Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    270
    53
    වැඩට හිටපු ගෝලයෙක් ආයතනයේ බයික් එක උකස් කරලා...පොත තියෙන්නේ අපි ගාව.. ඌ රු 35,000 අරගෙන...මේකට කරන්න මොකක්ද...සල්ලි නොගෙවා ගන්න ඕනේ බයික් එක
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    වැඩට හිටපු ගෝලයෙක් ආයතනයේ බයික් එක උකස් කරලා...පොත තියෙන්නේ අපි ගාව.. ඌ රු 35,000 අරගෙන...මේකට කරන්න මොකක්ද...සල්ලි නොගෙවා ගන්න ඕනේ බයික් එක

    karanna deyak na, salli deela bike eka ganin..

    karapu kari wadekata wenna ona uu bike eka ukas karanna aththe..

    padi dunne na neda thopi?

    balu weda karanna epa ban, weda gaththa nam salli diyan..
     
    nidarsha91

    Well-known member
  • වැඩට හිටපු ගෝලයෙක් ආයතනයේ බයික් එක උකස් කරලා...පොත තියෙන්නේ අපි ගාව.. ඌ රු 35,000 අරගෙන...මේකට කරන්න මොකක්ද...සල්ලි නොගෙවා ගන්න ඕනේ බයික් එක
    රුපියල් 35000කට අඬන්න ඇයි බන් ආයතන කරන්නෙ? සත ගණන් වලින් ප්‍රොෆිට් ගණන් කරන එක හරි. ඒත් කොම්පැණි එකේ ඇසට් එකක් නැතිවෙලා ගෙවෙන විනාඩි වලට වටිනාකමක් දීල ඉඳපන් එකටම. පස්සෙ සේවකයගෙ පඩියෙන් කපා ගනින්. ඕවට කුණු වෙන්න එපා බන් බිස්නස් කරද්දි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    වැඩට හිටපු ගෝලයෙක් ආයතනයේ බයික් එක උකස් කරලා...පොත තියෙන්නේ අපි ගාව.. ඌ රු 35,000 අරගෙන...මේකට කරන්න මොකක්ද...සල්ලි නොගෙවා ගන්න ඕනේ බයික් එක
    ඔක්කෝටම කලින් කියපන් පොත නොගෙන බයික් එකක් උගසට අරන් සල්ලි දුන්නෙ මොකාද කියලා. හුත්තො කිසි වගකීමක් නැති උන්නෙ. කුඩ්ඩො එහෙම එනවා ඇති හොරකන් කරපු බයික් උස්සගෙන ඔතනට. පොලිස් එන්ට්‍රියක් දාපන්. ඔය වගෙ කැරියන්වයි උන්ට අනුබල දෙන උගස් හොරුන්වයි හුකෝල ගන්න ඕන.
     
    ඒක තමා..මම මේ සම්බන්ධව විස්තර හොයනවා attack එකට කලින්
     
    • Wow
    Reactions: Naughtykolla48

    අර හුත්තිගෙ පුතාට විරුද්දව පැමිනිල්ලක් දාපන් කොහොමත්, සමාදාන කරන්න ආවොත් වාත කරලා බයික් එක බේරලා දෙන්න කියපන්. ඔය වගෙ කැරි වේසිගෙ පුතාලව මට පේන්න බෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    karanna deyak na, salli deela bike eka ganin..

    karapu kari wadekata wenna ona uu bike eka ukas karanna aththe..

    padi dunne na neda thopi?

