ආදරය වියපත් ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
    ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
    ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
    ඉන්නවා කියලයි.
    ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්‍යය් දේවල් සපයනවා.
    එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
    ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
    ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ
    අවශ්‍යතාව කේන්ද්ර්‍ කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.

    99% I Agree:yes::yes::yes::yes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    මම කිව්වේ මුලික අවස්ථාව ගැනයි. ඔතන කියලා තියෙන හැම දෙයක්ම සම්මුතිමය රාමුවක තියෙනවා මිසක් ඒකෙන් අදහස් වෙන්නේ නෑ. හැම සම්බන්ධයක්ම මෙකී අවස්ථාවන් රදා පවතිනවා කියලා. මන් ඔය මුලින්ම කිව්ව එකෙන් අදහස් වෙන්නේ එම සන්ධාරභයේදී ආදරය බොරුවක් කියලා (ධනවාදී ආර්ථිකය නැමැති සන්ධර්භය ). දැක්කොත් පෙනෙයි මම සිටින රාමුව, එම රාමුවට සාපේක්ෂ ලෙස තමයි මම කතා කරේ. පසුව එය විහිදි යනවා.
    ආදරය කියලා ගොඩක් අය මූලික අවස්ථාවේදි කරන්නේ බොරුවක් යන්න ඕක කියෙව්වම තේරෙයි.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මම කිව්වේ මුලික අවස්ථාව ගැනයි. ඔතන කියලා තියෙන හැම දෙයක්ම සම්මුතිමය රාමුවක තියෙනවා මිසක් ඒකෙන් අදහස් වෙන්නේ නෑ. හැම සම්බන්ධයක්ම මෙකී අවස්ථාවන් රදා පවතිනවා කියලා. මන් ඔය මුලින්ම කිව්ව එකෙන් අදහස් වෙන්නේ එම සන්ධාරභයේදී ආදරය බොරුවක් කියලා (ධනවාදී ආර්ථිකය නැමැති සන්ධර්භය ). දැක්කොත් පෙනෙයි මම සිටින රාමුව, එම රාමුවට සාපේක්ෂ ලෙස තමයි මම කතා කරේ. පසුව එය විහිදි යනවා.
    ආදරය කියලා ගොඩක් අය මූලික අවස්ථාවේදි කරන්නේ බොරුවක් යන්න ඕක කියෙව්වම තේරෙයි.

    මේ අදහසත් එක්ක මම ගොඩක් දුරට එකඟයි... බොහෝ විට මුල් අවස්ථාවෙදි ලිංගිකත්වය පදනම් කරගෙන තමයි බැදීමක ඇතිවෙන්නෙ. ඒත් අන්‍යෝන්‍ය අවබෝධය මත පසුව ඒක අධ්‍යාත්මික බැදීමක් බවට පත්වෙන්න පුලුවන්:nerd::nerd::nerd: