ආදරය වේදනාවක් ද ?

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ආදරය වේදනාවක් ද ?

මට වෙච්ච දේ :baffled:

මචන්ලා මගෙ කෙල්ලට මම ගොඩක් ආදරෙයි. ඒත් කෙල්ලට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා. ඒ කොල්ලට මෙයා බොක්කෙන්ම ලව් කරලා තියෙනවා. :yes:ඒත් ඌ මෙයාට බූට් එක තියලා :angry: මෙයා දැන් ඒක ගැන හිතන්නෙ නැහැළු . ඒත් මට හිතට අවුල් බන් මාර විදිහට. මෙයා මගේ first love එක :love: කලින් කොල්ලා ගැන කියනකොට මට මාරම අවුල්
. ආයි කලින් කොල්ලා මෙයාගෙන් සමාව ඉල්ලගෙන ආවොත් මෙයා අපි දෙන්නගෙන් කවුරු තෝරගනීද කියලත් මට වෙලාවකට හිතෙනවා :sorry: මොකද බන් මම කරන්නෙ :eek:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ammoo wadiya balaporoththu tiyaganna epa machoo :no: kalin kolla aye awoth defa kella uu gaawata yanawa eka 1000% sure eka hithe tiyaagena wada karapan anthimata uba pissek wage paarawal gaane awidiy un denna satthuten indi :dull:
 

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ammoo wadiya balaporoththu tiyaganna epa machoo :no: kalin kolla aye awoth defa kella uu gaawata yanawa eka 1000% sure eka hithe tiyaagena wada karapan anthimata uba pissek wage paarawal gaane awidiy un denna satthuten indi :dull:
eka thamai machan matath thiyena baya :no: kochchara adare keruwath anthimata wadak nathi weida kiyala :dull: nikan hitha riddaganna one na ne
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි ඉතින් දැන් එයා ඔයාට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඒ කෙනා නැති සාංකාවෙන්, දුකෙන්, පාලුවෙන් ඉන්න අවස්ථාවකදිනම් ඉතින් සමහරවිට එයාට පහුවෙලා හිතේන පුළුවන් ඒ ගත්ත තීරණය වැරදියි කියල. එහෙම වුණොත් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරය කරනවනම් ඉතින් ඔයාගෙ හිත තේරුම් ගනියි. හැබැයි ඔයත් එයාව තේරුම් ගන්න උත්සහ කරන්න වෙයි. එහෙම වුණොත් ටිකක් කල් යනකොට එයා ගැන කථාකරන එක අතහැරිල යයි. එතකන් ඉතින් ඔයාට ඉවසීමෙන් එයාගෙ හිත නොරිද කටයුතු කරන්න වෙනව. අවධානමක් නැතුවා නොවෙයි ඒත් ඔයා ඇත්තටම එයාට ආදරෙයිනම් ටිකක් ඉවසල බලන්න. හැමවිටම එහෙම වෙන කෙනක් කරා යන්නෙ නෑ ඉතින්. ඔයාගෙ ආදරය දැනෙනවනම් හා ඔයා එයාට හොඳයි කියල හිතුනොත් එහෙම ඉතින් කවදාවත් වෙන කෙනෙක් ගාවට යන එකක් නෑ.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    eka thamai machan matath thiyena baya :no: kochchara adare keruwath anthimata wadak nathi weida kiyala :dull: nikan hitha riddaganna one na ne

    mata hondatama sure anthimata ubata meka kiyai :rofl:

    579955_173677162763353_1699763481_n.jpg
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මෙහෙමයි ඉතින් දැන් ඔයා ඔයාට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඒ කෙනා නැති සාංකාවෙන්, දුකෙන්, පාලුවෙන් ඉන්න අවස්ථාවකදිනම් ඉතින් සමහරවිට එයාට පහුවෙලා හිතේන පුළුවන් ඒ ගත්ත තීරණය වැරදියි කියල. එහෙම වුණොත් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරය කරනවනම් ඉතින් ඔයාගෙ හිත තේරුම් ගනියි. හැබැයි ඔයත් එයාව තේරුම් ගන්න උත්සහ කරන්න වෙයි. එහෙම වුණොත් ටිකක් කල් යනකොට එයා ගැන කථාකරන එක අතහැරිල යයි. එතකන් ඉතින් ඔයාට ඉවසීමෙන් එයාගෙ හිත නොරිද කටයුතු කරන්න වෙනව. අවධානමක් නැතුවා නොවෙයි ඒත් ඔයා ඇත්තටම එයාට ආදරෙයිනම් ටිකක් ඉවසල බලන්න.
    machan eka wela godak kal. habayi meya godak adaren indala thiyenawa. mata ewa aheddith godak aul wage. oya hari thawa eyawa therum ganna eka thamai karanna oni. mata hithena widihata methana prashne mage :( mata eka hithin adare karanna mokadda wage meya mechchara love karapu kollek mehema hitiya neda kiyala mathak weddi
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    monawa unath yaluwa ehemadeyak thiyenaawanam uba pramanayakata idapan neththm ithin waha kewa wage wei..wedi kalayak neththm dukak karata ganne nethiya ok shape1 nawaththapan..
    neththm ithin pissu hedi kiwwalu..
    addekimen kiyanne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    machan eka wela godak kal. habayi meya godak adaren indala thiyenawa. mata ewa aheddith godak aul wage. oya hari thawa eyawa therum ganna eka thamai karanna oni. mata hithena widihata methana prashne mage :( mata eka hithin adare karanna mokadda wage meya mechchara love karapu kollek mehema hitiya neda kiyala mathak weddi