    balu weda karanna epa ban, weda gaththa nam salli diyan..
    බයිසිකලේ උගස් කරපු එකා නම් අහුඋනා වගේ. උගේ අදෝනාවට හේතුව එතකොට පඩි නොදීපු එක.
    වැඩට හිටපු ගෝලයෙක් ආයතනයේ බයික් එක උකස් කරලා...පොත තියෙන්නේ අපි ගාව.. ඌ රු 35,000 අරගෙන...මේකට කරන්න මොකක්ද...සල්ලි නොගෙවා ගන්න ඕනේ බයික් එක
    උකස් ගන්නකොට හොර බඩු ද කියලා බලලා එපයි සල්ලි දෙන්න ගත්ත එකා .
    පොතත් එක්ක පොලිසිය අරන් ගිහින් බයික් එක අරන් එන්න තියෙන්නේ අර උඩින් කියලා තියන විදිහට.
    වැඩේ කුරුවල් උනොත් ඕක උපරිම මුදල් ආරවුලක් කියලා යන්නේ. එතකොට ගාන පොඩි නිසා සමත මණ්ඩල තමා වැටෙන්නේ බොහෝ විට.
    හොරකමට ඇන්ට්‍රියක් දාන්න උනොත් දාන්න වෙන්නේ සේවකයාට විරුද්දව.
    35,000 ද කොහොමත් 10,000ක් 15,000ක් නම් වියදම් වෙයි බයිසිකලේ ගන්න අමතර වියදම් ලෙස.
    ලෝයර් කුලී උනත් 10,000ක් 15,000ක් විතර වත් යයි.
    අඩුම. ලේසිම ලාබම දේ 35,000 ගෙවලා බයිසිකලේ ගේන එක. එතකොට ඕනා නම් ගල් බෝතලයක් දෙන්න වෙයි යන කෙනා ට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඔක්කෝටම කලින් කියපන් පොත නොගෙන බයික් එකක් උගසට අරන් සල්ලි දුන්නෙ මොකාද කියලා. හුත්තො කිසි වගකීමක් නැති උන්නෙ. කුඩ්ඩො එහෙම එනවා ඇති හොරකන් කරපු බයික් උස්සගෙන ඔතනට. පොලිස් එන්ට්‍රියක් දාපන්. ඔය වගෙ කැරියන්වයි උන්ට අනුබල දෙන උගස් හොරුන්වයි හුකෝල ගන්න ඕන.
    පොලී කාරයෙක් වත් ඔය වැඩේ කරන්නෙ නෑ. සුවර් ඕක කුඩු සීන් එකක්. ඉල්ලන් හිරේ නොයා කියන ගානක් දීල කකුල් දෙක අල්ලල වැදල බයික් එක අරන් එන්න ඕනෙ
     
    • Love
    Reactions: Naughtykolla48

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඔක්කෝටම කලින් කියපන් පොත නොගෙන බයික් එකක් උගසට අරන් සල්ලි දුන්නෙ මොකාද කියලා. හුත්තො කිසි වගකීමක් නැති උන්නෙ. කුඩ්ඩො එහෙම එනවා ඇති හොරකන් කරපු බයික් උස්සගෙන ඔතනට. පොලිස් එන්ට්‍රියක් දාපන්. ඔය වගෙ කැරියන්වයි උන්ට අනුබල දෙන උගස් හොරුන්වයි හුකෝල ගන්න ඕන.
    Point ☝️
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    පොලිසි ගියාම බයික් එක ගත්තු උන් ඇතුලට දැන්ව. උඹට සල්ලි ගෙවන්න වෙන්නේ නෑ. පොත නැතුව බයික් එක ගන්න මෝඩ කැරියො ඉන්නවද.. ෂුවර් එකටම බයික් එක ගත්තු එකා හොර බඩු ගන්න එකෙක්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069

    danna huttak kiyawapan ban 😂
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    පේනව පකක් මෝඩ කාරිය. සමජෙක බැහැල නැ නේ එකයි තෝ ඔය වගේ මෝඩ හුකන්නෙක් වෙලා තියෙන්නේ.
    දන්නව නම් කියපන් බලන්න එහෙනම් මොකද්ද වෙන්නේ කියල ??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    පේනව පකක් මෝඩ කාරිය. සමජෙක බැහැල නැ නේ එකයි තෝ ඔය වගේ මෝඩ හුකන්නෙක් වෙලා තියෙන්නේ.
    දන්නව නම් කියපන් බලන්න එහෙනම් මොකද්ද වෙන්නේ කියල ??
    ubata kiyanna uba kauda hutto, 😂 1000k collection dala hitapiya
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,522
    6,370
    113
    ubata kiyanna uba kauda hutto, 😂 1000k collection dala hitapiya
    ස්කෑම් පොන්නය දන්නේ හොර වැඩ නේ... තෝද කොහෙද මේ බයික් එක උගස් අරන් තියෙන්නේ හොර හුත්තා...