ආදරය වේදනාවක් ද ?
මට වෙච්ච දේ
මචන්ලා මගෙ කෙල්ලට මම ගොඩක් ආදරෙයි. ඒත් කෙල්ලට කලින් කොල්ලෙක් ඉදලා තියෙනවා. ඒ කොල්ලට මෙයා බොක්කෙන්ම ලව් කරලා තියෙනවා.
ඒත් ඌ මෙයාට බූට් එක තියලා
මෙයා දැන් ඒක ගැන හිතන්නෙ නැහැළු . ඒත් මට හිතට අවුල් බන් මාර විදිහට. මෙයා මගේ first love එක
කලින් කොල්ලා ගැන කියනකොට මට මාරම අවුල්. ආයි කලින් කොල්ලා මෙයාගෙන් සමාව ඉල්ලගෙන ආවොත් මෙයා අපි දෙන්නගෙන් කවුරු තෝරගනීද කියලත් මට වෙලාවකට හිතෙනවා
මොකද බන් මම කරන්නෙ 

kalin kolla aye awoth defa kella uu gaawata yanawa eka 1000% sure eka hithe tiyaagena wada karapan anthimata uba pissek wage paarawal gaane awidiy un denna satthuten indi 

mata eka hithin adare karanna mokadda wage meya mechchara love karapu kollek mehema hitiya neda kiyala mathak weddi
matath oka notherenawa newei 