    මට තේරෙනව ඔයාගෙ හැඟීම. ඔයාගෙ පළමු ආද‍රයනෙ ඒ වගේ හැඟීමක් එන එක සාධාරණයි. හැබැයි ඉතින් එයාගෙ පැත්තෙනුත් ටිකක් හිතන්න වෙනව. එයාටත් එකපාර ඒ දේවල් සහමුලින් අමතක කරන්න අමාරුයිනෙ. කොහොමත් අමතක කරන්න බෑ. ඒ දේවල් මතක් වෙද්දි එයාගෙ හිත සැ‍ලෙන්නෙ නැත්තම් ඉතින් ඒක ඔයාට සුභ ළකුණක්. හැබැයි එයා තාම ඒ දේවල් නිසා අප්සෙට් වෙනවනම් ඒ කියන්නෙ එයාගෙ හිත තාම යථාර්තය තේරුම්ගෙන නෑ. ඒකට එයාට කල් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ කාලය ඔයාට දෙන්න පුළුවන් ද බැරිද කියෙන එක ඔයාගෙ අතේ තියෙන්නෙ. හැබැයි මිනිස් සිත් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    godak ma hithata wedenawak enwa kiyala denenawa saho. kella kochara adre karath ara kollata uba ekka yalu una nisa dala yana ekak nehe gdoak durata ubava.hebei kellagen esella tharam adrayk balaporothu wenna bee ekaparatama.

    thawa ekak machan kella aniwa fb eke parana kolla gena hoyai eyata godakma dukak denunoth. duken enna dena epa kellta. uba katta kagena ubata dukak thiyenwanam eka thiyagena kohomahri hitapan. enna gaman podak thniyen kiyawan ethkoata duka adui wei ;) aniwa ube karagana puluwan.
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    kalin kolla gana ubata kiyanawa kiyanne ubata mukuth hanganne na.
    santhosa weyan.
    aragena hangana kellnta wada me kella hodane :D

    ඉතින් ඒක හොදයිනේ.
    කලින් දේවල් කියනවා කියන්නේ පහුගිය අතීතේ උන දේවල් ඔයාට හන්ගන්නේ නෑ කියන එකනේ. ඒක කොච්චර හොද දෙයක්ද?
    අනික දැන් කාලේ කාගෙන්වත් ප්‍රථම ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කියලා මෙයාට කලින් බෝයි කෙනෙක් උන්නා කියලා ඒ කෙල්ලව දාලා යන එක නෙමේ හරි දේ. කරන්න ඔනේ ඒ කෙල්ලට කලින් කොල්ලා එයාව දාල ගියේ පිනකට කියලා එයාට හිතෙන විදිහට , ( නැත්නම් ඔයා වගේ හොද කෙනෙක් එයාට හම්බ වෙන්නේ නෑ කියන විදිහට) එයාට දැනෙන්න ආදරය කරන එකයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරය වේදනාවකි... ඉතිරි වන්නේ දුකක් පමණයි.. :yes:
    First Love එක කාටවත්ම අමතක කරන්න බැහැ.. ඒක නිසා කියන්න බෑ.. එයා උඹගෙ කෙල්ලගෙන් සමාව ගත්තොත් ආයෙම සෙට් වෙන්නත් ඉඩ තියෙනවා.. කෙල්ලො කියන්නෙ ඉක්මනින් තීරණ වෙනස් කරන ජාතියක්.. ඒක නිසා උඹ බොක්කෙන් ලව් කරන්න යන්න එපා.. ඒකෙන් නිකන් දුක් විදින්න වෙන්නෙ.. ඒත් හරියටම කියන්න බෑ.. පරණ කොල්ලා ගැන කතා කරන එක නම් වැරදියි.. ඒකෙන් උඹට තරහා යනවා.. ඉරිසියා හිතෙනවා.. දුක හිතෙනවා..:yes::yes: තව ඉවසලා බලපං.. උඹට ජය!!