ආදරය වියපත් ද

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    2druh78.jpg

    කොහොමද දෙන්නගෙ ආදරය..සැබෑ ආදරය කිසිදා වියපත් නොවේ :cool::cool::cool:

    ගත්තෙ මූණු පොතේ තිබිල..
     
    • Like
    Reactions: Welusumana

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
    ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
    ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
    ඉන්නවා කියලයි.
    ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්‍යය් දේවල් සපයනවා.
    එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
    ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
    ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ
    අවශ්‍යතාව
    කේන්ද්ර්‍ කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.
     
    මගුලක් කතා කරනව :oo::oo::oo:
    ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන
    . හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ... ;)
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!

    පඬි ටෝක්ස් යැ.
    එකඟ වෙන්න බැරිය. කණගාටුයිය. :)
     
    • Like
    Reactions: nj542

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
    ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
    ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
    ඉන්නවා කියලයි.
    ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්‍යය් දේවල් සපයනවා.
    එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
    ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
    ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ
    අවශ්‍යතාව
    කේන්ද්ර්‍ කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.

    :lol::lol::lol::lol::lol:

    ඔය පණ්ඩිත talk එක ගිහින් උබව වදාපු අම්මටයි , තත්තටයි කියල බලපන්... :P
    අහපන් අම්මයි , තත්තයි උබට ජීවිතේ දීල, හොදට උගන්නල , ලොකු මහත් කරේ ඔය උබ කියපු කාරණා නිසාද කියල ..... :rolleyes::rolleyes::rolleyes:
    අහල ඇවිත් මේ theread එකේම දාපන්කෝ බලන්න මොනවද කියන්නේ කියල.... :lol::lol::lol::lol::lol:

    අනේ බන්......
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මගුලක් කතා කරනව :oo::oo::oo:
    ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන.
    හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ... ;)

    ඔව් ඔව් මට තියෙන්නේ මොළයක් විතරයි
    හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ.

    හැගීම් වලට වහල් වන මිනිසුන් බුද්ධිමත් නෑ. ඒ අයට නෙවේ බෞද්ධාගම පවා තියෙන්නේ. ආදරය කරන මිනිස්සු කරන්නේ කොහේ හරි ගහක්,කාමරක් ,උද්‍යාන
    ක් අස්සකට ගිහිල්ලා අනේ ඔයා අද මොකද කරේ, කොහොමද අද ඔයාට, කෑවද, නාලද ආවේ, ආදී මෙකි නොකී වල්පල් දොඩව දොඩව කාලය කන එකයි.
    අන්තිමට බැදලා, ළමයි හදලා. නඩත්තු කරනව, ඊටපස්සේ වයසට ගිහිල්ලා මැරෙනවා. ඔන්න ඕක තමයි චක්ක්‍රය.
    ඒක නිසා මොනව හරි රටට/ලෝකයට සේවයක් වෙන දෙයක් කරලා.ඉන්න බලන්න. බැදලා ළමයි හදන්න මේ ලෝකයේ මිනිසුන් අඩුවක් වෙනවා නම් විතරක්.
    :lol::lol:

    මේ ලෝකේ තියෙන ගොඩක් ඒවා සාම්ප්‍රදායක ඒවා. අන්න ඒකක් වෙනස් වෙච්ච හැටියේම නව යුගයක් බිහිවෙනවා. අපි උත්සහ කළයුත්තේ හැකිතරම් ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම මිස ඒකේ එරීම නොවේ. :yes::yes:

    දැන් මෙකේ උනත් බලන්න අර සුනිමල් කියන කෙනා පොල් ලාභලු. මම කඩේ යන්නේ නැහැ සමාන්‍යයෙන් නමුත් මේක නිසාම මම ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ පහුගිය කාළවල තිබෙන බඩු මිළ එක්ක සසදලා බැලුවම තමයි පෙනුනේ වැඩිවීම. දැක්කනේ මිනිසුන් ඉන්නේ යථාර්ථයේ නොවේ. පක්ෂ පාති ලෙස ඇලිලා නිසා සැබැව අදුන ගන්න බෑ. මුලාවට දෑස් වැසිලා. :lol:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol::lol:

    ඔය පණ්ඩිත talk එක ගිහින් උබව වදාපු අම්මටයි , තත්තටයි කියල බලපන්... :P
    අහපන් අම්මයි , තත්තයි උබට ජීවිතේ දීල, හොදට උගන්නල , ලොකු මහත් කරේ ඔය උබ කියපු කාරණා නිසාද කියල ..... :rolleyes::rolleyes::rolleyes:
    අහල ඇවිත් මේ theread එකේම දාපන්කෝ බලන්න මොනවද කියන්නේ කියල.... :lol::lol::lol::lol::lol:

    අනේ බන්......

