ආදරය සහ ප්‍රේමය අතර වෙනස මොකක්ද?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    meke fake kiyana eke theruma uba dananwada??
    account ekak thiyeddi thawa account ekak hadagena ekenuth ena eka thamai fake kiyanne.
    අහ් එහෙමත් තියෙනවද?:lol: තැන්ක්ස් මචං දැනුවත් වුණා...
     
    • Haha
    Reactions: SLK_sri

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි.....
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    කුලප්පුව ප්‍රේමය ලෙස වරදවා වටහා නොගන්න...

    සියළු ප්‍රණීතයන් පිරි අහාර භෝජනයකදී ඔබට ඒවා අනුභව කිරීමේ ආශාව අතුරුදන් වේ... සමහරවිට ඔබ ස්වල්පයක් පමණක් භුක්ති විදී...

    එසේ වන්නේ ඒවා දැකීමෙන් ඇති වන ප්‍රීතිය නිසා නොව... ඔබ ඒ මොහොත වන විටත් එම ප්‍රනීත සංඛ්‍යාතය බවට පත්ව ඇති , ඒ මොහොතේම ඔබ එය අත්දකී.... ඒ වන විටත් ඇතුලාන්තය පිරී ඇති බැවින් ආහාරයේ ගිජු භාවය අතුරුදන් වේ...

    ප්‍රේමයද එබඳුය... ප්‍රේමය පිළිබඳ පුරසාරම් දොඩන්නෝ ඇතුලාන්තයේ ප්‍රේමය හිස් වූවෝය, ඔව්න් යාචකයන් බඳුව භෞතික ප්‍රේමය පසුපස හඹා යයි.. එයින් විඩාව මිසක කිසිදා එවැන්නක් හමු නොවේ....

    ප්‍රේමය විශ්වය අතික්‍රමණය කළ හැකි ශක්තියකි... එහි පූර්ණ ස්වාභාවය ඇත්තා තුල අනෙකා කෙරේ කරුණාව දයාව පහළ වේ...එය සියළු මානයන්ගෙන් නිදහස් වේ... එය භාහිර භෞතික යැපීමක් නොව...

    එහි හඩා වැළපීම් නැත, විලාප නැත...

    ප්‍රේමය අසංඛෙය වූ සංඛ්‍යාතයකි... 💖

    ©️Sepalika Gamage
    මහගම
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140

    Caadu... Caadu...

    1731767718487.png
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    අපිට දෙමළ උගන්නපු මැඩම් කෙනෙකුත් කිව්වා ඔහොම කතාවක් ආදරයයි ප්‍රේමයයි දෙකක් කියලා වචන දෙකකුත් කිව්වා. ඒ මැඩම්ට අනුව ආදරය කියන්නේ අම්මාගේ තාත්තගේ ආදරය වගේ දේවල් වලට. ප්‍රේමය කියන්නේ ජෝඩුවක් අතර තියෙන බැදීම. දැන් හරියට මතක නෑ. හැබැයි සිංහලවල එහෙම අර්ථ දෙකක් නෑ. මෙතන තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් වගේ. සිංහල භාෂාවේ එකම අර්ථයක් ප්‍රේමයටයි ආදරයටයි තියෙන්නේ මට තේරෙන විදියට නම්.අවස්ථාව අනුව තමයි ගන්න වෙන්නේ අර්ථය. සහෝදර ප්‍රේමය, මාතෘ ප්‍රේමය, අම්මාගේ ආදරය වගේ දේවල් කියන්න පුළුවන් වගේම couple එකකටත් ඔය වචන දෙකම ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: SiEHRA

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කුලප්පුව ප්‍රේමය ලෙස වරදවා වටහා නොගන්න...

    සියළු ප්‍රණීතයන් පිරි අහාර භෝජනයකදී ඔබට ඒවා අනුභව කිරීමේ ආශාව අතුරුදන් වේ... සමහරවිට ඔබ ස්වල්පයක් පමණක් භුක්ති විදී...

