6inch 9inch karanna yanna agentනෙදකින් යකෝ. ඔන්ලයින් ගේමක් ගහන්නද යන්නේ?

අහ් එහෙමත් තියෙනවද?meke fake kiyana eke theruma uba dananwada??
account ekak thiyeddi thawa account ekak hadagena ekenuth ena eka thamai fake kiyanne.
තැන්ක්ස් මචං දැනුවත් වුණා..."අදරය" තනි සිංහල බෞද්ධ...අසල්වැසියාට කරනේ ආදරය නෙවෙයි. ඒකට ප්‍රේමය කියන්නේ
කුලප්පුව ප්‍රේමය ලෙස වරදවා වටහා නොගන්න...
සියළු ප්රණීතයන් පිරි අහාර භෝජනයකදී ඔබට ඒවා අනුභව කිරීමේ ආශාව අතුරුදන් වේ... සමහරවිට ඔබ ස්වල්පයක් පමණක් භුක්ති විදී...
එසේ වන්නේ ඒවා දැකීමෙන් ඇති වන ප්‍රීතිය නිසා නොව... ඔබ ඒ මොහොත වන විටත් එම ප්‍රනීත සංඛ්‍යාතය බවට පත්ව ඇති , ඒ මොහොතේම ඔබ එය අත්දකී.... ඒ වන විටත් ඇතුලාන්තය පිරී ඇති බැවින් ආහාරයේ ගිජු භාවය අතුරුදන් වේ...
ප්‍රේමයද එබඳුය... ප්‍රේමය පිළිබඳ පුරසාරම් දොඩන්නෝ ඇතුලාන්තයේ ප්‍රේමය හිස් වූවෝය, ඔව්න් යාචකයන් බඳුව භෞතික ප්‍රේමය පසුපස හඹා යයි.. එයින් විඩාව මිසක කිසිදා එවැන්නක් හමු නොවේ....
ප්‍රේමය විශ්වය අතික්‍රමණය කළ හැකි ශක්තියකි... එහි පූර්ණ ස්වාභාවය ඇත්තා තුල අනෙකා කෙරේ කරුණාව දයාව පහළ වේ...එය සියළු මානයන්ගෙන් නිදහස් වේ... එය භාහිර භෞතික යැපීමක් නොව...
එහි හඩා වැළපීම් නැත, විලාප නැත...
ප්‍රේමය අසංඛෙය වූ සංඛ්‍යාතයකි...![]()

ප්‍රේමය අසංඛෙය වූ සංඛ්‍යාතයකි...
Sepalika Gamage
මහගම
එකක්වත් නෑ. ඒකපාර්ශ්වික ආදරයක් විතරයි.danata relationships kiyk thibil tyed?
owa lssnai kiywnn real life ekata apply krothnm kela wenawa
එකක්වත් නෑ. ඒකපාර්ශ්වික ආදරයක් විතරයි.