මගුලක් කතා කරනවඕකට කියන්නේ ආදරය නෙවෙයි.
ඕකට කියන්නේ සහයෝගීතාව කියලයි
ඒ කියන්නේ එක්කෙනෙක් අනෙකා ගේ උපකාරය ඇතිව
ඉන්නවා කියලයි.
ඒ කියන්නේ අර පිරිමියාට ස්ත්‍රිය කෑම හදලා දෙනවා, අවශ්යය් දේවල් සපයනවා.
එතකොට පිරිමියා ගෙදරට අහාර ගෙනත් දෙනවා, පවුල ආර්ථීක වශයෙන් නඩත්තු කරනවා, අන්න ඕක තමයි ආදරය කියන්නේ.
ධනාවාදී සමාජයක තියෙන්නේ මුදල්, ගරු සැලකිලි, වත්කම්, සහ මුලීක අවශ්‍යතාවන් විතරයි (ඒ කියන්නේ රැක බලා ගැනීම්, ආරක්ෂාව, අහාර, ලිංගික ආශාව,ඇදුම් පැලදුම්, සෞඛ්‍යය ,ඊළගට සමාජ ශීලී බව,පුද්ගලත්වය, බල තණ්හාව, වස්තු මුලීක කොටගත් ආශාව. එන්න ඕවා තමයි මිනිස්සු ආදරය කියන්නේ)
ආදරය කියන්නේ බොරුවක් එහෙම එකක් නෑ. තියෙන්නේ අවශ්‍යතාව කේන්ද්ර් කොටගත් ධනවාදී සන්ධර්භයක වැජබෙණ පුද්ගල අශාවන් සහ බලාපොරොත්තු සමුදායක් පමණයි.

ඕකට කියන්නේ ආදරය නෙවෙයි.

මගුලක් කතා කරනව![]()
ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන. හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ...![]()

ඔය පණ්ඩිත talk එක ගිහින් උබව වදාපු අම්මටයි , තත්තටයි කියල බලපන්...
අහපන් අම්මයි , තත්තයි උබට ජීවිතේ දීල, හොදට උගන්නල , ලොකු මහත් කරේ ඔය උබ කියපු කාරණා නිසාද කියල .....
අහල ඇවිත් මේ theread එකේම දාපන්කෝ බලන්න මොනවද කියන්නේ කියල....
අනේ බන්......

මගුලක් කතා කරනව![]()
ආදරය කියල හැඟීමක් තියනව.. ඒක දැනෙන්න මිනිහෙක්ට හදවතක් තියෙන්න ඕන. හදවත් නැති අයට විතරයි ආදරය කියන සුන්දර හැඟීම දැනෙන්නෙ නැත්තෙ...![]()

ඔව් ඔව් මට තියෙන්නේ මොළයක් විතරයි
හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ.
හැගීම් වලට වහල් වන මිනිසුන් බුද්ධිමත් නෑ. ඒ අයට නෙවේ බෞද්ධාගම පවා තියෙන්නේ. ආදරය කරන මිනිස්සු කරන්නේ කොහේ හරි ගහක්,කාමරක් ,උද්‍යානයක් අස්සකට ගිහිල්ලා අනේ ඔයා අද මොකද කරේ, කොහොමද අද ඔයාට, කෑවද, නාලද ආවේ, ආදී මෙකි නොකී වල්පල් දොඩව දොඩව කාලය කන එකයි.
අන්තිමට බැදලා, ළමයි හදලා. නඩත්තු කරනව, ඊටපස්සේ වයසට ගිහිල්ලා මැරෙනවා. ඔන්න ඕක තමයි චක්ක්‍රය.
ඒක නිසා මොනව හරි රටට/ලෝකයට සේවයක් වෙන දෙයක් කරලා.ඉන්න බලන්න. බැදලා ළමයි හදන්න මේ ලෝකයේ මිනිසුන් අඩුවක් වෙනවා නම් විතරක්.
මේ ලෝකේ තියෙන ගොඩක් ඒවා සාම්ප්‍රදායක ඒවා. අන්න ඒකක් වෙනස් වෙච්ච හැටියේම නව යුගයක් බිහිවෙනවා. අපි උත්සහ කළයුත්තේ හැකිතරම් ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම මිස ඒකේ එරීම නොවේ.
දැන් මෙකේ උනත් බලන්න අර සුනිමල් කියන කෙනා පොල් ලාභලු. මම කඩේ යන්නේ නැහැ සමාන්‍යයෙන් නමුත් මේක නිසාම මම ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ පහුගිය කාළවල තිබෙන බඩු මිළ එක්ක සසදලා බැලුවම තමයි පෙනුනේ වැඩිවීම. දැක්කනේ මිනිසුන් ඉන්නේ යථාර්ථයේ නොවේ. පක්ෂ පාති ලෙස ඇලිලා නිසා සැබැව අදුන ගන්න බෑ. මුලාවට දෑස් වැසිලා.
ආදරේ ක්යන්නෙ මොකක්ද කියල වචනෙන් කියල දෙන්න පුලුවන් දෙයක් නම් මම උඹට කියල දෙනව. ඒත් හදවතට දෙනෙන ගෑබුරු හෑගීමක් වචනෙන් පහෑදිලි කරල දෙන්න ගොඩක් අමාරුයි. විශේශයෙන් හදවතක් නෑති කෙනෙක්ට කොහොමත් තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න උත්සහ කරන එකෙන් පලකුත් නෑ.
උඹට කවදාහරි ආදරයක් දෑනුනු දවසක උඹට තේරෙයි... වෙන මුකුත් කියන්නේ නෑ මම..
" හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ. "
ආදරේ ගෑන කතාකරද්දි හදවත කියන එකෙන් අදහස් කරන දේ නොදන්න උඹට් කොහොමද ආදරේ ගෑන කියල දෙන්නේ.