    එසේ වන්නේ ඒවා දැකීමෙන් ඇති වන ප්‍රීතිය නිසා නොව... ඔබ ඒ මොහොත වන විටත් එම ප්‍රනීත සංඛ්‍යාතය බවට පත්ව ඇති , ඒ මොහොතේම ඔබ එය අත්දකී.... ඒ වන විටත් ඇතුලාන්තය පිරී ඇති බැවින් ආහාරයේ ගිජු භාවය අතුරුදන් වේ...

    ප්‍රේමයද එබඳුය... ප්‍රේමය පිළිබඳ පුරසාරම් දොඩන්නෝ ඇතුලාන්තයේ ප්‍රේමය හිස් වූවෝය, ඔව්න් යාචකයන් බඳුව භෞතික ප්‍රේමය පසුපස හඹා යයි.. එයින් විඩාව මිසක කිසිදා එවැන්නක් හමු නොවේ....

    ප්‍රේමය විශ්වය අතික්‍රමණය කළ හැකි ශක්තියකි... එහි පූර්ණ ස්වාභාවය ඇත්තා තුල අනෙකා කෙරේ කරුණාව දයාව පහළ වේ...එය සියළු මානයන්ගෙන් නිදහස් වේ... එය භාහිර භෞතික යැපීමක් නොව...

    එහි හඩා වැළපීම් නැත, විලාප නැත...

    ප්‍රේමය අසංඛෙය වූ සංඛ්‍යාතයකි... 💖

    ©️Sepalika Gamage
    මහගම

    danata relationships kiyk thibil tyed?
    owa lssnai kiywnn real life ekata apply krothnm kela wenawa

    muth meke athule 🤣
    nevermindnevergiveup w dkala mona hri kiynn hdla psse onnaha kiyl hithuw witharai dn thava ekek 🤣

    + anna heshan daminda like krala dn post ekata e asse, hora wge like krn yanawa mukuth noda 🤣

    thava avurudu 10 n kiriyata log wunath ubala 3 dena single
    ------ Post added on Nov 16, 2024 at 8:08 PM
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔය වචන දෙකම අපට දැනෙන Feeling එකක් නිර්වචනය කරන්න හැදූන වචන දෙකක්.. ඕකට සැබෑම උත්තරය වචනවලින්වත්, Dictionary වලින්වත් හොයන්න බෑ.. ආධ්‍යාත්මික දේවල් ගැන අවබෝධයක් තියෙනවනම් ඕක මොකක්ද කියල Experience කරන්න විතරයි පුළුවන්.. වචන හැමදාම වචන විතරයි.. Orgasm වෙනකොට දැනෙන හැගීම වචනවලින් තව කෙනෙකුට කියල තේරුම් කරවන්න බෑ, වචනවලින් අහල තව කෙනෙකුට තේරුම් ගන්නත්, අත් දකින්නත් බෑ.. ඒක තමන්ම විදල බැලුවම තමා ඒක තේරෙන්නෙ.. කිසිම මායාවකින් තොර සැබෑම ආදරයත් වචනවලින් විස්තර කරන්නත් බෑ, වචනවලින් අහල තේරුම් ගන්නත් බෑ.. අනික Pure Love එක තව කෙනක් පදනම් කරගත්ත පුද්ගලානුබද්ධ දෙයකුත් නෙමෙයි..මම කියන්නෙ ගැඹුරුම ආදරය ගැන..ඒ Feeling එක Access කරපූ අය බොහොම සීමිතයි ලෝකයේ..

    ඒ නිසා එච්චර දුර යන්න ඕන නැත්නම් මම කිව්ව එක ගැන වැඩිය හිතන්න එපා..
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ආදරය සංකල්පමීයව එක් ඒකකයක් වශයෙන් ගොනුකර,
    ආදරය නැමැති කුටුම්භය තුළ ඇති තමාව පිනවාගැනීමට භාවිතා වන අවශ්‍යතාවන් සීරුවෙන් එකින් එක වෙන් කරගන්න.

    ඔබ එය නිසි ලෙස වෙන් කරගන්නේ නම් ආදරය තවදුරටත් හුදු වචනයක් පමණක් වනු ඇත...

    #The True
     
    • Like
    Reactions: windows_ubuntu