ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
ඉන්නවා කියලයි.
ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්‍යය් දේවල් සපයනවා.
එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ අවශ්‍යතාව කේන්ද්ර් කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.
99% I Agree






