ආදරය සම්බන්දව Advice ඕනේ

kspn

Member
Jan 17, 2016
11
0
0
මට නම් හිතෙන්නේ බන්,ඒකිගේ හිත ආයේ හදන්න බැරි වෙයි.පුළුවන් උනත් ප්‍රශ්න තියෙයි සැහෙන්න.
වෙච්ච දෙයින් පාඩම් ඉගෙනගෙන මූට වෙන කෙල්ලෙක් හොයාගෙන,කලින් කල වගේ වැරදිනොකර හොදට ඉන්නයි තියෙන්නේ.
කලින් කෙල්ලට මූට වඩා හොදට ඒ කෙල්ලගේ අගේ තේරෙන,ආදරේ වටිනාකම අදුනන හොද කෙනෙක් හොයාගන්න දෙන්නයි තියෙන්නේ.
ඒ කෙල්ලට මූව ඕනම නම් ඒක වෙනම දෙයක්,එත් මම කියන්නේ,සමාව ඉල්ලලා පස්සෙන් ගිහින් ආයේ ඒ කෙල්ලව අමාරුවේ දන්න එපා කියලයි,
මොකද එක සැරයක් වැරද්දක් කල කෙනෙක්ට ආයේ වැරද්දක් කරන එක සුළු දෙයක්.

me 21 wedding eka bn, badinta inna kollata den therilla api athara prasna yanawa kiyala, ada studio eken pre shot ganna thankin kolla phn aragena chak karala randu welaa lu
magen kakul wendala illanawa eyata mokukth karanta epa lu
mata tharaha eki thamaa eka eka de kia kiya mam yalu welaa hitapu kellawa eath kare
den kohama bn ma me de balang inne
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    උබ කරන වැඩෙන් තවත් කොල්ලෙක්ගෙ ජීවිතෙත් කාලකන්නි කරනව වේස ගැනියෙක් නිසා බන්. අර බදින්න යන කොල්ල හෙන පවු බන්. උබ උගෙ තැන ඉදලත් පොඩ්ඩක් හිතපන්. රටවටෙ ගිහින් පස්සෙ උබව බදින්න කෙල්ල ආවොත් උබට මොකද බන් හිතෙන්නෙ. අවුලක් නැ කියල හිතෙනවද.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබත් අවංකව ආදරේ කරපු කෙල්ලට කෙලෙව්වනේ දැන් උබටත් කෙල වෙලා තියෙන්නේ කැරකිලා ඇවිල්ල.. දැන් කොරන්න දෙයක් නෑ.. හොදම දේ උබ ෆොටෝ පෙන්නලා හරි අර ගයාන් කියන කොල්ලව බෙරගනින් අර නදී කියන වේෂි ගෙන්.. උබේ පව් ටිකක් හරි ගෙවන්න ඒක හරි කරපන්.. නැත්නම් අර අහිංසකය වලේ
     
    :yes::yes::yes:
     
    kspn

    Member
    Jan 17, 2016
    11
    0
    0
    ubata mona uttada bn nathi une
    double game gahapu ekiyakne nathi une
    bandata passe wate giyoth?
    ita wada yako thowama pathagena hitapu ara gani kalu unath raththaran kiyala hiten nattam bn uben wadak na

    wena kellek hoyan giya oyawa badinta be kiyanawa bn
    karapu udavu upahara welata nikang saamaanya yaluwek wage katha kaeala inmawa nam inta kiyanawa bn
     
    kspn

    Member
    Jan 17, 2016
    11
    0
    0
    උබත් අවංකව ආදරේ කරපු කෙල්ලට කෙලෙව්වනේ දැන් උබටත් කෙල වෙලා තියෙන්නේ කැරකිලා ඇවිල්ල.. දැන් කොරන්න දෙයක් නෑ.. හොදම දේ උබ ෆොටෝ පෙන්නලා හරි අර ගයාන් කියන කොල්ලව බෙරගනින් අර නදී කියන වේෂි ගෙන්.. උබේ පව් ටිකක් හරි ගෙවන්න ඒක හරි කරපන්.. නැත්නම් අර අහිංසකය වලේ

    machan umba kiyanne mangaawa thiyana photo tika gayan ta pennanta kiyala da ? mata thiyana tharahath ekai, hondin thibunu mage life eka nethi karala eki den " mata samaawenta karanta deyak ne " kyala kiyana ekata
     
    Last edited:

    kspn

    Member
    Jan 17, 2016
    11
    0
    0
    උබ කරන වැඩෙන් තවත් කොල්ලෙක්ගෙ ජීවිතෙත් කාලකන්නි කරනව වේස ගැනියෙක් නිසා බන්. අර බදින්න යන කොල්ල හෙන පවු බන්. උබ උගෙ තැන ඉදලත් පොඩ්ඩක් හිතපන්. රටවටෙ ගිහින් පස්සෙ උබව බදින්න කෙල්ල ආවොත් උබට මොකද බන් හිතෙන්නෙ. අවුලක් නැ කියල හිතෙනවද.

    ow machan umba kiyana eka hari, una de welaa iwarai ne den mam mokadda machan karanne ?
    ekiwa pali ganta ! netham ara kollawa beranta kiyala maa langa thiyana photo tika gayanta pennanta da (mona kramayakin hara)
    nethan umbala owna magulak karaganta kiyala mam mage paaduwe inta da ?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ow machan umba kiyana eka hari, una de welaa iwarai ne den mam mokadda machan karanne ?
    ekiwa pali ganta ! netham ara kollawa beranta kiyala maa langa thiyana photo tika gayanta pennanta da (mona kramayakin hara)
    nethan umbala owna magulak karaganta kiyala mam mage paaduwe inta da ?

    uba ube paduwe hitapan..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan umba kiyanne mangaawa thiyana photo tika gayan ta pennanta kiyala da ? mata thiyana tharahath ekai, hondin thibunu mage life eka nethi karala eki den " mata samaawenta karanta deyak ne " kyala kiyana ekata

    ඔව් අනිවාරෙන්ම ඒ කොල්ලට ෆොටෝ ටික පෙන්නපන්.. ඒ අසරනයව අර වෙශිගෙන් ගලව ගනින්.. උබත් වැරද්දක් කලා ලොකු.. දැන් කරන්න දෙයක් නෑ.. එකම දේ අර කොල්ලව ගලවගනින්.. නැත්නම් උගේ ජීවිතේම විනාසයි