    :lol::lol::yes:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මගුලක් කතා කරනව :oo::oo::oo:
    ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන
    . හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ... ;)

    අනිවා.... :yes:
    ඈත්ත ආදරයක් දෑනුන කෙනෙක් ඔයෙ විදියට කතා කරන්නේ නෑ කවදාවත්...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ඔව් ඔව් මට තියෙන්නේ මොළයක් විතරයි
    හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ.

    හැගීම් වලට වහල් වන මිනිසුන් බුද්ධිමත් නෑ. ඒ අයට නෙවේ බෞද්ධාගම පවා තියෙන්නේ. ආදරය කරන මිනිස්සු කරන්නේ කොහේ හරි ගහක්,කාමරක් ,උද්‍යාන
    ක් අස්සකට ගිහිල්ලා අනේ ඔයා අද මොකද කරේ, කොහොමද අද ඔයාට, කෑවද, නාලද ආවේ, ආදී මෙකි නොකී වල්පල් දොඩව දොඩව කාලය කන එකයි.
    අන්තිමට බැදලා, ළමයි හදලා. නඩත්තු කරනව, ඊටපස්සේ වයසට ගිහිල්ලා මැරෙනවා. ඔන්න ඕක තමයි චක්ක්‍රය.
    ඒක නිසා මොනව හරි රටට/ලෝකයට සේවයක් වෙන දෙයක් කරලා.ඉන්න බලන්න. බැදලා ළමයි හදන්න මේ ලෝකයේ මිනිසුන් අඩුවක් වෙනවා නම් විතරක්.
    :lol::lol:

    මේ ලෝකේ තියෙන ගොඩක් ඒවා සාම්ප්‍රදායක ඒවා. අන්න ඒකක් වෙනස් වෙච්ච හැටියේම නව යුගයක් බිහිවෙනවා. අපි උත්සහ කළයුත්තේ හැකිතරම් ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම මිස ඒකේ එරීම නොවේ. :yes::yes:

    දැන් මෙකේ උනත් බලන්න අර සුනිමල් කියන කෙනා පොල් ලාභලු. මම කඩේ යන්නේ නැහැ සමාන්‍යයෙන් නමුත් මේක නිසාම මම ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ පහුගිය කාළවල තිබෙන බඩු මිළ එක්ක සසදලා බැලුවම තමයි පෙනුනේ වැඩිවීම. දැක්කනේ මිනිසුන් ඉන්නේ යථාර්ථයේ නොවේ. පක්ෂ පාති ලෙස ඇලිලා නිසා සැබැව අදුන ගන්න බෑ. මුලාවට දෑස් වැසිලා. :lol:

    ආදරේ ක්යන්නෙ මොකක්ද කියල වචනෙන් කියල දෙන්න පුලුවන් දෙයක් නම් මම උඹට කියල දෙනව. ඒත් හදවතට දෙනෙන ගෑබුරු හෑගීමක් වචනෙන් පහෑදිලි කරල දෙන්න ගොඩක් අමාරුයි. විශේශයෙන් හදවතක් නෑති කෙනෙක්ට කොහොමත් තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න උත්සහ කරන එකෙන් පලකුත් නෑ.
    උඹට කවදාහරි ආදරයක් දෑනුනු දවසක උඹට තේරෙයි... වෙන මුකුත් කියන්නේ නෑ මම..

    " හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ. "

    ආදරේ ගෑන කතාකරද්දි හදවත කියන එකෙන් අදහස් කරන දේ නොදන්න උඹට් කොහොමද ආදරේ ගෑන කියල දෙන්නේ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරේ ක්යන්නෙ මොකක්ද කියල වචනෙන් කියල දෙන්න පුලුවන් දෙයක් නම් මම උඹට කියල දෙනව. ඒත් හදවතට දෙනෙන ගෑබුරු හෑගීමක් වචනෙන් පහෑදිලි කරල දෙන්න ගොඩක් අමාරුයි. විශේශයෙන් හදවතක් නෑති කෙනෙක්ට කොහොමත් තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න උත්සහ කරන එකෙන් පලකුත් නෑ.
    උඹට කවදාහරි ආදරයක් දෑනුනු දවසක උඹට තේරෙයි... වෙන මුකුත් කියන්නේ නෑ මම..

    " හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ. "

    ආදරේ ගෑන කතාකරද්දි හදවත කියන එකෙන් අදහස් කරන දේ නොදන්න උඹට් කොහොමද ආදරේ ගෑන කියල දෙන්නේ.
    :rolleyes::yes::yes::shocked::shocked:;);):eek:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඕකට කියන්නේ ආදරය නෙවෙයි.
    ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
    ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
    ඉන්නවා කියලයි.
    ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්‍යය් දේවල් සපයනවා.
    එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
    ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
    ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ
    අවශ්‍යතාව
    කේන්ද්ර්‍ කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.

    LOLed! and i used to have the same idea! but everything will be changed after it happened man! believe me there's sumthing & it really hurts