැමති උන්ව ගනන් ගන්නෙ නැති ලොකුකම තියෙන උන්ට
6. හොන්ද අහින්සක කොල්ලෙක් වෙන්න එපා, එහෙම උන්ට කෙල්ලො කැමති නැහැ
7. ඕනවට වඩා බොලඳ වෙන්න යන්න එපා, අපේ උන් කෙල්ලොන්ට කතා කරන විදිය විතරක්, අනේ මගෙ වස්තුවෙ, සුදූ, කුක්කු පැටියො. තු නොදකින් වමනෙ යනව.
8.උන්ට ඕන දෙයක් කරන්න දීපල්ල, අරක කරන්න එපා, මේක කරන්න එප, අරක අඳින්න එපා, අරුත් එක්ක කාතා කරන්න එපා.... ඔහොම උන් එක්ක කෙල්ලො ඉන්නෙ නැහැ.
9. වැදගත්ම කාරනේ, gym එකකට ගිහිල්ල ඇඟ හදාගනිල්ල, මොන cream එකක් උලල හරි මූන සුදු කරගනින්, ලස්සන මට වැඩක් නැහැ කියල කියන්නෙ බොරුවට.